Featured

රනිල්-සිරිසේන ජුන්ටාව…බත් බැලයන්.දංකුඩ්ඩන් lankanewsweb.today යලි ශ්‍රී ලංකාවේ අවහිර කරයි….

lankanewsweb.today වෙබ් අඩවිය ලංකාවේ අවහිර කිරිමෙන් පසුව එම් වෙබ් අඩවිය ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් තිබු lnwtoday.com පිවිසුම ඊයේ දහවල් සිට අවහිර කර දැමිමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබේ.යහපාලනය උදා විමත් සමග වත්මන් බෙදුම්වාදී පාලනයට එරෙහිව කිසිවෙකුත් පෙනි නොසිටින අවස්ථාවක පාහර ආණ්ඩුවේ දුෂණ,වංචා,බෙදුම්වාදී ව්‍යවස්ථා මර උගුල ඇතුලු ජඩ පාලනයට එරෙහිව පෙනීසිටි lankanewsweb.today වෙබ් අඩවිය අවහිර කිරිමට ආසන්නතම හේතුව වි ඇත්තේ සිරිසේනගේ අලුත් ආණ්ඩු හැදිමේ කුමන්ත්‍රණය පිළිබඳව කල අනාවරණය නිසා බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සලයට අප මිට පෙර වාර්තාවක් භාරදුන් අතර එම වාර්තාව සම්බන්ධයෙන් පරික්ෂණ කරමින් තිබියදි අප වෙබ් අඩවිය යලිත් අවහිර කිරිම හරහා ආණ්ඩුවේ මානවහිමිකම් සම්බන්ධයෙන් ඇති උනන්දුව මැනවිම් පෙන්නුම් කර තිබේ.

lankanewsweb.today, lnwtoday.com හෝ අවහිර කිරිමෙන් පාහර සිරිසේන -රනිල් ජුන්ටාවේ සත්‍ය මෙන්ම රටේ ප්‍රගතිශීලි ජනතාව වෙනුවෙ ගොඩනැගෙන ජනතාව විනාශ කිරිමට දත කන දංකුඩු කන්නන්ට සිය බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනිමට ඉඩ ලබා නොදේන බව අප මේ මොහොතේ ශපථ කට සිටින අතරම අප වෙබ් අඩවියට ප්‍රවේශ විමට Proxy සහ Facebook බාවිතා කරන ලෙස සත්‍ය සොයන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ආණ්ඩුවට චැලෙන්ජ් කරමු…..තහනමට එරෙහිව lankanewsweb.today ,lnwtoday.com කියවිම….

දේශහිතයිෂි ශ්‍රී ලාංකිකයනි, මෙම තීරණාත්මක වකවානුව තුල ආ හා සම්බන්ද වීමට පහත ක්‍රමය භාවිතා කරන්න

ඔබ desktop හෝ laptop පරිගණකයක් මගින් අප වෙබ් අඩවිය පරිශිඅනය කරන්නෙක් නම් පහත වෙබ් ලිපිනයට පිවිස ZenMate VPN – Best Cyber Security & Unblock මෘදුකාංගය ඔබේ වෙබ් බ්‍රවුසරයේ ස්ථාපනය කර On කර ගැනිමෙන් අප වෙබ් අඩවියට පිවිසෙන්න.

https://chrome.google.com/webstore/detail/zenmate-vpn-best-cyber-se/fdcgdnkidjaadafnichfpabhfomcebme?hl=en (Google Chrome වෙබ් බ්‍රවුසරයහි මෙය හොදින් ක්‍රියාත්මක් වේ )

ඔබ ජංගම දුරකතනයකින් අප වෙබ් අඩවියට පිවිසේන්නෙක් නම් Google Play store / Apple app store හිදී ZenMate VPN – Best Cyber Security & Unblock ලෙස search කර අදාළ app එක ස්ථාපනය කර අප වෙබ් අඩවියට පිවිසෙන්න.

Top