Anonymous Reporter

රනිල්ගේ අමුඩෙත් ගලවනවා….(Video)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට උත්සාහ දැරුවොත් එය ගිනි තබා විනාශ කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ තරයේ අවධාරණය කළා.රටට වින කරන ලෙස ව්‍යවස්‌ථාව වෙනස්‌ කළොත් හනුමා ගිනි තැබුවා සේ එය ගිනි තබන බවද උන්වහන්සේ සදහන් කළා.

මෙහෙම නටන්න ආවොත් වික්‍රමසිංහට අමුඩෙත් නැතුව තමයි යන්න වෙන්නෙ…!NGO කාක්කො දාගෙන රනිල්ට ඕනි ව්‍යවස්ථාවල් හදන්න අපි ඉඩ තියන්නේ නෑ මේ රටේ.. ගිනි තියනවා..! මෙහෙම නටන්න ආවොත් වික්‍රමසිංහට අමුඩෙත් නැතුව තමයි යන්න වෙන්නෙ…!

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු අයින් කරලා ඉඩම් පවරලා දෙන්න පුලුවන් නම්, මරක්කලයො කොල්ල කාපු මුහුදු මහා විහාරයේ, දෙවනගල, කූරගල බෞද්ධයන්ගේ ඉඩම් ආපහු ගන්න යහපාලන ආණ්ඩුවට බැරි ඇයි ?.

Top