Anonymous Reporter

රෝස්,ජෝන්ට සිඟිති ආතල් දෙයි-ගුවන්තොටුපලේ කුලි රථ සේවාවට ඇණේ ගහයි

PEPERඑජාපයෙන් ඉල්ලා පරාජය වූ ගම්පහ රෝස් ප්‍රනාන්දු ගුවන් තොටුඵලට පැන එහි සේවකයන්ට තර්ජනය කර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කුලි රථ සේවාව අත්පත් කර ගැනිමට ගිය සටන පැරදවිම නිසා සිඟිති ලිංගික අල්ලස් වලට යටවෙන වත්තල එජාප ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් අමරතුංග අල්ලා ගත් ඇය හොර රහසේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කුලි රථ සේවාව තමන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතට පත්කරගෙන තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කුලි රථ සේවාවන් හිදි එවායේ පාලනයට වැඩි බලපෑමක් සිදුකළ හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න හරහා වන අතර ඇමතිකම් නැති විමත් සමග ඔහු හරහා එල්ල වු බලපෑම අවම වි තිබේ.ඒ සමගම ගම්පහ රෝස් ප්‍රනාන්දු පරාජය විමත් සමග ගුවන් තොටුඵලට පැන එහි සේවකයන්ට තර්ජනය එම ව්‍යාපාරය සියතට ගැනිමට ගිය අතර වාහන කිහිපයකටද රෝස්ගේ මැරයන් පහරදි තිබේ.

නමුත් කුලි රථ සේවාවන් පවත්වාගෙන යන කණ්ඩායමේ එකමුතු භාවය හේතුවෙන් ඇයගේ මැර ප්‍රහාරයන් හරහා එහි බලය අල්ලා ගැනිමට අවස්ථාවක් නැති ඉ අතර පසුව වත්තල එජාප ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් අමරතුංග හරහා  ශ්‍රිලනිප සහ එජාප ක්‍රියාකාරින්ද ඇතුළත් අළුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ඇති අතර එහි වැඩි බලතල රෝස් ප්‍රනාන්දුට ලබාදි තිබේ.

 

Top