Featured

ලේකම් බිරිඳ ගිනිතියා ගත්තේ ඇමති අජිත් නිසා නෙවෙලු -පිළිතුරු දිමේ අයිතිය

“ඇමති අජිත්ගේ වල් වැඩ වලින් මියගිය ලේකම් බිරිඳ” යන සිරස්තලය යටතේ ඔබ වෙබ් අඩවිවේ පල කර ඇති කරුණු මුළුමනින්ම සාවාද්‍ය බව ඉතා වගකිමෙන් යුතුව ප්‍රකාශ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල හා පුනර්ජනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ මාධ්‍ය ලේකම් තුෂාර විරරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

පසුගිය කාලසිමාවේ රාජපක්ෂලාගේ ගේදරදි ඇතැම් නිළියන් දිය රෙද්ද පිටින් සිටියදි ශිරන්ති රාජපක්ෂගේන් ගූටි කෑ බවට අසත්‍ය වැපරු එක්සත් ජාතික පක්ෂයේ මඩ බලකාය එවකට සිදුවු රිය අනතුරු පවා ඝාතනයන් ලෙස හුවා දක්වමින් අසත්‍ය මරණ් පරික්ෂණ සිදුකරමින් රාජපක්ෂගේ ගිණුමට බැර කිරිමට බැර කිරිමට මේ වනවිටත් උත්සහ ගනිමින් සිටින බව අමතුවෙන් කිවයුතු නෑ.

කෙසේවෙතත් අප වාර්තාකරුවන් රටේ හතර දිග්බාගයේ සැම අස්සක් මුල්ලක් නෑරම සිටින බවත් ඔබ අමාත්‍යංශය තුලත් ඔහුන් සිටින බවත් අප වාර්තාකල කරුණු සියල්ලම සත්‍ය බවත් අවශ්‍යනම් තවදුරටත් අප සතුව ඇති සාක්ෂි ඉදිරිපත් කිරිමට හැකියාව තිබේන බවත් අප ඉතාමත් වගකිමෙන් යුතුව අවධාරණය කරමු.

පිළිතුරු දිමේ අයිතිය පිළිගන්නා අප එම ලිපිය කිසිදු වෙනසකින් තොරව පහත පලකර තිබේ.

Ajith_LNW
Right To Reply
ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ(lankanewsweb.today) වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු.
එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න.

ලියන්න – lankanewsweb.today@gmail.com
කතා කරන්න – lnw.today (Skype)

ඔබගේ අවධානයට >www.lankanewsweb.today වෙබ් අඩවියට අයිතිවාසිකම් කියමින් පෙනී සිටින විවිධ වංචනීක පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.එම නිසා කිසියම් කෙනෙකු සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ඇත්නම් ඉහත සදහන් ඔනෑම අකාරයකින් අපගෙන් විමසා සිටින්න ..

Top