Anonymous Reporter

“වසලයන්ගේ” බස් කම්බස් කරමු!

ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයවත් ගැනීමට නොහැකි වන බවත්, ජනතා විමුක්ති පෙරමුණ යම් පිබිදීමක් ලබන බවත් ජ්‍යෝතිර්වේදීයෙකු යැයි කියා ගනිමින් සන්නස්ගල මෙන්ම රටේ ජනතාව ගොනාට අන්දවන රටේ තැන තැන ටියුෂන් කඩ පවත්වාගෙන යන සාමාන්‍ය පෙළ පමණක් සමත්  එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ( ග්‍රීන් බ්ල්ඩ් ) සම සභාපති කේ ඒ යූ සරත්චන්‍ද්‍ර එජාප ගූ පුවත් පත වන ලංකාදිප පුවත් පතට කර ඇති අනාවරණය සම්බන්ධයෙන් අකමැත්තෙන් වුවද අපද අදහස් දැක්විමට සිතුනි.

කාන්තාවන් රැසක් රවටා ඔහුන්ගෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් මුදල් වංචාකර රටපුරා පොලිස් පොතේ නම සදහන් කරගත් මේ අකාරයේ වසලයෙකු ගැන කතාකිරිමට අප වෙබ් අඩවියේ කාලය වෙන් කිරිම අපරාදයකි.නමුත් ජනතාව ඉදිරියේ සුදු ඇදගත් මේ වැනි වසලයන් රට හමුවේ නිරුවත් කිරිමේ සමාජ වගකිම අප සතුව තිබේන බව අමතක කල නොහැකි නිසාම සරත්චන්‍ද්‍ර වසලායා ගැනද යමක් ලිවිමට කැමැත්තේමු.

පලමුව මේ වසලයාගේ අනාවැකිය ගැන සිතමු තමන් එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ( ග්‍රීන් බ්ල්ඩ් ) සම සභාපති ලෙස තනතුර දරමින් ඔහුට රනිල් පරදින බව කිව හැකිද?එය කිසිසේත්ම කල නොහැක.

දෙවැන්න ඔහුගේ දේශපාලණ අනාවැකි ඉතිහාසයේ වැඩිම අනාවැකි ප්‍රමාණයක් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහනය කරන බවටයි.වරක් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට පත්වන බවත් ඔහු අගමැතිවරයා වන බවත් සරත්චන්ද්‍ර මහතා විසින් ප්‍රකාශකරන ලදී.නමුත් එවැන්නක් තවමත් සිදුවී නැත.

තුන් වැන්න ඉතා පහසුවෙන් වටහා ගත හැක…..

මේ ජුනී 6 වැනිදා කල අනාවරණයකි ….

ජූලි මස 14 වනදා සිදුවන බ්‍රහස්පති මාරුව රටේ ව්‍යාකූල තත්ත්වයකට හේතුවන බවත්  මෙම ග්‍රහ මාරුව රටේ ජනතාවගේ සිතුම් පැතුම්ද වෙනස් කරන බවත් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා එවකට අනාවරණය කළා.ඔහු එහිදි අනාවරණය කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලුම මත දුරුවි මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලැබෙන බවත් විපක්ෂය රටේ බලය පෙරලන බවයි…..

නමුත් එම මතයට සම්පුර්ණයෙන් විරුද්ධ මතයක් පලකල හුජ්ජ කොල්ලෙකි සරත්චන්ද්‍ර, එම නිසා වසලයන්ගේ වසල කතා නොව බුද්ධියෙන් යුතුව රටගැන සිතා කටයුතු කිරිම වඩාත් යහපත් බව තරයේ මතක තබාගන්න .

සැ:යු- ඔබත් සරත්චන්‍ද්‍ර වසලායා ගැන ඔබ දන්නා කරුණු ඉතා ඉක්මනින් අප වෙත එවන්න – lankanewsweb.today@gmail.com

කියවන්න –  ඉන්දික තොටවත්තයනි කකුළුවා දියකෙලින්නේ හැලිය රත්වනතුරු පමණක් බව සිහිපත්කරගනු මැනවි

Top