Anonymous Reporter

විද්‍යා වෙනුවෙන් සරම උස්සන් දුවපු සිරා….සදෙව්මි වෙනුවෙන් හොරගල් අහුලයි

යාපනය, පුන්කුඩිතිව් හීදී සමූහ දූෂණයකර ඝාතනයට ලක්වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සම්බන්ධයෙන් හදවත් විධාරණය වු බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන යාපනය බලා සරම උස්සාගෙන දිවගිය හැටි අමුතුවෙන් මතක්කර දිය යුතු නැත. ඒ උතුරේ බෙදුම්වාදීන් තමන්ට සැලකු නිසා බව දැන් යථාර්තයක් වි තිබේ.විද්‍යාගේ ඝාතනයට සරම උස්සාගෙන දිව්ව සිරා කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වචනයක්වත් කිමට සමත් නොවු අතර තමන්ගේ විභාග අසමත් ලන්ඩනයේ ඉගෙන ගන්නවා යැයි කියමින් මාසයකට දෙසැරයක් ලන්ඩන් දුවන පුත්‍රයා එම ස්ථානයට යවා තිබේ.

MS SON

ජනතා අප්‍රසාදය මත පැන යන දහම් සිරිසේන

අවමඟුලට රංජන් රාමනායක සමග මෛත්‍රී පුත් දහම් සිරිසේන සහභාගි වුවද ජනතාවගෙන් එල්ල වු දැඩි අප්‍රසාදය හමුවේ ආරක්ෂකයන් විසින් දහම් එම ස්ථානයෙන් රැගෙන යැමට කටයුතු කර තිබේ.

මේ අතර දැරිය ගේ ඝාතනය පිටුපස අන්තවාදීන් හා රටට එරෙහී රාජ්‍ය නොවන සංවීධාන සිටින බවට ප්‍රදේශවාසින් චොදනා කර සිටි.ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ කොටදෙණියාව නිවසකින් පැහැර ගත්තා යයි සැක කැරෙන පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස මරා දැමීම ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ ආකාරය පුවත්පත් පැමිණිලි කොමිසමේ ඇතැම් පාර්ශවයන් නිර්ධය ලෙස විවේචනය කර තිබිමයි.

 

SA

NGO සල්ලි මත යැපෙන අයගේ අමුතුම ප්‍රකාශ ….

සිංහල ජාතිය කෙරේ අප්‍රසාදයක් ඇති කර වීමටත් ජනයා කෙමෙන් අන්‍ය ආගම් වෙත ඇද ගැනීමටත් ශ්‍රි ලාංකිය සිංහල ජනතාව වෙත  ලෝක වාසී ජනයාගේ අප්‍රසාදය ඇති කීරීමටත් වර්තමානයේ අප සංස්කෘතියට එරෙහිව ක්‍රියාත්මක වන ගණිකා ව්‍යාපාරය නීතීගත කිරීමට වලී කන රාජ්‍ය නොවන සංවිදාන වල පටු අරමුනු ඉටුකර ගැනීමටත් එම සංවිධාන මෙම ඝාතනය හරහා උත්සහ ගන්නා බවට ද චොදනා එල්ල වෙමින් තිබේ.

මිට අමතරව දැරිය ගේ ඝාතනය දඩමීමා කරගෙන එල්ලුම් ගස ක්‍රියාත්මක කොට දැනට මරණ දඩුවම ලබා සිටින රණවිරුවා මෙන්ම ඉදිරියේදී යුද අපරාද කරුවන් යැයී හංවඩු ගසන රණවිරුවන් එල්ලා මැරීමට රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා ඇතුලු බෙදුම්වාදී කණ්ඩායම් උත්සහයක නිරත වන බවටද චොදනා එල්ල වි තිබේ.

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමුණු සැකකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත්, යාපනය අධිකරණයට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ සැකකරුවන්ටද දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය මැයි 25 වැනිදා යාපනයේ සිට කී බවද අමතක නොකල යුතුය.

protest-take

යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු..බෙදුම්වාදීන් සමග විද්‍යා සිසුවිය ඝාතනයට එරෙහිව බොරැල්ල කනත්ත වටරවුමේදී විරෝධතාවක්

Top