Featured

ශ්‍රිලනිප මෛත්‍රී පිළේ ආසන සංවිධායකවරුන් වෙන්න අයදුම්පත් 22යි -අයියෝ සල්ලි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ සදහා මෙ දක්වා පක්ෂ මුලස්ථානයට ලැබි ඇති ලිපි ගණන 22ක් පමණක් බව එහි සිටින අප විශේෂ වාර්තාකරුඅ ආවරණය කළා.ආසන සංවිධායකවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ කිරීමට නියමිතව බවට මෛත්‍රී පිළේ බත් බැලයන් විවිධ ප්‍රචාරයන් දියත් කර තිබුනද එවැනි කිසිදු සම්මුඛ පරික්ෂණයක් පැවැත්විමට කටයුතු කර නැති අතර මාධ්‍ය හරහා පමණක් මෙම ප්‍රචාරයන් දියත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් කිහිපයක් සදහා නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පසුගියදා පත්කල අතර ඒ හරහ මහින්ද වාදින්ට පහරදිමට මෛත්‍රී පිළ කටයුතු කලද ඔහුන් කිසිවෙකු සංවිධායකවරුන් ලෙස පිලිගැනිමට ජනතාව අකමැති විම හරහා එම පත්කිරිම් නිළයන්ට පමණක් සීමා වි තිබේ.

පසුව මැයි දිනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ බත් බැලයන්ට කණ හරහා වදින ජනතා පහර අවම කර ගැනිම සදහා මහින්ද පිළ වැට්ටිම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්විමට කටයුතු කරන බවත් එ සදහා ඉතා විශාල ප්‍රමාණයක් ඉල්ලුම්පත් එවා ඇති බවටත් විවිධ මාධ්‍ය සංදර්ශණ පැවැත්වු අතර ඉකුත් ජනාධිපතිවරයණයෙන් සහ මහමැතිවරණයෙන් පසු ඇතැම් සංවිධායකයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට බාධාවන අයුරින් කටයුතු කිරීමත්. පක්ෂයේ පොදු වැඩ කටයුතු සහ අරමුණු වෙනුවෙන් ඇතැම් සංවිධායකයින් කිසිදු සහයක් ලබාදී නොදීම නිසාත්, නව සංවිධායකයන් පත් කිරීමට තීරණය කළ බව මහලේකම් දුමින්ද දිසානායක පම්පොරිද ගසා තිබුනා.

 

Top