Anonymous Reporter

සිරිසේන ගාල්ලට යන්නේ රෙදි ඇදගෙනද?

මම ඔය බොරු සොබන වැඩවලට කැමති නෑ…මගේ පොස්ටරයක්,කටවුට්…රටේ හමැතනම ගහන්න එපා කියලා මම මගේ නිලධාරීන්ට මම කිව්ව…..ඒවා බොරු වැඩ ඒවාට සල්ලි වියදම් කරන්නේ නෑ මම….ඔන්න ඔහොමයි සිරිසේන උන්නැහේ රටේ ජනතාව ගොනාට ඇන්දුවේ…

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වි සිටිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ සල්ලි වලින් ජිවත් වුන පත්තර කාරයන්ට තිබුනේ පුදුම පස්සේ අමාරුවක්.පොස්ටරයක් ගැහුවත්,කටවුට් එකක් ගැවුවත් ව්‍යාපාරිකයෙකු හෝටලයක් දැම්මත් ඒ තියා පැලවුනු මුල්ගල් ගැන පවා මාධ්‍ය හරහා ලියන්න තිබුනේ පුදුම අමාරුවක්…..දැන් සිරිසේන මහත්තයා මැයි දිනයට කරන දේවල් මේ රටේ අමන හැකිකර මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අනුන්ගේ නිවුස් කොපි කරලා උන්ට සොච්චම් මුදලක් දිලා තමන්ගේ නම දා ගන්න එවුන්ට පෙන්නේ නෑ….

පහල තියේන විඩියෝව නරඹන්න අර යහපාලනයට කඩේ ගිය බත් කන හරක් උන් ඉන්නවානම් 4 -5 සැරයක් බලන්න…

LANKADEEPA

Top