Featured

සිරිසේන…දහම් කොලුවත් මහන කරලා ශාසනයත් කාපන්(Video)

දහම් කොලුවත් මහන කරලා…සිරිසේනත් මහන වෙලා සිරිසෙනගේ හත්මුතු පරම්පරාවත් මහන කරලා මේ ශාසනය භාරගෙන එකත් කාලා දාපල්ලා යනුවෙන් බෙදුම්වාදීන්ගේ උවමනාවන් වෙනුවෙන් සංඝ සමාජය මර්දණය කිරිම සදහා යහපාලන බෙදුම්වාදී අමන රැල ගෙන ආ භික්ෂු මර්දණ පණත වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් අද පැවති මාධ්‍ය හමුවකදි දේශප්‍රේමි භික්ෂූන් වහන්සේලා රජයට බලපෑම් කළා.
0

Top