Featured

සිල් බිඳගත් චම්පිකගේ පැනමා හොරා මෙන්න

පැනමා සමාගමක රහස්‌ බැංකු ගිණුම්වල ශ්‍රී ලංකාවේ සමාගම් 3කට අයත් ගනුදෙනුකරුවන් 3දෙනකුගේ හා කොටස්‌ හිමියන් 22 දෙනකුගේ ගිණුම් අතර සිටින පිරිස මේ වනවිට අනවරණයව්  ඇති අතර ඔහුන් අතරින් පාඨලී චම්පික රණවකගේ ආශිර්වාදයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙසත් වත්මන පාඨලීගේ උපදේශක ලෙසත් කටයුතු කරමින් චම්පික රණවක නොරොච්චෝලෙන් අයතා ලෙස කොමිස් ගනුදෙනු හරහා ඉපැයූ ඩොලර් මිලියන ගණනක මුදල පිරිසිදු කර දුන් විද්‍යා අමරපාලද ඒ අතර වන බව තහවුරු වි තිබේ.

ලෝකයේ හිටපු සහ බලයේ සිටින දේශපාලනඥයන් 128 දෙනකුගේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ කලාකරුවන්ගේ ගිණුම් ඇතුළත් මිලියන 11.5ක ලේඛන පාදක කරමින් අන්තර් ජාතික මාධ්‍ය ආයතනයක්‌ වන අයි. සී. අයි. ඡේ. ආයතනය මගින් සිදුකළ තොරතුරුවලට අනුව “අයිරිෂ් ටයිම්ස්‌” පුවත්පත සිතියමක්‌ සකස්‌ කොට ඇති අතර එම තොරතුරු අනුව මෙම අනාවරණය සිදුව තිබේ.අවසාන නම බලන්න

Ahmed Ismail Hossain
Akhter Mahmud
Aliakber Saifudeen Jeevunjee
AQUA-PACKAGING LIMITED
Arthur I Senanayake
Balendra Krishan Niraj Jayasekara
Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
Chandru Swamidas Jagasia
CHRISTIAN FERDINAND FUHRER
Daniel Ortiz
Dimitry De Wansa Wickramaratne
Duminda Mahali Weerasekare
Ejaz Chatoor
Esufally, Bilquis Imtiaz
Esufally, Imtiaz Abidhusen Hassanally
Farida Jeevunjee
Hasan Mahmood (Raja)
Imran Aliakber Jeevunjee
Janki Jagasia
Jayawardane Welathanthirige Shilanth Boteju
Jennifer Kathleen Senanayake
Kaluachchigamage Avanthi Kumara Jayatilake
Khandaker Moinul Ahsan (Shamim)
Kishore Hassaram Surtani
LASITHA GAMINI ATTYGALLE
Mohamed Ishan Gaffoor
MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY
Nilan Abeywickrama
Niranjan Mendis
Niranjan Sunil Oswald Mendis
Omprasadham Kanapathipillai
Rohan Albert Ignatius Gomis
Sanikh Networks Limited
Sanjay Vijith Anthony Perera
Senaka Dunuwille Senanayake
Sharecorp Limited
Sharmila Wahab
SHYAMALI CHAMPIKA EDIRIWEERA
Somasundaram Mukunthan and Anne Christine Mukunthan
SURENDRA EDIRIWEERA
SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA
Tushan & Dhammeswari
Tushan Harsha Mendis Wickramasinghe
UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA
Vidya Dilruk Amarapala

සියලුම දෙනා ගැන දැන ගන්න ඔබ දන්න අය ඉන්නවානම් දැන්ම අපිට ලියන්න –https://offshoreleaks.icij.org/search?country=CE&q&ppl=on&ent=on&adr=on

විද්‍යා අමරපාල ජාතික හෙළ උරුමයට කෙලින්ම් සම්බන්ධ අයෙකුද වනවා

Amarapala

Top