Featured

සුද්දන්ගේ පුක ලෙවන එවුන් තෛපොංගල් බත තලු මැරිල්ල

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාව ඉදිරි පස්‌ මස ඇතුළත මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ,චන්ද්‍රිකා බණ්ඩාරනායක, ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඊළාම් පිළේ නායක සි.වි විග්නේෂ්වරන් ඇතුලු පිරිස සමග පැවති සාකච්ඡාවේදි බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ තරයේ අවධාරණය කර තිබේ.

ඒ අනුව මානව හිමිකම් ප්‍රඥප්තියට අදාළ නොවන මෙරට ජාතික ආරක්‌ෂාවට අදාළ කරුණුවලටද මැදිහත් වෙමින් උතුරින් හමුදාව ඉවත් කිරීම, ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම යන කරුණු සහ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම සිදුකරන මෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලා තිබේන සියල්ලම ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ නඩු අධ්‍යක්‍ෂක කාර්යාලයක්‌ සහ විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙසත් ඊට විදේශ විනිසුරුවරුන්, නීතිවේදීන්, නඩු අධ්‍යක්‍ෂවරුන් යන පාර්ශ්වයන් ඇතුළත් කිරීමේ නීතිරීති ද ඇතුළත් කරන ලෙසත් ජාත්‍යන්තර සුද්දන්ගේ පුක ලෙවකන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 40 ක්‌ හා රාජ්‍ය නොවන සංවිධාන 11 ක්‌ ශ්‍රී ලංකා රජයට සංදේශයක්‌ ඉදිරිපත් කර තිබේ.

මිට අමතරව ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසද මෙම සංදේශයේ දක්‌වා තිබේ. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංවිධාන කරන ලෙසත් මහජන ආරක්‍ෂක පනත හා ත්‍රස්‌ත මර්දන පනත සංශෝධනය කරන ලෙසත් ඔවුන් එකී සන්දේශයේ දක්‌වා ඇත. හිටපු කොටි සාමාජිකයන් පිළිබඳ විමර්ශනය කිරීම නතර කර අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් (කොටි සාමාජිකයන්) මුදාහරින ලෙසද එම සන්දේශයේ සඳහන් කර තිබේ.

මෙරට ජාතික උත්සවයක් බවත් කිරිබත් වලට වඩා තෛපොංගල් බත රස බව කියමින් රටම ගොනාට ඇන්දවීමට සමත් වු රනිල් ඇතුලු බෙදුම්වාදීන් ඊයෙ උතුරේදි තහවුරු කර සිටියේ තවදුරටත් මේ රට ඒකීය,සිංහල බෞද්ධ රටක් නොවන බව වග අප අමුතුවෙන් කිවයුතු නොවේ……එය රනිල් වික්‍රමසිංහ ඉතා පැහැඳිලිවම අවධාරණය කර හමාරය……

Top