Featured

සේල්ලං පිස්තොලයාගේ,පොඩි චොප්පේගේ මැරයන් හම්බන්තොට ගස් බදී

හම්බන්තොට විකිණිමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන් මෙන්ම හම්බන්තොට දේශ්‍රප්‍රේමි ජනතාව විසින් ක්‍රියාත්ම කරමින් සිටින විරෝධතා තුලට පැමිණි රනිල්ගේ ගූ කන්නේකු වන රනිල්ගේ මජර වැඩ කරන මැරයෙකු වන කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ කිත්සිරි රාජපක්ෂ (පොඩි චොප්පේ)ගේ මැර කණ්ඩායම සහ එජාපයේ මන්ත්‍රීවරුන්ට පසුගිය ආණ්ඩුව සමයේ පිස්තොල පෙන්වා වැඩ වරද්දා ගැනිමෙන් පසුව සේල්ලං පිස්තොලයක් යැයි කියමින් පිචං වි පසුව සිරිසේනට හේත්තුව දමා බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස පත්වු හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු හේවත් සේල්ලං පිස්තෝල මල්ලිගේ මැර කණ්ඩායම් පොලිසියට සහ ආරක්ෂක නිළධාරින්ට මෙන්ම විරෝධතා කරුවන්ට්ද පහර දි තිබේ.

ඊයේ කොළඹ සිට පොඩි චොප්පේගේ මැර කණ්ඩායම සුඛෝපභෝගි බස් රථයකෛන් හම්බන්තොටට රැගෙන ගොස් ඇති අතර ඔහුන් එරාජ්ට අයිති තානායමක නතර වි සිට ඇති අතර පසුව අද උදෑසන එරාජ්ගේ මැර කණ්ඩායමද සමග එක්ව ප්‍රදේශ කිහිපයකින් පැමිණි විරෝධතා කරුන්ව සමග එකතු වි තිබේ.පසුව විරෝධතා කරුවන් පොලිසිය විසුරුවාලීමට කටයුතු කිරිමත් සමග ඔහුන් සමග ගැටුමක් ඇතිකරගත් අතර ඒම කලබල අස්සේම හම්බන්තොට ඉඩම් අහිමිවිම දරාගත් නොහැකිව සැබෑවටම විරෝධයේ යෙදුන ජනතාවටද පහරදිමට කටයුතු කර තිබේ.

මේ අතර ප්‍රදේශ කිහිපයක විරෝධතා කරුවන් අතරට පැමිණ අනවශ්‍ය කරදර කිරිමට කටයුතු කල මැර කණ්ඩායම් ප්‍රදේශ වාසින් විසින් හදුනාගෙන ඇති අතර ඒ සමගම විරෝධතාවයේ යෙදී සිටි භික්‍ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට පහර දීමක් සිදු කල නිසා අල්ලා ගස් බැදිමට කටයුතු කර තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/12261

Top