Anonymous Reporter

හිරූ නිකර්,සිරිසේනට ස්වයං වින්දනය දුන් දුමින්දගේ ආතල් මරණ දඩුවම!

දුමින්ද සිල්වාට ලැබුණ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් පවුලේ කිසිවෙකුත් කලබලයටපත් නොවන බවත් “මේ දුන්න තින්දුව හරහා කණ්ඩායමක් සතුටට පත්කිරිමට හැකි විම පිළිබඳව තමන් සතුටු වන බවයි ” දුමින්ද සිල්වාගේ පවුලේ සාමාජිකයන් අප විශේෂ වාර්තාකරු සමග පවසා ඇත්තේ. අධිකරණ භුමියේදි දුමින්දට ලැබුණු දඩුවම සම්බන්ධයෙන් කල විමසිමේදි ඔහුන් මේ බව පවසා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළ අතර කෙසේ වෙතත් නඩු තීන්දුවෙන් පසු ආර් දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍ර‍කාශ කර ඇත්තේ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් විභාග කළ නමුත් ශ්‍රේෂ්ඨාධිරණයේ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ඇත.

මෛත්‍රී,ජනාධිපතිතුමා මගේ තාත්තා වගේ -අල්ලයි මගේ නැට්ට යනුවෙන් පසුගිය කාලයේ සිය පියාගේ මරණය විකුණමින් රාජපක්ෂලාට පිංසිදුවන්නට දේශපාලනයට පැමිණ පසුව රාජපක්ෂලාද පාවාදුන් භාරතගේමද යන්න හරියටම ෂුවර් නැති හිරූ නිකර් අද සිරිසේනගේ පිහිටෙන් සිගිති ආතල් එකක් ලබාගත් අතර ඒ අස්සේ රටටම ද්‍රෝහීකම් කරන සිරිසේනද එක දා ගැනිම සදහා යහපාලන ගූ කන මාධ්‍ය යොදවා ගන්නා අකාරය රටේ 62ලක්ෂයක් වු බත් නොකන ජාතිය බලා සැනසෙන අයුරු දැක්කාම අනේ අපොයි කියා සිතුනි.

ස්වයං වින්දනයෙන් තෘප්තියට පත්ව අධිකරණයෙන් එලියට පැමිණි හිරූ නිකර JUSTICE ගැන මහා ඉහලින් කතා කලේ ඩිෆේන්ඩර් යොදවා ගනිමින් තරුණයෙකු පැහැරගෙන ගොස් මරණ තර්ජනය කර පහරදිමේ සිද්ධියේ ප්‍රධානම සැකකරු වන කොළොන්නාවේ කුඩු රැජින තමන් බව අමතක කරමින්‍ ය.

“අපිට සාධාරණයක් වුනා වගේම, අසාධාරණ මරණ වලට ගොදුරුවුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ, තාජුදීන් වගේ මරණ වලට අපිට වගේම සාධාරණයක් වුනොත්, ඒ අයගේ පවුල්වලටත් අපි වගේම සැනසිල්ලේ හුස්ම ගන්න පුළුවන් වෙයි” ….දවස් කියකටද?

දුමින්ද සිල්වාට මරණ් දඩුවම හෝ ඊට වඩා එකක් දුන්නද අපිට කමක් නැත…නමුත් මේ අකාරයේ සිගීති ආතල් මගින් රටේ ජනතාව් ගොනාට ඇන්දවිම පිලිබදව කිසිවෙටකවත් ඉඩදිය යුතු නැත.ඇත්ත එලිවෙන දවස වැඩි ඇතක නොවේ ඒ දවස ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනයට ලබාදෙන තින්දුව සමග දැනගත හැක.

සිරිසේන ජනපති සහ දුමින්දලාගේ  හිරූ නාලිකාව අතර ගැටුම…

දැන ගනින් ඔබලගේ license තහනම් කරනවා-රජගෙදරට කේලාම් බට්ටෙක්

http://www.lankanewsweb.today/archives/9926

තමන්ට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව අවාසිදායක වන අකාරයේ ප්‍රවෘත්ති පලකිරිම වහාම නතර නොකලහොත් හිරු ටිවි නාලිකාවේ සංඛ්‍යාත තහනම් කිරිමට කටයුතු කරන වට තර්ජනය කරමින් හිරු ටිවි හා හිරු එෆ්.එම් ඇතුලු ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තර්ජනාත්මක අයුරින් නියෝග කර ඇති බව රෙනෝ විසින් අනාවරණය කර තිබේ.

රේනෝගේ හිරූට කෙලවන්න ශිරාල් මෛත්‍රීට ගුලිය කවයි

රේනෝද සිල්වාගේ මාධ්‍ය ජාලය වන හිරු රුපවාහිනිය හා ගුවන් විදුලිය ඉදිරියට දමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජණාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පහර ගැසිම නිසා හිරු රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශන බලපත්‍රය අත්හිටුවිමේ අවධානමක් දක්වා ගැටුම උග්‍ර වි ඇති බව වාර්තා වේ.

http://www.lankanewsweb.today/archives/11998

දුමින්ද සිල්වාගේ පවුල සහ එජාප නායක අගමැති රනිල්,සාගල අතර සබඳතාවන්……….

රේනෝගේ පාර්ලිමේන්තු සිහිනය බොඳ වේ-එජාපයේ නාම යොජනා විකුණු මන්ත්‍රින් රනිල්ට මාට්ටු

හිරූ නාලිකා ප්‍රධානි රේනෝ සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුල් කිරිමට රනිල් වික්‍රමසිංහ හා අගමැති මාධ්‍ය ප්‍රධානී සාගල රත්නායක සුදානමින් සිටියද සජිත් ප්‍රේමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සිය අකමැත්ත පලකර තිබේන බව වාර්තා වේ.

http://www.lankanewsweb.today/archives/270

ඉලංගකෝන් හට කෙලින්න හදන හිරූ රුදාව

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් හට කෙලින්න හදන අලුත් පොලිස් කෝලම මේ දිනවල රඟ දක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන බව පවසන ඒත් පච කියන නාලිකාවෙන්ය.සෑම දිනම ප්‍රවෘත්ති විකාශය තුළදී නළු බට්ටන් කිහිප දෙනෙකු යොදවා මයික්‍රෆෝන් ලබාදී තාජුඩීන් ඝාතනයට හිටපු පොලිස්පතිවරයා අත් අඩංගුවට ගත යුතු බවට පුන පුනා ප්‍රකාශ කරන්නේ ජාතික නාළිකාවක් සතු වගකීම මැනවින් ඉටුකරණ බවට රටේ මහජනතාවට පෙන්වමිනි.ඒත් එම නාළිකාව පමණක් මේ වගකීම ඉටු කරන්නේ මන්ද?මෙතරම් රජයට අනුබද්ද රූපවාහිණී නාළිකා පමණක් තිබියදී එම නාළිකාවට පමණක් තාජුඩීන් සම්බන්ධයෙන් කිරි එරෙන්නේ ඇයි දැයි ඒකේ අයියලාට නොතේරුණාට අපිට නම් හොඳට තේරෙන බව මුලින්ම කිව යුතුය.

http://www.lankanewsweb.today/archives/11162

Top