Featured

ළිඳ ලගදි කාන්තාවකගේ රෙද්ද කැඩු මිතුරාට සිරාගෙන් විගණකාධිපති තනතුර -ව්‍යවස්ථා සභාවටත් බලපෑම් කරලා

වසර දෙසීයයකට වැඩි ඉතිහාසයක් ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපති ධූරයට දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ලබා නොදි පිංගුත්තර මෛත්‍රීපාල සිරිසේනගේ ගමේ ගෙවලයෙකු පත්කර තිබේන බව වාර්තා වේ.

විගණකාධිපති ධූරය හිස්ව තිබූ අතර එහි වැඩ බැලුවේ එම දෙපාර්තමේන්තුවේම ඊලඟට සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ඩබ්ලිව්.වී.සී. වික්‍රමරත්න මහතා ය. ඔහු වසරකට වැඩි කාලයක සිට විගණකාධිපති තනතුරේ වැඩ බැලීමේ රාජකාරි කටයුතුවල නිරතව සිටි අතර නව ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව විගණන පනත සකස් කිරීමටද දායක වූවෙකි. ඔහු විශ්‍රාම ගැනීමට තවත් වසර 8 ක පමණ කාලයක් තිබේ.

තත්වය එසේ තිබියදි මෛත්‍රීපාල සිරිසේන පිංගුත්තරයා විසින් දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලෙස කටයුතු කළ තමාගේ ගම් පළාතේ මිනිහෙක් වූ ගාමිණී විජේසිංහ මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාවට යෝජනා කර එය අනුමත කරන් ලෙසට ව්‍යවස්ථා සභාවට නියෝගයක්ද කර තිබේ.

ගාමිණී විජේසිංහ කිසිදු දිනෙක විගණන දෙපාර්තමේන්තුවේ සේවය කර නොමැති අතර ඔහු විදේශ රටවල සමාගම් සමගද ව්‍යාපාරික කටයුතු කරන, ලංකාව තුළ ඇති දැවැන්ත ව්‍යාපාර කිහිපයක කොටස්කරුවෙකුද අයෙකු බවද අනාවරණය වි තිබේ.

විගණකාධිපති ධූරයට පත්වු ගාමිණී විජේසිංහ මෛත්‍රීපාල සිරිසේන සමග ගමේ ගැහැණු ළමයිගේ හිරිඔතප් බිදිමින් වලත්ත කමේ ගිය ලගම මිතුරා වේ.ගමේ ගොඩේ ගැහැණු නාන ළිං ලගට වි සැඟවී ඔහුන් නාන ආකාරය බැලිමට මෛත්‍රී සමග ගොස් ඇත්තේද මේ ගාමිණි නැමැත්තා බව ඔහු විසින්ම හෙලිකර තිබේ.

විගණකාධිපති ධූරයට ගාමිණී පත්විම ගැන ඔහුගේ සමිපතම මිතුරෙකු වු සම්පත් එදිරිසුරිය ඔහුගෙන් හේතු විමසු අවස්ථාවේ ගාමිණි පවසා ඇත්තේ “මෛත්‍රීයි…මායි කරපු වල් වැඩ මේ රටේ කිසිම කොල්ලෙක් කරලා නෑ…”

දිනක් නාන ළිද ලගදි කාන්තාවකගේ සිරුර දැකිමට මෛත්‍රීට ආශාවක් ඇති වු බවත් පසුව තමන් ඉදිරිපත් වි නාමින් සිටි ගැහැණියගේ දිය රෙද්ද ඇදගෙන දිවගිය බවත් මෛත්‍රී සැගවි ඒ දෙස බලාසිටි බවත් සිය මිතුරාට පවසා තිබේ.

Demystifying-the-complexity-of-1

Top