Anonymous Reporter

ෆෝනීගේ දේශපාලනය චකබ්ලාස් – දැන් ඉතින් හොර ගෑනීගේ ගෙදර යනු!

ආසන 20ක් ගන්නවා කියා පස්ස පැත්තෙන් කතා කී පැඩි ෆිල්ඩ් ෆොනී පස්සේ තමන්ගේ බොරලැස්ගමුව පැත්තේ ඉන්න හොර ගෑණීගේ කිමට ගිනී සිලුව අරගෙන පස්ස පැත්තට ගිනී තියාගෙන දුවලා ගිහින් නාමයෝජනා දුන්නද දැන් අනාථ වි සිටින බවට අප කල අනාවරණය තවදුරටත් තහවුරු කරමින් ෆොනීගේ ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගිත්වයෙන් රැස්විමක් ද බද්දේගමදි අවසන් වුනා. රැස්විමට සහභාගි වුවන්ගේ ගණන කොතරම්ද කියනවානම හැමතැනම අරගෙන යන ෆෝනී යන්තම් බෙරාගත් මොටර් රථයද ආවරණය ඉවත් නොකොටම ආපසු රැගෙන ගොස් තිබේ.(ෆොනීට සොහොන් ලකුණු පෙනේ…පාර්ලිමේන්තුව වෙනුවට බොරලැස්ගමුවේ නවතින ලකුණු)

රැළිය ඇමතිමට පැමිණි ෆෝනි සිය මොටර් රථයට වි මොහොතක් බලා සිට සංවිධායකට දුරකතනයෙන් අමතා …තමන්ගේ සුපුරුදු වචන සෙට් එක දමා ආමන්ත්‍රණය කර තිබේ.

sarathfonseka_baddegama (1) sarathfonseka_baddegama (2) sarathfonseka_baddegama (3) sarathfonseka_baddegama (4)

Top