චූලහත්ථිපදොපම සූත්රය හා එලාරගෙ යහපාලන බෙල්එක
By Admin - March 27, 2015
සයිබර් අවකාශයේ පැමිනි අරාබි වසන්තයේ සංනිවේදනයෙන් දෝංකාරවූ මානසිකත්වයකින් පෙලුන සිත්ඇත්තේ එකඳු හස්තියෙක් හෝ නොදැක වනාන්තරයේ වෙසන්නේ මහා හස්තිරාජයෙකැයි සිතා, මහා හස්තියාගේ අහලින්වත් යා නොහැකි `වාමණික`, `කාළාරික` ආදිවු කුරැ කෙසඟ අලි රෑහැනක් සිටිනා වනයක මංමුලා වුහ. සයිබර් අවකාශයේ අපට පෙනෙන්න සැලැස්වූයේ අලි පා සලකුනු හා ගස්වල සටහන්වූ දල සටහන් පමනි. ඇතාගේ...