මැතිවරණයකට පෙර මහින්ද රාජපක්ෂ මරණයට පත්විමට හෝ රෝහල්ගත විම සමාජගත කිරිම  හරහා ලැබෙන ජනතා අනුකම්පාව හරහා යලිත් ජනතාව අතරට ගොස් දේශපාලන බලය අල්ලා ගැනිම සදහා වන මෙහෙයුමක් රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු අතර සාකච්ඡාවට ලක්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වි අනුකම්පාව හරහා ගොඩ නැගෙන ජනතා කැමත්ත නාමල් රාජපක්ෂ වටා ගොඩනැගිම බවයි ඔහු අනාවරණය කළේ.මේ වනවිටත් ඊට අදාළ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරිමට රාජපක්ෂ පවුලේ කූප්‍රකට මාධ්‍ය ප්‍රධානින් කිහිප දෙනෙකුද දැනටමත් කටයුතු කරමින් සිටින බවද ඔහු අනාවරණයන් කළා.

මහින්දට අකාලයේ මරණයට පත්විමට ඉඩ හැරිම හෝ අසාධ්‍ය තත්වයේන් ඔහුගේ විශේෂිත රෝහලේ රදවා මාධ්‍ය මෙහෙයුම දියත් කිරිම මෙම මෙහෙයුමේ ක්‍රමවේදය වි තිබේ.නාමල් වටා පක්ෂයේ බලය කෙන්ද්‍ර කිරිම මේ වනවිට ආරම්භ වි ඇති අතර එය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ ශිරන්ති රාජපක්ෂ වන අතර ඇය මේ වනවිට විශේෂිත කණ්ඩායමක්ද තොරාගෙන තිබේ.

මහින්දගේ සෞඛ්‍ය!

මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය නරකින් ඉතා නරකට පත් කරමින් ඔහුට සතියකට වරක් ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය වසර ගණනක සිටම සිදුකරමින් තිබේන අතර වසර 4ක් පමණ අඛණ්ඩවම සිදුකරන මෙම ක්‍රියාවලිය හේතුවෙන් මේ වනවිට ශරිරය සම්පූර්ණයෙන්ම පාලයෙන් ගිලිහි ඇති බවයි ඔහුන්ගේ වෛද්‍යවරුන් පෙන්වා දි ඇත්තේ.මහින්දගේ වකුගඩු යුගලයම ඉතා නරක අන්දමට ඇද වැටී තිබිම මීට ප්‍රධානතම හේතුව වි තිබේ.

ඒ හේතුවෙන් මිට වසර 5කට පමණ පෙර කොළඹ ආසිරි රෝහ්‍යලේ සම්පුර්ණයෙන්ම වෙන්කල සංකීර්ණයක මහින්ද වෙනුවෙන් පමණක් රෝහලක් නිර්මාණය කර තිබේන අතර ලොව විශේෂතම සොඛ්‍ය උපකරණ වලින් එය සමන්විත කර තිබේ.අවශ්‍ය අවස්ථාවන් වලදි ඉන්දීයාවෙන් සහ සිංගප්පූරුවෙන් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ගෙන්වා ගැනිම සිදුවන බවද මේ වනවිට අනාවරණය වි අවසන්.පසුගිය කාලසීමව තුල මහින්ද ගුවන් ගමන්වල නිරතවිමද නතරකර දැමිමට සිදුව ඇති අතර ඒ හෙතුවෙන් සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනිමටද ඔහුට හැකියාව ලැබෙන්නේ නෑ.

පසුගිය මාස කිහිපය තුල මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වාර්තා පළවු නමුත් ඒ සෑම අවස්ථාවකම එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට මහින්දගේ ලේකවරයෙකු ලෙස පෙනී සිටින අයෙකු මාධ්‍ය නිවේදන නිකුත් කිරිම හැර වෙන කිසිවක් සිදු නොවිය.

Professor Rohan Gunarathne came to the stage. It was to release the book of Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community, which he wrote in English about the Easter Sunday bombing. A bunch of Supreme Court judges including the Chief Justice, the Attorney General and a number of heads of the security forces were also present at the opening ceremony of the book.

The content of Rohan Gunarathne’s book is that the Easter bombings were carried out by Islamic religious extremists. He is seriously trying to cover the mysterious black hole in the Easter Sunday attack. This book is written solely for that purpose. The Catholic clergies including His Eminence the Cardinal, a number of journalists in Sri Lanka and a group of members representing the opposition in the Parliament continue to criticize the mysterious and suspicious incidents surrounding the Easter attack from various angles and request the government to conduct an independent and an impartial investigation.

“There was no political conspiracy behind the 2019 Easter Sunday terror attack and it was carried out by Thawhid Jamath led Zaharan group based on extremist ideologies. There is no conspiracy behind this incident. As Saharan’s wife and others said, he (Saharan) would never go and launch a suicide attack for Gotabhaya Rajapaksa (former president) or anyone else. They did it as per their own wish. For extremist ideologies including the need to establish an Islamic state” – Professor Gunarathne

The silence of the Easter killers!

President Ranil Rajapaksa is not interested to investigate the Easter attack just like former President Military Nandasena covered it up.

Renegade Mp’s Harin Fernando and Manusha Nanayakkara who represented the opposition lamented about the Easter Sunday attack in the Parliament during the time Military Nandasena was the president There were many times when they asked military Nandasena for help during the parliamentary sessions. These two crooks are currently lying in the lap of the killers involved for the Easter attack and the Catholic community are cursing these two traitors.

Rohan Gunaratne entered into the scene in such an environment. He is a consultant of Ranil Rajapaksa who holds a VIP travel permit. When we carefully analyze these matters clearly, it is not necessary to probe further for whose interests Rohan Gunarathne is trying to suppress the mysterious events of the Easter Sunday attack.

Rohan Gunarathne’s game plan

The conspiracy plot played by Rohan Gunaratne is not an easy one. The event that the stakeholders aligned with the aim of uncovering the truth of the Easter attack should pay special attention is the representation of the Chief Justice and the Attorney General who participated in the event on the day of the release of Rohan Gunarathne’s book. It is clear that Rohan Gunarathne and the government has made the judiciary to kneel before them. The judges and the Attorney General have now come to a definite decision that the Easter attack was carried out by Islamic religious extremists. That is the concept of Professor Rohan Gunarathne trying to prove. It is ridiculous to expect justice from the prosecutors of the Sri Lanka judiciary for questioning the suspects involved in the Easter Sunday attack.

Right now, the omens of a big storm are emerging in the political field of this country. In a statement made by Rohan Gunaratne on the day of releasing his book, it was affirmed that soon there will be a big explosion in the politics of this country. Indeed, we also have some idea about it.

Ranil-Rajapaksa group is preparing for another extremist attack very soon ! State support for extremists! can be read below.

Diyawadana Nilama wearing a bra!

Recently, Diyawadana Nilame of the Kandy Dalada Maligawa has personally told a friend that if things go like this, the JVP (peoples Liberation Front) will seize the government power in this country. If that’s the case, then they have to wear bras to flee the country from Katunayake airport. It is also clear that many corrupt people in the ruling party are also politically restless in this environment. A number of petty politicians who are losers in the politics of this country are also of the opinion that President Ranil Rajapaksa should strengthen the government. What is really happening now is that the scumbags, thieves and fraudsters in this country’s politics are forming together.

Criminals, thieves and fraudsters to one front!

It is in this context that Rohini Kaviratne says Sajith and Anura are like my eyes. Chandrika Bandaranaike Maithripala Sirisena is telling the same story.

A group of senior members of the Samagi Jana Balavega (SJB) have recently held a special secret meeting at the house of a SJB MP at Stanley Thilakaratne Mawatha in Nugegoda affirming the program of the opposition leader Sajith Premadasa is not enough to win a presidential election.

It is reported that almost ten members of SJB senior MP’s attended the house of this strong man who represents Sabaragamuwa province and many of them did not even accompany their bodyguards.

Mahinda back to the prime minister’s chair!

However, Mahinda Rajapaksa is going to be appointed as the Prime Minister of the country soon as the first stage. It will be interpreted as the hero who saved the country taking a dignified political farewell.

After that many events will happen in the politics of this country. However these changes are not something taken for granted. Therefore, we have a suspicion that an “invisible hand” that has been working to protect power in this country will create a great tragedy again. Professor Rohan Gunaratne has indicated as a prophecy that the doubt that is within us. We are sure that the killers have already mapped that terrible explosion. The explosion may or may not be a detonator. Rohan Gunarathne is well aware of this. There is a saying that even if the mouth lies, the tongue will not.

Political goal and conspiracy!

Perhaps the target of these criminals may be President Ranil Rajapaksa. That is because the political criminals who are in a state of shock are ready to pay any price to ensure their existence. However, after a series of heinous incidents that make the society suffer a big shock, it is likely that the bill will be written in the name of the leaders of the National People’s Power including Anura Kumara Dissanayake. It can also be a new facet of the old game played by the former president JR Jayawardena. There its shape and face may be different.

Rohan Gunaratne has come to the arena dressed in a mask to start this ghost dance by offering the wings to the demon. It is our duty to wake up the people and it is your responsibility to be vigilant.

ප්‍රහාරයක් ද? ඝාතනයක් ද? ගුණරත්න කට්ටඬියා දහඅට සන්නිය නටද්දී මහින්ද අගමැති පුටුවට? හිපාටු JRගේ සෙල්ලම අලුත් පිට්ටනියක!

දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට ජාත්‍යන්තර කොල්ලකරුවෙකු වන ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව සිදුකරනු ලබන මුල්‍ය අපරාධ විමර්ශන වහාම ක්‍රියාත්මක වනපරිදි නතර කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

රාජපක්ෂ කල්ලියේ සුරතෙලෙකු මෙන්ම රාජපක්ෂලා ජනතාවගෙන් ගසාකෑ දේපළවල ආරක්ෂකයාද වන ජෙරම්ට එරෙහිව එල්ල වු චෝදනා හමුවේ මුල්‍ය අපරාධ විමර්ශනයක්ද දියත් වු අතර ඒ අනුව උණ්ඩියල් ක්‍රමයට සහ පිරමිඩ ක්‍රමයට මුදල් විශුද්ධීකරනය කිරිම මහා පරිමාණයෙන් සිදුකර තිබේන බව අනාවරණය වි තිබේ.

අදාළ මුදල් ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් කර තිබේන අතර අති විශාලතම ධනස්කන්ධයක් සගවා ඇත්තේ කුප්‍රකට සිම්බාබ්වේ ජනාධිපතිවරයාගේ තානාපතිවරයකු ලෙස ක්‍රියා කරන ඉවැන්ජලික දේවගැතිවරයකු සහ විස්මිත මුදල් මැවීම් ගැන දේව මෙහෙය පවත්වනන්කු ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් Uebert Angel සතුව බවද අනාවරණය වි තිබේ.

දෙස් විදෙස් ඇස් මවිත කරවන කරුණ වන්නේ 2021 වසරේ මුළු ලෝකයේම ආර්ථිකය 94 Trillion USD බව ගණනය කර තිබේන විට රාජපක්ෂලා මුළු ලෝකයේම ආර්ථිකය මෙන් 10 ගුණයක් පමණ මුදලක් සොරකම් කොට ඇත.

අදාළ විමර්ශන වහාම නතරකිරිමට රාජපක්ෂ කදවුරෙන් බලපෑම් එල්ල්ල වි තිබේන අතර ඒ සම්බන්ධයෙන් මහින්දගේ පුත් නාමල් රාජපක්ෂ පෞද්ගලිකවම ඇටවු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවි කරුණු පැහැදිලි කිරිමක් සිදුකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. එ අනුව බෞද්ධ ආගමට එරෙහිව සිදුකල බවට කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් පමණක් විමර්ශණ සහ අධිකරණ කටයුතු කරන ලෙසට නීතිපතිවරයාටද දැනුම් දිමක් සිදුකර තිබේ.

රාජපක්ෂලා නැවත සමාජගත කිරිමේ රනිල් රාජපක්ෂ මෙහෙයුමේ ආටක නාටකය වි තිබේන සම්බුද්ධ ශාසන බේරා ගැනිමේ මෙහෙයුම මෙම විමර්ශණ හරහා අකර්මණ්‍ය විම වලක්වා ගැනිම සදහා තවත් කිහිප දෙනෙකු ICCPR යටතේ රඳවා ගැනිමටද අවධාණය මෙහිදි යොමුවි තිබේ.

නාමල්- ලිමිනී – Uebert සහ Jerome

ලොවපුරා දුෂීත දේශපාලඥයන් රැසක් මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයන් රැසක් Uebert සමග සම්බන්ධව සිටින බව අප මීට පෙර අනාවරණය කර තිබුනා.ඊට අමතරව ආසියානු කලාපයේ දුෂිතයන් රැසක්ද සිටින බවද අනාවරණය කළා.(අදාල ලිපිය කියවිමට – රාජපක්ෂලාගේ පිනට පහල වු “දෙවියන්ගේ මිනිසා”.. කුප්‍රකට Uebert සහ රාජපක්ෂලාගේ ගණුදෙනු!)

තවත් අනාවරණයන් පහතින් කියවන්න …..

Uebert Angel රාජපක්ෂලාට සෙට් වෙන්නේ ලිමිනී හරහාය එනම් නාමල්ගේ බිරිඳ හරහාය. මහින්ද රාජපක්ෂ පස්ස උඩ තියන් බුදුන් වැන්දද ආර්‍යාව සිංහල බෞද්ධයන් සතයකට මායිම් නොකරන Born again නිකායේ එකියෙකි. ලිමිනීද Born again මෙන්ම Uebert Angel අදහන අයෙකි. ඒ නිසාම ශීරන්තිට සෙට්වුනම ලේලිය වන්නේ ලිමිනිය.ලිමිනී,නාමල් කසාද බඳින්නට පෙර සිටම ශිරන්තී සමග සමීප සබඳතාවයක් පැවැත්වු අතර එම කාලය තුල Uebert රාජපක්ෂ පවුලට සැහෙන්න තරමට සමීප වි තිබේ.

ජෙරම් දෙවියන්ගේ පිරමීඩ ගේම් ….

රටපුරා ක්‍රියාත්මක වන බහුතර පිරමිඩ ව්‍යාපාර අවසානයේ ගැටගැසී ඇත්තේ ජෙරම්ගේ Born again කල්ලියේ මිරැකල් ඩෝම් සමගය. ලෝවපුරා දුෂීතයන්ගේ හොරා කෑ සල්ලී සහ දේපළ මේ හරහා සුද්දකරන අතර ඒ සදහා පිරමිඩ් ජාවාරමකරුවන්ට යම් ප්‍රතිලාභ ලබාදිමටද ඔහුන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පිරමීඩ ආයෝජන යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පසුගියදා නිවේදනය කල අතර වගකිව යුත්තන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන නීති උපදේශක නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර තිබුනා.

“ශ්‍රී ලංකාවේ නීතියට අනුව පිරමිඩ ක්‍රම ක්‍රියාත්මක කිරීම වසර තුනත් පහත් අතර සිරදඬුවම් ලැබිය හැක. වැරදිකරුවන්ට ශ්‍රී ලංකා රුපියල් මිලියන 2 ක දඩයක් (ඩොලර් 6,222) හෝ යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගෙන් ලැබෙන මුදල මෙන් දෙගුණයක්, එයින් වැඩි මුදල ගෙවිය යුතුය.”

මුදල් විශුද්ධිකරණය – Money laundering

මුදල් විශුද්ධිකරණය යන යෙදුමෙන් මූලික වශයෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියයි.මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ ‍නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතුවලින් උත්පාදිත මුදල් ය. (නිදසුන් :හොර මත්පැන් නිෂ්පාදනය,මත්පැන් අලෙවිය,අවි ආයුධ නිෂ්පාදනය,විනිමය වංචා,අල්ලස්,පොදු දේපල වංචා)

රට ආර්ථිකය කඩා වැටෙද්දී, වෛද්‍යවරුන්, දේශපාලනඥයන් සහ ආරක්ෂක නිලධාරීන් වැනි වෘත්තිකයන් ඇතුළු දහස් ගණන් ශ්‍රී ලාංකිකයන් ව්‍යාජ ක්‍රිප්ටෝ ඇතුලු පිරමිඩ යෝජනා ක්‍රමයට ගොදුරු වූ බව වාර්තා වලට අනුව අනාවරණය වි තිබේ.

සමහරු ඉහළ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තම රැකියාව අත්හැර දැමූ අතර බොහෝ දෙනෙක් තම ස්වර්ණාභරණ උකස් කර, තම දේපළ උකස් කර, තම වාහන විකුණා ඔවුන්ට හැකි සෑම දෙයක්ම මුදල් සඳහා ආයෝජනය කළහ. පස් ගුණයකින් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන බවට පොරොන්දු වුවද, ඔවුන් ආයෝජනය කළ දේ යන්තම් ලැබී ඇති අතර බොහෝ දෙනෙකුට එය පවා නොලැබුණ බව දන්නේ ඔහුන් පමණී.

නමුත් ආයෝජකයින්ට ඔවුන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට නම්, පිරමිඩ ක්‍රමයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බැංකු පනත යටතේ සැකකරුවන්ට චෝදනා එල්ල කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවේ.

උදාහරණයක් ලෙස පසුගිය කාලසීමාවේ උගත් බුද්ධිමතුන් දැලට හසුකරගත් Sports Chain පිරමිඩය ශ්‍රී ලාංකිකයන් 8,000කට වැඩි පිරිසකගෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 15කට (ඩොලර් මිලියන 46.6ක්) වංචා කර ඇති බව CIDය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ පෙත්සමක සඳහන් කර තිබේ. මේ අනාවරණය කළේ එක් සිද්ධියක් පමණී. ඒ හරහා ඔබ වටහා ගත යුත්තේ රාජපක්ෂලා ඇතුලු කුප්‍රකට ව්‍යාපාරික කල්ලිය ජනතා මුදල් කොපමණ ප්‍රමාණයක් හොරා කා ඒවා විශුද්ධීකරණයට ලක්කර ඇද්ද යන්නය.

https://lankanewsnetwork.org/archives/29451
https://lankanewsnetwork.org/archives/29338

රුසියානු ස්නයිපර් කරුවන් (Sniper) දෙදෙනෙකු පසුගිය සතියේ දිවයිනට රහසේම ඇතුල් වි ඇති බව ජාත්‍යන්තර ඔත්තු සේවාවන් අනාවරණය කර තිබේන බව LNN ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

මිට දින කිහිපයකට පෙර මොස්කව් සිට පැමිණී ගුවන් යානයකින් මෙම දෙදෙනා පැමිණ ඇති බවත් ලංකාවට රුසියානු සංචාරකයන් ගෙන්වන විශේෂ ව්‍යාපෘතියක් හරහා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලට මගින් ඔහුන් පැමිණ ඇති බවයි එම ඔත්තු සේවාවන් අනාවරණය කර ඇත්තේ.

ඔහුන් දෙදෙනා ගෙන්විම කවරාකාරයේ ඝාතන ඉලක්කයක් සම්පූර්ණ කිරිම වෙනුවෙන්ද යන්න තවමත් අනාවරණය වි නෑ.

කෙසේවෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන පසුගිය දිනක වේදිකාවේ ඝාතනය වු නායකයන් සිටින බවට ප්‍රකාශයක් සිදුකර තිබුනා.

මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න….

පසුගිය දිනවල වී ගබඩා කරපු ලෝකේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන ආයෙත් කතාබහ පටන් අරගෙන.

ඒ පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩනයේ සිට පැමිණි යූ. එල්. 504 එයාර් බස්‌ ගුවන් යානය හදිසියේ මත්තලට ගොඩබැසීමෙන් පස්‌සේ.

මේ ගුවන් යානය 15 වැනිදා ලන්ඩනයේ වේලාවෙන් දහවල් 10.50 ට පමණ ශ්‍රී ලංකාවට එන්න ගුවන්ගත වුණේ ලන්ඩනයේ පැයක පමණ ප්‍රමාදයකට පස්‌සේ .

මේ යානය 4 R ALN නමැති ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු නවීනතම ගුවන් යානය. ධාවනයට එක්‌වෙලත් තවම මාස කීපයක්‌ විතරයි ගතවුණේ. යානය පැදෙව්වේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්න පළපුරුදු වගේම දක්‌ෂ ගුවන් නියමුවන් තිදෙනෙක්‌. ඒ කපිතාන් ජනක විඡේතිලක, ඉසුරු ගුණවර්ධන, තරිඳු අරවින්ද අල්විස්‌.

යානයේ මගීන් 244 ක්‌ ගමන් කළා, කුඩා දරුවන් කීපදෙනෙක්‌, රෝද පුටුවලින් ගමන් කරන රෝගී කීපදෙනෙක්‌ ඒ අතරේ සිටියා. නියමුවන් ඇතුළු ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය 17 ඇතුළුව සියලු දෙනා 261 ක්‌.

යානය ශ්‍රී ලංකාවට එන්න නියමිතව තිබුණේ 16 වැනිදා දවල් 1.20 ට.

ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන දීර්ඝ වෙහෙසකර ගමනක්‌. පැය දොළහකට වැඩි කාලයක්‌ ඒ සඳහා ගතවෙනවා. ගුවන් තොටුපළේ ඉන්න කාලයත් එක්‌ක ගත්තොත් සේරම පැය පහළොව පනිනවා . ඉතින් මගීන් ඉන්නේ කොයි මොහොතේ යානයෙන් එළියට යනවද කියන බලාපොරොත්තුවෙන්.

යානය නියමිත පරිදි කිසිම බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට නියමිත විදිහට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්‌වන්න අවසරත් ගත්තා…

එතෙක්‌ අඩි 39,000 ක්‌ හතළිස්‌ දහසක්‌ පමණ උඩින් ධාවනය වූ යානය නියමිත පරිදි ගොඩබාන්න නියමුවන් ක්‍රමයෙන් ගුවන් යානය පහතට ගත්තා. ගුවන් යානය ගොඩබාන්න දැන් සියල්ල සූදානම් …

එතන ඉඳලා දැන් තමයි නියම කතාව පටන් ගන්නේ …

ගුවන් යානයේ ලෑන්ඩින් ගියර්ස්‌ පවා දැම්මා. ගුවන් යානයේ රෝද එළියට ගත්තා. යානය තවත් පහළට ගත්තා. පොල්ගස්‌ පෙනෙන ගානට අඩි අටසීයක්‌ දහසක්‌ පමණ පහළට ගත්ත ගුවන් යානය ගොඩ බාන්න ගිය ගුවන් නියමුවන්ට තරු පෙනුනා. ගුවන් තොටුපළේ ධාවන පථය පෙනුනේ හරියට වතුර වළක්‌ වගේ. ඒ මදිවට දරුණු විදිහට සුළං හමන්නත් පටන් අරන් තිබුණා.

මේ විදිහට ධාවන පථය පේන්නෙ නැතුව ගොඩබස්‌සන්න බැහැ. ඒක අතිශය භයානක වගේම අවදානම් සහගත ක්‍රියාවක්‌. ගුවන් නියමුවන් ක්‍ෂණික තීරණයක්‌ ගත්තා. පොළව මට්‌ටමට අඩි අටසියයක්‌. දහසක්‌ තරම් පහළින් තිබූ යානය එක්‌වරම නැවත උඩට ගත්තා. එක්‌වරම යානය අඩි අටදහසක්‌, දසදහසක්‌ පමණ උසට ගමන් කළේ ත්‍රාසජනක චිත්‍රපටියක්‌ සිහිගන්වමින්. යානය උඩට ගියේ හරියට රොකට්‌ එකක්‌ උඩට යනවා වගේ එකපාරට. මගීන්ට දැනුනේ රෝල කෝස්‌ටරයක එක්‌වරම ගමන් කරනවා වගේ. සමහර මගීන් කලබල වුණා. සමහරු කෑගැහුවා නෙමෙයි. ඉබේටම කෑගැහුනා. පුංචි ළමයි බයවෙලා කෑගැහුවා.

නියමුවන් තත්ත්වය පැහැදිලි කළා. ගුවන් යානය අයහපත් කාලගුණය නිසා ගොඩබෑම කළ නොහැකි වූ බවත් තවත් එක්‌ වතාවක්‌ පමණ උත්සහකර ගොඩබෑම කළ නොහැකි වුවහොත් යානය ආසන්නයටම ඇති වෙනත් ගුවන්තොටුපළක්‌ වෙත ගොඩබස්‌සන බව ගුවන් නියමුවන් මගීන්ට දැනුම් දුන්නා ….

කුමකින් කුමක්‌ වෙනවා දැයි සිතා ගන්නට බැරිව හිටපු ගුවන් මගීන්ට යන්තම් පියවි සිහිය ලැබුණේ ඒ කතාවෙන් පස්‌සේ. මේ වන විට මගීන් අස්‌වසමින් ඔවුන් සන්සුන් කරන්නට ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය වහාම පියවර ගත්තා. නැවත විනාඩි ගානක්‌ ඉහළ අහසේ සැරිසරපු ගුවන් යානය ගොඩබාන්න හැකිදැයි ගුවන් නියමුවන් බැලුවා. ගිය සැරේ තරමටම පහළට නොගත්තත් යම් උසක සිට කටුනායක ගුවන්තොටුපළ ඔවුන් නිරීක්‌ෂණය කළා. ඒත් ඔවුන් නැවත දුටුවේ ධාවන පථය වෙනුවට වතුර වළක්‌. ඒ වගේම තද සුළං.

ඒ අවස්‌ථාවේ ගුවන් ගමන් පාලකවරුන් සමග සාකච්ඡා කරපු නියමුවන් මේ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ගියා. යානය නිරුපද්‍රිතව මත්තලට ගොඩබස්‌සන්න නියමුවන් කටයුතු කළා. ඒ සවස 2.00 ට විතර.

ඒ වෙනකොට ගුවන් යානයේ මගීන් සඳහා ආහාර අවසන් වෙලයි තිබුණේ. මගීන් සිටියෙත් බඩගින්නේ. මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් අංශයේ ඉන්නේ දෙතුන් දෙනයි. එතරම් ගුවන් යානා නොපැමිණෙන නිසා ඔවුන් ඒ සඳහා සූදානම්ව සිටියේත් නැහැ. ඒත් ඔවුන් මගීන් සඳහා කෑම විනාඩි ගණනක්‌ තුළ පිළියෙළ කළා. යානය ගොඩබාලා විනාඩි විස්‌සක්‌ ඇතුළත සැන්විචස්‌, කේක්‌, රෝල්ස්‌ වහාම මගීන් වෙත සැපයුනා. බඩගින්නේ බයවෙලා හිටපු මගීන්ට එය මහමෙරක්‌ වගේ වුනා ..

කොහොම හරි දැන් වැඩේ සන්සුන්. කටුනායක කාලගුණ තත්ත්වයත් ක්‍රමයෙන් යහපත් වුණා. ඒත් බදාදා දිනවල හවස පැය කීපයක්‌ කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ එක්‌කම ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීති අනුව ගුවන් නියමුවකුට ගුවන් යානාවක්‌ ධාවනය කරවිය හැකි උපරිම කාලයක්‌ තිබෙනවා. ඒ කාලය මේ වනවිට අවසන්ව තිබුණා. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වහාම එයාර් ටැක්‌සි යානයකින් ගුවන් නියමුවන් දෙදෙනෙක්‌ මත්තල ගුවන් තොටුපළට කටුනායක සිට යෑව්වා. ඒ ගුවන් නියමුවන් වන රජින්ද රණතුංග සහ ජානක පෙරේරා.

මේ වන කොට ගුවන්යානය මත්තල ගුවන්තොටුපළේ පැය තුනක්‌ පමණ නවතා තැබුණා. හැබැයි මගීන්ට ගුවන් යානයෙන් පිටතට එන්න දුන්නේ නැහැ.ඒත් යානයේ පිරිසිදු කිරීම් මත්තලදී සිදුකෙරුණා.

කටුනායකින් මත්තලට ගිය නියමුවන් දෙදෙනා යූ.එල්. 504 ගුවන්යානය නැවත කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවා. මත්තලින් සවස 4.30 ට පිටත්වුණු යානය කටුනායක ගුවන්තොටුපළට සවස 5.10 වෙන කොට ආවා , ඔන්න එතකොට තමයි යන්තම් මගීන් සැනසුම් සුසුම් හෙළුවේ…

මේ අතරේ ඔන්න දැන් රටේ මිනිස්‌සු ආයෙත් කියන්න පටන් අරන් මත්තල තියෙන එක හොඳයි කිsයලා.

මත්තල අපට නොතිබුණා නම් අපිට යන්න වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට. ඒක විශාල දුරක්‌ වගේම විශාල වියදමක්‌. රටකට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ අත්‍යවශ්‍යයි. මේ ගැන දේශපාලන කෝණයකින් නොබලා මත්තල දියුණු කරන්නට නව රජය පියවර ගත යුතුයි. අලුත් ආණ්‌ඩුවේ ඉන්න දක්‌ෂයෝ කරන්න ඕන මත්තල නිවැරදි ව්‍යාපාරික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්කරලා, ඒ ගුවන්තොටුපළ දියුණු කරන එක. එක තමයි දක්‌ෂතාවය විය යුත්තේ. ඒවා නිවැරදි ලෙස කළමනාකරණය කරලා දියුණු කළොත් වාසිය රටට. කවුරු හැදුවත් මත්තල හදන්න චීනෙන් ගත්තු ණය අපි රටක්‌ විදිහට ගෙවන්න වෙනවා. ඒක නිසා මත්තල දියුණු කරලා ඒ ආදායමෙන් ණය ගෙවනවා හැර මත්තල ගැන විවේචනය කරකර ඉන්න එක නෙවෙයි…

එහෙම නැතිනම් ගුවන්යානා අලුත්වැඩියා කරන මධ්‍යස්‌ථානයක්‌, ගුවන්යානා පුහුණු පාසලක්‌ එහෙමත් නැතිනම් ගුවන් හමුදාවේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මත්තල පවත්වාගෙන යා යුතුයි. එහෙම නැතුව වී ගබඩාවක්‌ ලෙස මත්තල භාවිත කරන එක අපේ රටේ සාමාන්‍ය බුද්ධියක්‌වත් තියෙන ජනතාවවත් අනුමත කරන එකක්‌ නැහැ.

Sri Lanka is at a crucial juncture. The situation is far more dangerous than the 3 decades of terror that prevailed. It is such an intense situation that calls for all politicians to set aside their self-centred political ideologies and cunning to realize the thin line we are treading on and the abysmal outcome likely to result unless we all rise to the occasion as one nation protecting the nation from division or separation. This election is about voting to divide or secure the sovereignty of the country.

 Let us take incidents and put them in perspective to understand the plot.

 Firstly we need to realize that with the implementation of the 13th amendment via the India forced Indo-Lanka Accord in 1987 and the introduction of the provincial council system, Sri Lanka is in structure federal. However the Centre holds the powers to dismantle the provinces if they do not function to the countrys laws. The best example was the annulment of the merged North-East Provincial Council in 1990 when its Chief Minister Varatharaja Perumal declared Unilateral Declaration of Independence and thereafter ran off to India.

 Additionally it must also be stated that 36 of the 37 subjects have been devolved to the provinces barring police and land powers which have not been devolved to ANY of the provinces. Why should only the North seek it. The NPC cannot behave as spoilt children throwing tantrums without proving they are capable of governing the 36 powers under their purview! Obviously they are least interested in serving the people of the North proven by the simple example of utilization of the budget. TNA Provincial Administration requested Rs.5,831million for 2014 but had only utilized 25.17% for the entire 9months whereas the GOSL had spent Rs.290,271 million from the National budget for the same period. Who provided a service to the North – the GOSL or the NPC?

http://www.dailynews.lk/?q=features/sri-lanka-who-says-13th-amendment-not-implemented

http://www.lankaweb.com/news/items/2014/11/04/what-is-the-tamil-national-alliance-complaining-about/

 Ever since the Northern Provincial Council was established in 2012 with a former Supreme Court judge leaving Colombo where he lived for over 70 years to live for the first time in the North there has been nothing but a harangue of complaints and whining with little done to serve the people of the North. The TNA MPs had been travelling overseas campaigning together with LTTE diaspora among foreign leaders and UN officials.

 The packaged list of complaints have included demanding the closure of military camps and removal of military personnel, accusations of rape, claims of vices, colonization of Sinhalese. Taken together what the obvious intention is to remove military presence, nullify security blanket over the North and ensure that no Sinhalese was given entry to North. This high-handed initiative overlooked the fact that 10% of the population in the North in 1977 were Sinhalese and some Sinhalese had been living in the North well before 1940s while sufficient archaeological and historical artefacts serve to prove the Sinhalese occupied the entire island before Tamil migrants came from Tamil Nadu! Thus all mythical notions can be statistically & historically proven wrong though cultural genocide of Sinhala Buddhist artefacts need to now be showcased against both Tamil politicians and LTTE/supporters.

 To give oxygen to these demands by the TNA and the North Chief Minister in comes the usual culprits the human rights activists all of whom secure their monthly salaries from Western governments  plotting the outcome for Sri Lanka in Washington & London. Thus, we have C4, Sooka, Amnesty, HRW and their local paid stooges all coming out with reports, panel discussions, statements which are then quoted as if from the Bible by the UN and foreign envoys and leaders which suffice to establish grounds for resolutions totally ignoring the legalities involved. The global systems function in such a way that there is not a soul to question how the very players that labored to prevent the elimination of the LTTE militarily were the one’s bringing the resolutions against Sri Lanka for war crimes/crimes against humanity partnered by internationally proscribed LTTE’s handlers abroad! No one came forward to question how investigation calls for the last phase ended up making allegations on everything that could be packaged to bring their enemies to trial and put them out of the way of disturbing their plans for Sri Lanka.

 It was the same coalition that put together a common candidate and canvassed for the regime change in January 2015. The players were the same. The stakeholders the same.

 

Now imagine where these developments will gradually lead to:

Reiteration of a separate state through the TNA election manifesto while simultaneously the Muslims are also claiming that unelected PM had given to them in an unwritten election pledge. (these all call to mind how the unelected PM signed the 2002 cease fire agreement giving territory to terrorists without so much as even informing his own cabinet and thereafter promoting himself for his wessanthara gesture).

What we need to take home from these developments is the realization that while LTTE was a creation of India & Britain that drafted the 13th amendment & the provincial council system keeping in mind Sri Lanka’s geopolitical positioning and the Trinco natural harbour. It was with the assassination of Rajiv Gandhi that LTTE became directly controlled by the West via the Church and explains why Church leaders were the mouthpieces for both Tamils and the LTTE over the years inspite of over 98% Tamils being Hindus. The 3 decades of terror that kept Sri Lanka destabalized and curtailed to firefighting and damage control enabled the West’s covert operators the NGOs/INGOs and the UN entities to penetrate to Sri Lankan society and key structures that could be influenced – falling immediate victims were the SL media, handful of journalists, SL Bar Association and other key state structures.

 

When the decision to militarily defeat the LTTE was taken the West did their best to prevent the LTTE loss and when the elimination looked inevitable the West had a backup plan already in place and thus by bringing down the curtain on LTTE terrorism the next modus operandi was to resurrect the political arm of the LTTE via the TNA. This explains the manner in which significant attention was shown by the West towards the TNA. The GOSL erred in not initiating action to investigate TNA’s links to LTTE prior to holding elections in the North.

With the West realizing that in the TNA they have an easy partner ready to allow them to use North/East so long as Tamils were granted access to live in the West, the next stage was to secure a puppet down south. RanilW fitted the bill to perfection. With the powerful position of the Presidency diluted for the next 5 years by installing a rainbow multicultural President not knowing where his allegiance is, the overall security and stability of the country is now in a volatile position. Neutralizing the enemy comes via the UN and through the illegal mechanisms now in force to subject the national leaders for bogus war crimes and remove them from the picture.

So what does the picture now look like? With elections just weeks away the TNA manifesto and open declaration that UNP Leader has promised them a separate state fits perfectly with the slip of the tongue by the UNDP head referring to the Northern Provincial Council as the Northern Government! This is the ultimate outcome pursued.

So what is the danger in TNA asking for autonomy? TNA is an unregistered coalition. It is the ITAK party that is the key party in this coalition. The ITAK – Illankai Tamil Arasu Katchchi has fooled the people by referring to itself as the Federal Party. Its Constitution has been challenged and ITAK is reluctant to reveal what ITAK’s constitution aims & objectives are. If ITAK claims ‘Shamasthi” stood for ‘federalism’ why did they substitute the word ‘shamasthi’ with ‘innaipachchi’ in August 2008 months before LTTE was eliminated? The allegation is that the new word stood for ITAK’s aim for a confederacy. A confederacy is a union of independent and sovereign States.  A confederacy is formed with an intention to create independent and sovereign States. The government of a confederation can withdraw from the Union and explains why TNA is making a strong bid for self-determination a quest that satisfies age-long mental preparation that will leave them in the same abysmal situation that the people of Kosovo finds themselves though only a handful of Tamils are now beginning to realize that the West is pursuing their ‘cause’ not for any love of them but because that ‘cause’ fits well into their overall plan. If we look deeper we can realize the ‘cause’ was actually created by the West and promoted using selfish Tamil politicians who viewed it as an opportunity to rule over their own people!

 

Be that as it may the West has been playing politics with the minds of people creating slogans to pitch the minorities against the majority in the time-tested successful divide & rule initiative.

It is in connecting the dots that we can put the puzzle together to understand why Mahinda Rajapakse is not the preferred choice but Ranil Wickremasinghe is while the dots should also reveal that these preferences are only until the job is done and thereafter it is cheerio darling… as Saddam, Osama, Gaddafi and even Mubarak found out too late.

What we as citizens need to now realize is that in allowing various foreign entities to interfere and dictate how a sovereign country should run itself we have invited the enemy and now that enemy is slowing closing in and disturbing the structure of the country. Though Sri Lankans are poor at comparing Sri Lanka’s case with the other countries that ‘democracy’ has been delivered to we are blindly walking into a trap that is destined to ruin the nation and our people.

Nationalist leaders will be imprisoned for concocted crimes while puppets who will be used to remove all legislative, constitutional and other legal barriers and thereafter once there of no use any more they too would be removed. Where does that leave the rest of the country’s citizens?

That answer merits some serious thinking in the next couple of days by Sri Lankan citizens to realize that this election should not be to vote because parties promise to reduce the price of essential goods, promises the sun and the moon or increasing salaries. This election is very much about voting to safeguard the sovereignty of the country or to blindly vote for parties that are willing to give the nation to foreign powers so long as they will be kept in power irrespective of what is good for the nation or people.

Shenali D W

 

මැතිවරණ පවත්වන කාලයේ විවිධ දේශපාලන වේදිකාවල පොරොන්දු රැසකි. එනකොට සහ කරනකොට කෙසේ වූවද කියනකොට සහ යනකොට ඒවාට සීමා මායිම් නැත. රූපවාහිනී දේශපාලන වැඩසටහන් වලින් බොහෝ විට සිදුවනුයේ පොර කොටා ගැනීමකි. ඒ අනුව ගම්වල සිටින අහිංසක මිනිසුන්ද ඇණ කොටා ගනිති. දේශපාලන පොරොන්දු ගලේ කොටපු අකුරක් මෙන් ස්ථීර දෙයක් නොවන බව ඉතිහාසයෙන් පැහැදිලිය. බොහෝ දේශපාලනඥයන් කොට කජු ගස් හතෙන්ම පැනපු අය වේ.

එජාපයේ මෙවර මහ මැතිවරණ ප‍්‍රධාන පොරොන්දුවක් වන්නේ රටේ ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සියළු ගම්මාන එකතු කොට පොකුරු ගම්මාන 2,500ක් බිහිකර එම ගම්මානයන්හි ආර්ථිකය දියුණු කිරීමට උපදෙස් සහ ආධාර ලබාදෙන බවය. මෙය ගමට රටක් යනුවෙන් හැදින්වූවද ගම කන වැඩකි. ධර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමට යැයි කියමින් 1977 ජුලි මස බලයට පත්වූ එජාප ආණ්ඩුව අවසානයේදී ග‍්‍රාමීය තරුණයින් 60,000කට ආසන්න ප‍්‍රමාණයකට ජිවිත අහිමි කළේය.

ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 80ක් ජීවත් වන්නේ වතුකරයේ සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවලය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 160ක් ඇති අතර එය ග‍්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ විහිදී ඇත. ඒවායේ ඇති ගම්මාන සංඛ්‍යාව 35,440කි. පොකුරු ගම්මාන 2,500ක් ඇති කරන්නේ ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටලූ. අපනයන ගම්මාන නමින් එදා එජාපය ඇතිකල ප්‍රෝඩාවද ගම රැවටීමකි.

ගමක් යනු පරසර පද්ධතියකි. ගම සදාචාරය සහ ආර්ථිකයේ ප‍්‍රධාන අංගයකි. ගමට ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගිය හැක්කේ ග‍්‍රාමීය සම්පත් ඥානවන්තව උපයෝගි කර ගැනීමෙනි. ජන සහභාගිත්වය, ශිල්පීය ඥානය, නවතම දැනුම ඒ සදහා අතවශ්‍ය සාධකයින්ය. එය සිදුවිය යුත්තේ ගමේ සමබරතාවයට හානියක් නොවන පරිදිය. එජාපය 2002 ආණ්ඩුව ලබාගත් විට කීවේ කුඹුරුවල වී අස්වැන්නට වඩා වැඩි ආදායමක් ගර්කින් වගාකර ඒවා අපනයන කිරීමෙන් ලබාගත හැකි බවය. ඒ වී ගොවිතැනට ඇති එජාපයේ ආලේ තරමය. බුලත් වෙනුවට ආදේශකයක් ලෙස චුයින්ගම් හ`දුන්වා දීමට යෝජනා කළේය. එජාපය තංගුස් පට අල්ලාගෙන වැට නැති කටින් ඒවා කියාගෙන ආවද යන්නේ කිත්තං කඹ කඩාගෙනය. විජාතික වට්ටක්කා චින්තනය මත පදනම්ව ගමට රටක් කියා පොකුරු ගම්මාන 2,500න් සිදුවන්නේ ගම වැනසීමකි.

බටහිර බලවේගයන්ට අද අවශ්‍යව ඇත්තේ අපේකම නැතිකිරීමය. ඒ සමග එජාප යෝජනාවනම් කදිමට ගැළපෙන බවනම් සත්‍යයකි. සුනිල් සරත් පෙරේරාගේ පද රචනයකට අනුව සුනිල් එදිරිසිංහ ගායනා කරන ගීයක සඳහන් වන්නේ ‘‘කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා, දෙස බස රැකුමට නුවණින් වැඩකරපල්ලා’’ යනුවෙනි. අද පොකුරු ගම්මාන වෙනුවට එදා අධ්‍යාපන ධවල පත‍්‍රිකාවෙන් ගෙන ආවේ පොකුරු පාසැල්ය. අවසානයේ සිදුවූයේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමය. එදා කීවේ පාසැලක් විවෘත කිරීම යනු සිරගෙවල් දහසකට දොර අගුලූ දැමීමක් බවය. එහෙත් පොකුරු පාසැල් සංකල්පයෙන් සිදුවූයේ පාසැල් ඇරෙනවා වෙනුවට කුඩා පාසැල් වැසීයාමය.

එජාප මැතිවරණ තවත් පොරොන්දුවක් වන්නේ බස්නාහිර පළාතම නගරයක් කරන බවය. බස්නාහිර පළාතට කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කයන් අයත් වේ. කොළඹ දිස්ත‍්‍රිකයේ අවිස්සාවේල්ල ආසනයත්, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්ද අතිශයින් පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ගැමි සංස්කෘතියෙන් පිරිපුන් ප‍්‍රදේශයන්ය. එදා මේ පළාත් හැදින්වූයේ අලූත්කුරු කෝරළේ(මීරිගම අවට), සියැනෑ කෝරළේ(අත්තනගල්ල අවට), හේවාගම් කෝරළේ(අවිස්සාවේල්ල අවට), සල්පිටි කෝරළේ(පිළියන්දල අවට), රයිගම් කෝරළේ(හොරණ අවට* පස්දුන් කෝරළේ(මතුුගම අවට* ඇතුළු විවිධ නම් වලිනි.
බස්නාහිර පළාතේ මෙම ගැමිකම අදටද ඔවුනට ආභරණයකි. බස්නාහිර පළාතම නගරයක් කිරීමේ යටි අරමුණ ජනතාවගේ පොකැට් එකට තට්ටු කිරීමය. ඒ නගර සංකල්පය බිහිවූ පසු එහි වැසියන් ගෙන් අධික බදු අයකර ගැනිමට ආණ්ඩුවට හැකිවීමය. හැටේ දශකයේදී ශ්‍රීලනිපයෙන් කුමන්ත‍්‍රණකාරිව එජාපයට පැන්න නිවිතිගල මන්ත‍්‍රී ස්ටැන්ලි මොල්ලිගොඩ පාර්ලිමේන්තුවට යෝජනා කළේ නිවිතිගල පාරවල්වල වංගු වැඩි බැවින් ඒවා බිමට සමතලා කර අළුතින් පාරක් සැදිය යුතු බවය. එවිට ශ‍්‍රිලනිප කෝට්ටේ මන්ත‍්‍රී ස්ටැන්ලි තිලකරත්න, කථානායක ගෙන් අසා සිටියේ එක මොල්ලියක් තිබෙන තැනැත්තා ගොනා ලෙස හදුන්වන නමුත් මොල්ලි ගොඩකින් හදුන්වන තැනැත්තාට කියන නම කුමක්ද යන්නය.

බස්නාහිර පළාතේ මෙම සංස්කෘතිය විදේශ ආක‍්‍රමණ වලට පවා වෙනස් කල නොහැකි විය. එජාප රජය 2002 සිට වසර දෙකක් ආණ්ඩුව කරද්දී කෝට්ටේ ඇමතිවරයෙකුගේ යෝජනාවක් අනුව කෝට්ටේ බංගලා හන්දියේ පිහිටි ශ‍්‍රී ජයවර්ධනපුර විදුහලේ නාමය එහි කලින් තිබූ ක‍්‍රිස්තියන් කොලේජ් නමින් නම් කිරීමට තීරණය කළේය. දැඩි ජනතා විරෝධයක් පැන නැගිණි. පුරාවිද්‍යා ඉතිහාසය අනුව එදා ක‍්‍රිස්තියන් කොලේජ් පිහිටුවීමට අඩිතාලම යොදා ඇත්තේ රජකාලයේ සිට එහි තිබූ පිරිවෙනක් මුළුමනින් විනාශ කර බෞද්ධ භික්ෂූහු සිය ගණනක් ඝාතනයෙන් පසුවය. එම උද්ඝෝෂණය හමුවේ පාසැලේ නාමය පෙර පරිදිම විය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගම දියුණු කළේ ගම තුළින් ලැබූ දැනුම, පළපුරුද්ද සහ ගම තුළ ජීවත්වූ අත්දැකීම් ඔස්සේය. ඉන් පැහැබර අනාගතයක වරුණ මතුවිය. වැහැරී ගිය ශ‍්‍රමය යළි පුනර්ජීවන චින්තනය ඵල දැරීය. වැළලී ගිය සම්පත් යළි උදා කර ගැනිමේ සංකල්පය මතුවිය. ගැමි ජනතාවගේ සැ`ගවුණු හැකියාවන් ප‍්‍රතිඋද්දීපනය කිරීමේ ප‍්‍රාර්ථනාවන් විකසනය විය. ගම් දොරට දියුණුවේ රන් දොරටු විවර විය. ගැමි ජනතාව වෙනුවෙන් සිදුකල එම වැඩසටහන් සියල්ලම අද ඇණහිට ඇත. ලක්ෂ සංඛ්‍යාතික පිරිසකට ජීවන මංපෙත් ඇහිරී ඇත. ඒ ගම කෙරෙහි ඇති එජාප ආණ්ඩුවේ කෙරුවාවය.

‘යහපාලන’ ආණ්ඩුව යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හදපු ගොඩනැගිලි විවෘත කිරීම අතරතුර හිටපු රජයෙන් කිසිදු සංවර්ධනයක් නොකර හොරා කෑවායැයි බොරු අවලාද නගන ආණ්ඩුවකි. ඉකුත් මාස 6 තුළ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් ලෙස සිදු නොවු අතර මුදල් වැයකළේ රජයේ වියදම් පියවා ගැනීමටය. එම මාස 6 තුළ ලබාගත් ණය ප‍්‍රමාණය 2015 වසර වෙනුවෙන් සම්මතවූ මුළු ණය මුදලින් සියට 96කි. සමස්ත කොටස් වෙළෙදපොළේ අගය 2009දී ඇමරිකානු ඩොලර් බිලියන 5.2ක් විය. එය 2014වන විට ඩොලර් බිලියන 28 දක්වා ඉහළ ගෙන ඒමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකිවිය. ඉකුත් මාස 6 තුළ පමණක් එය ඇමරිකානු ඩොලර් බිලියන 23 දක්වා පහත වැටී ඇත. ‘යහපාලන’ ආණ්ඩුවේ මතට තිත වැඩසටහනද අන්න නයා, මෙන්න පොල්ල, මං සිල්ගත්තා වගේ ඇග බේරාගෙන කරන නර නාටකයකි. මෙරටට ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය 2014 වසරේ මාස 12 ඇතුළත මිලි ලීටර් ලක්ෂ 14.7කි. අලූතෙන් ලබාදුන් එතනෝල් බලපත‍්‍ර සංඛ්‍යාව 26කි. මෙම වසරේ මුල් 6 මාසය තුළ මෙරටට ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය මිලි ලීටර් ලක්ෂ 13.9කි. ‘යහපාලන’ ආණ්ඩුවේ ඇත්තෝ මේවා ඉදිරියේ හැසිරෙන්නේ ආදා මාළු ඉරට්ටෙන් කනවා වගේය.

වත්මන් ආණ්ඩුවේ දේශපාලන සටන් පාඨ වී ඇත්තේ යහපාලනය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. දූෂිතයා, හොරා, අපරාධකාරය යන පාදඩ දේශපාලන සටන් පාඨය. මෙම සටන් පාඨ එජාපයේ 1977 ආරම්භ කල දුර්දාන්ත පාලනයේ ක‍්‍රියාකාරකම්වල නිරුවත වසා ගැනීමක් පමණි. එබැවින් මෙම හුඹස් සටන් පාඨවල ඉලක්කය වන්නේ ඉතිහාසය ගැන නොදන්නා අය සහ හිතාමතාම ඉතිහාසය අමතක කල අය වේ. මෙවැනි අය උදේට ගල් ගසති. ?ට පොල් ගසති. උදෑසන මල් කඩති. රාත‍්‍රීයේ වල් නෙලති.

ශ‍්‍රිලනිප නායක මෛත‍්‍රීපාල සිරිසේනගේ විශේෂ ප‍්‍රකාශයෙන් වින්දනයක් ගත්තේ එජාපයේ සහ ජවිපෙ අය පමණි. අවම වශයෙන් ශ‍්‍රිලනිප මෛත‍්‍රී කල්ලියේ දඹුල්ලේ ජනක තෙන්නකෝන්, හිනිදුම පියසේන ගමගේ, කටානේ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ වැනි අයට පවා එය අරහන්ය. ශ‍්‍රිලනිප සමාජිකයින් ඇතුළු රටපුරා ප‍්‍රගතිශීලින්ට එය තවත් චූන් පාන් කථාවක් පමණි. මෛත‍්‍රීපාලගේ එම විශේෂ ප‍්‍රකාශය එජාප නායකයා වන අගමැති රනිල් වික‍්‍රමසිංහට නම් කොහොඹ ගසට කරවිල වැල ගියා වගේ වැඩකි.

ශ‍්‍රීලනිපයේ සියයට 99යක ගේ අගමැති අපේක්ෂකයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. ශ‍්‍රිලනිපයේ සියයට 99ක ගේ බලය ඇත්තේ මහින්ද රාජපක්ෂට බව ජනාධිපති සිරිසේනද පිළිගෙන ඇත. මෙම වෙනස වෙනස් කල නොහැකිය. ශ‍්‍රිලනිප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ වදනකින් කියනවානම් ගලන ගඟ ආපසු හැරවිය නොහැකිය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටද සිදුකල යුත්තේ පරණ ශේෂ පත‍්‍ර පරික්ෂා කරනවා වෙනුවට මහ මැතිවරණයේ සන්ධාන ජයග‍්‍රහණයෙන් පසු අලූත් හවුල් ගිණුමක් මහින්ද රාජපක්ෂ සම`ග ඇරඹීමය.

එක් පසෙක මහ බැංකු පේ‍්‍රතයෝය. අනෙක් පසින් බෙදුම්වාදී කුම්භාණ්ඩයෝය. මහින්ද රාජපක්ෂ දේශපාලනය අත්නොහැරීම ප‍්‍රශ්නයක් වී ඇත්තේ ශ‍්‍රිලනිප පාක්ෂිකයින්ට හෝ රටේ බහුතර ප‍්‍රගතිශීලි ජනතාවට නොවේ. ඇමරිකාවට සහ ඉන්දියාවටය. ඔවුුන්ගේ ගැත්තන් සහ ඉත්තන්ටය. එන්.ජී. ඕ. ඩොලර් කාක්කන්ටය. කළගුණ දන්නා ජාතියක් ලෙස කොටි ත‍්‍රස්තවාදීන් පරදවා මව්බිමට විජයග‍්‍රහණය ගෙන දුන් මහින්ද රාජපක්ෂට කරපිංචා න්‍යායෙන් සැලකීමට ජනතාව කිසිසේත් සූදානම් නැත. මහින්ද රාජපක්ෂ අගමැති කල යුත්තේ දිනූ දේශය රැක ගැනීමටය. මව්බිමේ ආර්ථික පුනරෝදය යළි විකසිත කිරීමටය. එබැවින් ගමේ ජනයා මහින්ද අගමැති කිරීමේ සටන ජවයෙන් මදකුදු අඩු නොකර අධිෂ්ඨානයෙන් ඉදිරියට ගෙන යයි. එය හරියට ගෞතම බුදුන් මම බුදුවී මිස මෙම ඇසතු බෝරුක මුලින් නොනැගිටිමි කියා කල අධිෂ්ඨානය හා සමානය. ගම දිනාගැනීම සදහා පොකුරු ගම්මාන 2,500 ඇරඹීමේ සහ බස්නාහිර පළාත නගරයක් කිරීමේ එජාප මැතිවරණ කැරට් අලයෙන් සිදුවන්නේ අතීසාරයට අමුඩ ගැසීමක් පමණි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කෙන් ඉදිරිපත්වන මහින්ද රාජපක්ෂ පිටගම්කාරයෙක් යැයි පවසා කරන චෝදනා, වැල වරකා වැනි දෙලොවටම නැති කථාය. චන්ද්‍රීකා කුමාරණතුංග 1994 ගම්පහ දිස්ත‍්‍රිකයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් තර`ගකර ඡන්ද 464,588ක් ලබා ගත්තාය. බැසිල් රාජපක්ෂ 2010දී ගම්පහ දිස්ත‍්‍රිකක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර ඡන්ද 425,861ක් ලබා ගත්තේය. එජාප නායකයා වශයෙන් 2004දී කොළඹ දිසත‍්‍රික්කයෙන් තරඟ කර රනිල් වික‍්‍රමසිංහ ඡුන්ද 329,524ක් ලබා ගත්තේය. මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,266,443කි. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ සන්ධානයෙන් තරඟ කරමින් ලක්ෂ 8ක ආසන්න වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබාගනු ඇත. එබැවින් කුරුණෑගලට මහින්දගේ ආගමනය ගැන දොස් දෙවොල් තබන අයට අගොස්තු 18වැනිදා සිදුවනු ඇත්තේ වැල වහල්ලේ කෝදුරුවෝ මෙන් ඒකටම වැදී දේශපාලන වශයෙන් අනාථ වීමටය.

තැටිය රත්වුණු වේලේ රොටිය පුච්චාගන්නට සිතුවේය. දින 168ක් තුළම හිඟන්නාගේ තුවාලය මෙන් රොටිය විකුණාගෙන කෑමට සිතුවද අවසානයේදී රොටිය කරවිය. ‘යහපාලන’ බොරුවෙන් සැමදා රට රැවටිය නොහැකිය. පොකුරු ගම්මාන 2,500 සහ බස්නාහිර පළාත නගරයක් කිරීමේ යෝජනා දේශපාලන ඡන්ද කඩා ගැනිමේ කලගෙඩි සෙල්ලම් පමණි. ජනමත විචාරණය 1982දී පැවැත්වුයේ මේ කලගෙඩි සෙල්ලම් එජාපයට හොදටම හුරු පුරුදු බැවිනි. වසර 1815දී සිදුවු වරද නිවැරදි කිරීමට බොහෝ කලක් සිටීමට සිදුවිය. වසර 2002 සිදුවූ වරද නිවැරදි කිරීමට වසර 2ක් ගතවිය. ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා සිදුවූ වරද නිවැරදි කිරීමට මාස 7කින් හැකිවීම පූරුවේ පිනකි. ඒ සඳහා කල් යල් බැලිය යුත්තේ අගෝස්තු 17වන තෙක් පමණි.

ධර්මන් වික්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)

Top