Featured

අඩෝ…මම තරම් පොරක් නෑ…හරිද….පොලිස් බල්ලේකුගේ කටේ සෑර

“The police will do police work, and the others can do the other work,” – Jayasundara අපි නෙවේ එහේම කියන්නේ හොර පාරෙන් පොලිස්පති වි පැය විසිහතරක් යන්නට මත්තේන් “කූජිත” වු පුජිතමයි.ඊයේ මාධ්‍ය හමුවේ කිඹුලෙක් මෙන් හැලු කදුලු කිඹුල් කදුළු පමණක් බව තහවුරු කිරිමට ඔනෑවටත් වඩා තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.පුජිත් ජයසුන්දර පොලිස්පති කිරිම පසුපස අදිසි හස්තයන් කිහිපයක්ම තිබේන බව අප නිරන්තරයෙන් අනාවරණය කර අතර යම් දිනක පුජිත් “කූජිත” කරන ප්‍රධානම අදිසි හස්තය අද අනාවරණය කිරිමට අප තිරණය කළා.

“පූජිත කියන්නේ පිස්සෙක්”………..එහෙම කිව්වේ පොලිසියෙම පුජිතගේ මිතුරන්…..

පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර වූ නව පොලිස්පති වරයා

ජනක රත්නායක යනු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුප්‍රකට කැරෝකී ශාලාවක් වන ‘ICE’ හි අයිතිකරු ය. ඔහු මෙම කැරෝකී ශාලාව රුසියානු ජාතික කාන්තාවක් වන Zelana නැමැති කාන්තාව මගින් පවත්වාගෙන යනු ලබයි. සුරූපී රුසියානු ජාතික තරුණියන්ගේ ආගන්තුක සත්කාරය ශ්‍රී ලංකාවේ බලවත් පුද්ගලයන්ට ලබා දී ඒ මගින් තමන්ගේ ඩීල් දමා ගැනීමේ අදහසින් ජනක රත්නායක මෙම කැරෝකී ශාලාව ආරම්භ කල අතර දිනක් එම ස්ථානයේම විශේෂ කාමරයකට රූසියානු කාන්තාවන් දෙදෙනෙකු සමග යහන්ගත විමට අයෙකු පැමිණි අතර කාන්තාවන් දෙදෙනා ඔහු සමග ලිංගිකව සතුටු විම අරම්භ කළා පමණි එක්වරම පොලිස් වොකි ටොකි (WOKI TOKI) නාදවිය කාන්තාවන් දෙදෙනා පණ කඩාගෙන දිව ගියේය.

ඒ වෙන කවුරුත් නොව වත්මන් පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර හේවත් පුජිත් ජයසුන්දරය එදා පුජිත ජනකගේ උගුලට හසුවිය එම කාමරයේ සිටි ඡායාරූප තවමත් ජනක සතුව් තිබේ.

එය තවත් සනාථ වන කරුණක් නම් ඒ ඊයේ ජනක රත්නායක සිය ව්‍යාපාරිකයන් හමුවි කල ප්‍රකාශයයි…..”දැන් කිසි දෙයකට බයවෙන්න එපා…..පොලිස්පති ඉන්නේ මගේ අතේ….ඔනෑ දෙයක් මට කියන්න…මම බලාගන්නම්…”

Top