Anonymous Reporter

උතුරේ කළබල මැඩීමට යාපනයට UN හමුදාව.. මෙන්න ඇත්ත

උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇති බවට අප පසුගියදා කල අනාවරණය සත්‍යක් කරමින්  උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් උතුරේ ගැටලු විසඳීම සඳහා ඉදිරියේදී ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන බව උතුරු පළාත් ප්‍රධාන ඇමති C.V විග්නේශ්වරන් ප්‍රකාශයක් කර තිබේ.

පසුගිය 7 වැනිදා  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍යය අමාත්‍ය ජොයිස් ඇනෙල් සාමිවරිය පැවැති සාකච්ඡාවේදී විග්නේශ්වරන් මේ බව දැනුම් දි තිබේ.

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් මඟින් පවත්වන පරීක්ෂණ සඳහා උතුරේ සියලු දෙනා එකඟ නොවන නිසා බවද දැනුම් දි තිබේ.

සම්පුර්ණ කතාව දැන ගන්න කියවන්න ……

http://www.lankanewsweb.today/archives/13900

 

Top