Featured

කප්පම් හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක් අරන් චෙන්නායි පනී…කටුනායක ආරක්ෂකයන්ටත් තගක් දාලා

බෙදුම්වාදීන්ගේ අන්තවාදි ක්‍රියාකලාපය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරදවනු ලැබිමෙන් පසුව එහි අයිතිකරුවන් ලෙස පෙනි සිටිමින් තනතුරු ලබමින් සල්ලි කොල්ල කමින් මාෆියා ව්‍යාපාරවල යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නමින් කබ්බ සංවිධානයක් පවත්වා ගෙන යන Thousand talks, No works ලංකා ඊයා නිවුස් නිල නොලත් කතෘ තුසිත හල්ලොලුව අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල් කටුනායක ගුවන් තොටුපලෙන් රැගෙන යැමට යැමෙදී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව් ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝගයක් හරහා එය නිදහස් කර ගැනිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

කිසියම් පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලෙස ලබාගත් අමරිකානු ඩොලර් 60 දහසක(US 60000$) මුදල අමරිකානු ඩොලර් 45න් දහසක්(US 45000$) සහ අමරිකානු ඩොලර් 13න් දහසක්(US 45000$) ලෙස මුස්ලිම් සහ දමිළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ගමන් මල්ලේ සගවා පෙරේදා 10 උදැසන කටුනායක ගුවන් තොටුපලෙන් චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ දරා ඇති අතර ඊට පෙර චෙන්නායි බලාගිය ගුවන් යානයෙන් තුසිත හල්ලොලුව චෙන්නායි බලා ගො තිබේ.පසුව මුදල් සමග තමන්ගේ ගොලයන් හසු පසුව ගුවන් තොටුපලෙ ආරක්ෂක අංශයන්ට ජනාධිපති කාර්‍යාලය හරහා බලපැම් කර සිද්ධිය සම්බන්ධයෙන් පියවර නොගෙන ඉටින ලෙසට නියෝග කිරිමට තුසිත කටයුතු කර තිබේ.

පසුව නැවැතත් කටුනායකට පැමිණි තුසිත අදාල මුදල් වලින් අමරිකානු ඩොලර් 13න්(US 13000$) දහසක මුදල රාජසන්තක කිරිමට කටයුතු කර ඇති අතර මරිකානු ඩොලර් 45න් දහසක (US 45000$)මුදල සදහා රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවා මුදල් නිදහස් කරගෙන ඇති අතර අද උදැසන එම මුදල්ද රැගෙන තිදෙනාම යලි චෙන්නායි බලාගොස් තිබේ.පසුව තුසිත සිය මාධ්‍ය මාෆියා කාරයන් යොදවා වෙනත් පුවතක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරිමට කටයුතු කර තිබේ.කෙසේවෙතත් අදාළ මුදල් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා ගියේ කවර කරුණන්ක් නිසාද යන්න මේ වනතෙක් අනාවරණය වි නෑ.

පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය හරහා සිදුකරන විමර්ශනවල නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන රහස්‍ය වාර්තා මුදලට සහ ලිංගික අල්ලස් වලට විකිණීමට තුසිත හල්ඔලුව කටයුතු කරන බවත් අදාළ වාර්තා ලංකා ඊයා නිවුස් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්අදාළ කප්පම් සහ ලිංගික අල්ලස් ලබා ගැනිම සිදුකරන බව රහස්‍ය වාර්තාවක් අගමැතිවරයාට යොමුකර ඇතිබව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කර සිටියා.

http://www.lankanewsweb.today/archives/12897

http://www.lankanewsweb.today/archives/291

Top