Breaking
17 Apr 2026, Fri

කාන්තා දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කාන්තාවන්ට සුබ පැතුම් පිරිනමයි. එළඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන හෙතෙම අද (6) චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින්, බෙයිජිං හි පැවැත්වෙන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිවාරයට එක්ව සිටින කාන්තා නියෝජිතයන් ඇතුළු රටේ විවිධ ජාතීන්ගේ කාන්තාවන්, හොංකොං, මැකව් විශේෂ පරිපාලන කලාපවල හා තායිවාන ස්වදේශක කාන්තාවන්, විදේශගත වී ආපසු මව්රටට පැමිණි කාන්තාවන් වෙත එසේ සුබ පැතුම් පිරිනමා ඇත