Featured

කිරිඇල්ල 100දෙනකුට වාහන දීලා…අංශු,ලසන්ත ලෝවෙත් නෑ…බිම්බා ඉම්බ ඇමති කවුද?

වාහන භාවිතය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මන්ත්‍රී ආශු මාරසිංහගෙන් ප්‍රශ්න නොකරන සුපිරි පොලිසිය විපක්‌ෂයේ මන්ත්‍රීන් දඩයම් කරන බවත් ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර සිය ආධාරකරුවන් 100දෙනකුට වාහන ලබාදී තිබියදීත් FCID ඒ පිළිබඳව සොයා නොබලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (24 ) පාර්ලිමේන්තුවේදී කියා සිටියා…

විමල් වීරවංශගේ ප්‍රවේගකාරි කතාවේදි FCIDයට අණ්දෙන බිම්බා තිලකරත්න සම්බන්ධයෙන් අප මිට පෙරද අනාවරණය කළා……

රනිල්ගේ ගේම තවම අවසන් නැත….බිම්බා තිලකරත්න, අල්ල(ස්) කික්කි…,මලිත් සමරවික්‍රම තවමත් කුමන්ත්‍රණය අතහැර නැත ගෝඨාභයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ඔප්පු කරගත හැකි සාක්ෂි සහිත නඩු නොදමා නොදමා 2019 වන විට ගෝඨාට නිදහස් වියහැකි ආකාරයේ බොරු  නඩුවක් ගොනු කොට නිදහස් කිරීමේ කුමන්ත්‍රණය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවති.අල්ලස් කික්කී අද ගේදර ගියත් (තවම නිශ්චිත නැත) මහා බැංකුව ගිල්ල අර්ජුන් මහේන්ද්‍ර අද රනිල්ගේ උපදේශකයෙකු මෙන් කටයුතු කරනු ඇත.මිට අමතරව ගෝඪාභය හිරේ දැමිමෙන් රනිල් තවත් දෙයක් බලාපොරොත්තු වේ.එනම් කෝප් වාර්තාව නිකුත් වීමත් සමඟ තම සහචරයින් වන  අර්ජුන් මහේන්ද්‍ර බේරා ගැනිමට රටේ ජනමනයාගේ මනස හදා ගැනිමය.

ඉතිරිය කියවන්න …………..

http://www.sinhala.lnwtoday.com/archives/13764

Top