Featured

කිසිම දිනක ෆෙඩරල් සිහිනය දිනන්න දෙන්නේ නෑ…..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ලබන 04වන දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කල අතර එම අවස්ථාවට එක්වු ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අවධාරනය කර සිටියේ මුලු විපක්ෂයම සිරගත කලද සිරිසේනගේ සහ රනිල්ගේ ෆෙඩරල් සිහිනය දිනන්න රටේ ජනතාව කිසිදු ඉඩක් නොතබන බවයි.

Top