Featured

කුජිතයි…සිරිසේන කුජිතයි….රහස් පොලීසියේ කලිසම මහේස්ත්‍රාත් ඉදිරියේම ගලවයි

මලයාසියාවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මරණ තර්ජනය කළ සුමල් ලක්මන නම් තරුණයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු මේ දක්වා අනාවරණය නොවු අතර සුමල් ලක්මන මානව හිමිකමි කොමිසම හමුවට පැමිණිමෙන් පසුව සත්‍ය අනාවරණය වි තිබේ.ඒ අනුව මෛත්‍රීට,රනිල්ට කඩේ යන රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ගිහාන් පිලපිටිය ඉදිරිපිට නිරැවත් වි තිබේ.

Top