Anonymous Reporter

ජනපති මෛති‍්‍රගේ ගෝලයින්ගේ මනම්පිට්ය මහවැලි ගගේ වැළිකෙළිය

බලය ලබා ගැනිම සදහා සෑම පක්ෂයකම නියෝජිතයින් ජන්දදායිකයින් මෝහනයට ගැනිමට සුරන්ගනා කථා කියයි. එහෙත් ඔහු සිය ජන්දදායිකයින් ඉදිරියේ ඇදබෑෙවි මුසාවක් බව නොදන්නාවාම නොවේ. එසේ නම් ඔහු කරන්නේ සිය ජන්දදායිකයින් ගොනාට ඇන්දවීමකි. ෙමි ආකාරයට සිය නියෝජිතයාට බලය ලබා ගැනිම ස`දහා ඔහුගේ පසුපසින් යන ගෝල බාලයෝද සිය කාලය ශ‍්‍රමය ධනය වැයකර මුසාවාචා ඇදබාම්න් කටයුතු කරන්නේද නිකමට නොවේ.ඒ සිය නීතී විරෝධි ජාවාරම්,අකටයුතු වැඩ වලට දේශපාලඥයාග් සහය ලබා ගැනිමට බව ප‍්‍රස්ද්ධ රහසකි.සිය බලවතා වෙනුවෙන් ජන්දයට වැය කළ මුදල්ද ඔහු සොයා ගැනිමට සැලසුම් සකස් කරන්නේ බලය ලැබිමටත් පෙර සියටය.මේසේ දැහැමි ආකාරයට මුදල් හරි හම්බකරන අය කිසි දිනක දේශපාලඥයන් පසුපස ගොස් ඔවුන් වෙනුවෙන් කාලය ,ශ‍්‍රමය ,ධනය වැයකර කටයුතු නොකරයි.

මේසේ බලයට පැමිණි වර්ථමාන ආණ්ඩුවද,ඔවුන් බලයට පත්කිරිම කටයුතු කළ ගෝල බාලයින් මේ වනවිට නිතී වීරෝධි ආකරයට සිදුකරනු ලබන කටයුතු රජයේ නිළධාරින් තලාපෙළා කටයුතු කරයි.එවාට හරස් වන නිළධාරින්ට පැවති ආණ්ඩුවේ බලධාරින් අනුගමණය කළ ආකාරයෙන්ම කටයුතු කරයි.ගැටථ වන්නේ පැවති ආණ්ඩුවේ බලධාරින්ගේ අඩුපහඩු පෙන්වා බලය ලබාගෙන ඔවුන්ද එම පිල්ලෙම ගමන් කිරිමයි.මෙහි වඩාත්ම හාෂ්‍යජනක කරුන වන්නේ වර්ථමාන ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා බලයට පත්වන්නේම හිටපු ජනාධිපතිවරයාගේ අඩු පහඩු හා ඔහු සිය ගෝලබාලයින්ට අකටයුතු වැඩවලට ලබා දුන් නිදහස සම්බන්ධයෙන් කරුණු කාරණා සාක්ෂි සහිතව ගෙනහැර පාමිණි.එහෙත් බලය නැතිවිට මෝළේ ඇතිබවත් බලය ඇතිවිට මොළේ නැතිබව කියන කියමන සනාථ කරමින් වර්ථමාන ආණ්ඩුෙවි අය කටයුතු කරයි.

පසුගිය ආණ්ඩුව කාලයේ ජාවාරමිකරුවන්ගේ තෝතැන්නක් වී තිබුනේ හම්බන්තොටය. අදවනවිට එම ත්තවය පොළොන්නරුවට අත්වී තිෙබි.පොළොන්නරුවේ අහස උඩින් ජනාධිපතිවරයාගේ සහෝදරයින්ට නොදන්වා කුරුල්ලෙකුටවත් ඉගිලිය නොහැක.ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ට හොරා ද එසේ කුරුල්ලෙකුටවත් පියාඹිය නොහැක.කෙසේවෙතත් මේ හෙළිකිරිමට සුදානම් වන්නේ ජනාධිපති සහෝදරවරුන්ගේ ජාවාරමි සමිබන්ධයෙන් නොෙවි. ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ගේ ජාවාරමි වලින් එකකි.

ඔහු නමින් රෝචන සම්පත්ය. පොළොන්නරුව නවනගරයේ පදිංචි ඔහු මිට පෙර කුඩා ව්‍යපාරක නියළි සිටියේ ය . පසු කාලයේ වර්ථමාන ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඇමතිවරයෙකුව සිටියදී ඔහුට සහය පළකරමින් කටයුතු කළේය.සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්විමත් සම`ග සම්පත් මහතා පරිසර අමාත්‍යංශයේ ජනාධිපති සමිබන්ධි කරන ලේකමි තනතුරට පත්විය.
සිය පත්විමට අදාළව කටයුතු කිරිමට ඔහු තොරාගන්නේ නීතිවිරෝධි වැලිජාවාරමයි.අදවනවිට පහසුවෙන් මුදල් ඉපයිය හැකි ව්‍යපාර අතර දැව ,වැලි හා පස් ජාවාරම පෙරමුණ ගනී. පරිසරය සම්බන්ධ ගැට`ථ ජනාධිපත්වරයාට සමිබන්ධ කිරිම සදහා පත්කළ සමිපත් ඒ ඔස්සේ සිය ආදායම තරකර ගන්නේ කෙසේද යන්න සොයා බැලූෙවිය.

ඒ අනුව ඔහු තොරාගත්තේ මනම්පිට්ය ප‍්‍රදේශයේ මහවැලි ගගේ ඇති වැලි අලෙවි කිරිමේ ජාවාරමයි. එ සදහා ඔහුට සිය පරිසර අමාත්‍යංශයේ ජනාධිපති සමිබන්ධි කරන ලේකමි තනතුරද යෙදොගත්තේය.
දැනට මහවැලි ගගේ වැලි ගොඩ දැමෙමි කටයුතු සිදු කරනු ලබන්නේ රාජ්‍ය සමාගමකිණි. භූවිද්‍ය හා පතල් කාර්යාංශය,මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය හා පොස්පේට් යන ආයතන තුන එක්ව ගොඩනැගූ ජී එස් එම් බී නැමති ආයතනයෙණි.ඉන් සියයට 60ක කොටස් භූවිද්‍ය හා පතල් කාර්යාංශයට අයත් නිසා එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේද භූවිද්‍ය හා පතල් කාර්යාංශයේ සභාපති එචි එම් දිසානායක මහතායි.

rochana-sampath-5-200x300

රෝචන සම්පත්

ඒ අනුව මනම්පිටිය ප‍්‍රදේශායන් මහවැලි ග`ගගෙන් වැලි ගොඩ දැම්ම එම ජී එස් එම් බී නැමති ආයතනයෙන් සිදුකර වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර වෙනත් පුද්ගලයන්ට ලබා දෙයි එි අනුව දිනකට වැලි කියුබ් තුන පැටවිය හැකි ලොරි සියයකට බලපත‍්‍ර නිකුත් කරයි.එක වැලි කියුබ් එකක් රුපියල් 3000කට අලෙවි කරන අතර එම මුදල ආයතන හා සේවා සපයන පුද්ගලයින් කිහිපදෙනෙක් අතරේ බෙදී යයි.ඉන් එක් 1500කින් රුපියල් 200ක් ජී එස් එම් බී නැමති ආයතනයේ තාක්ෂණික ආයතනයට හිම්වේ.ඉතිරි රුපියල් 1300 වැලි ග`ගෙන් පටවා ගොඩබ්මට අදින සේවකයින්ට හිම්වේ. එහෙත් ඉන් වැලි ගගෙන් පටවා ගොඩබ්මට අදින සේවකයින්ට හිම්වන්නේ රුපියල් 1100කි.කියුබ් එකකින් ඉතිරිවන රුපියල් 200ක මුදල හිමි වන්නේ ගොඩබිමට ගෙනා ආ වැලි ලොරි රථ සදහා පටවන බැකෝ යන්ත‍්‍රයටය.

කියුබ් එකකින් ඉතිරි රුපියල් 1500යෙන් සියට 11ක වැටි බදුධට රුපියල් 165ක් ද,ඛණිජ බද්ධ දශම 5ක් වශයෙන් රුපියල් 7.5ක්ද,එම් බී ටී සියට 2 සදහා රුපියල් 30ක්ද, ප‍්‍රාදේශය සභාවට කියුබි එකකින් රුපියල් 150ක්ද,පැටවිමේ කුලිය ලෙස බැකෝයන්ත‍්‍රයට යළිත් තවත් රුපියල් 265ක්ද,බෙදියයි.ඊට අමතරව ඛණිජ බලපත‍්‍ර හා රාජ්‍ය ගාස්තු ලෙස රුපියල් 262.50ක් වෙන් කරන අතර වැලිගොඩ දමන ඉඩම අයත් මහවැලි යට කියුබි එකට රුපියල් 200ක්ද, සීඑස් ආර්.සදහා රුපියල් 20ක්ද, ගන්ගා ඉවුරු පුණරුත්තාපනය සදහා රුපියල් 50ක්ද, වැටුප්,සේවක සුභ සාධන ,මාර්ග නඩත්තු කිරිම ආදී වශයෙන් රුපියල් 320ක් ජී එස් එම් බී ආයතනයේ තාක්ෂණික ආයතනයට වශයෙන් ඉතිරි රුපියල් 1500 බෙදියයි.

කෙසේ වෙතත් වැලි කැණිෙමි බලපත‍්‍රයක් ලබා ගැනිමට ආයතන කිහිපයකින් අවසර ලබා ගතයුතුය.මහවැලි ගගෙන් වැලි ඛැණිම සදහා මධ්‍යම පරිසර අධිකාරිය ,මහවැලි අධිකාරිය, භූවිද්‍ය හා පතල් කාර්යාංශය ,වනජිවී දෙපාර්තමේන්තුව ආදී ආයතන වලින් අවසර ලබා ගතයුතු වුවත් අවසර ලබා ගෙන ඇත්තේ වැලිගොඩ දමන සමාගම අයත් භුවිද්‍යා හා පතල් කාර්යංශයෙන් පමණි. මේ අනුව එම ආයතනවලට වැලි කියුබ් එකකට ගෙවිය යුතු නිමිත මුදල් ප‍්‍රමාණයද ගෙවිමි නොකරයි.

මෙහි ඇති ප‍්‍රධානම කාරණය වන්නේ වැලි ගොඩ දැම්ම සදහා පිහිටුවා ඇති ජී එස් එම් බී තාක්ෂණික ආයතනය නිතී විරෝධිව කටයුතු කිරිමයි. දැනට මහවැලි ගගෙන් වැලි ගොඩ දැම්මට අවසර ලබා ගෙන ඇත්තේ කොක්ක විල් ආරු ප‍්‍රදේශයටය. එහෙත් වැලි ගොඩදැමිම සිදු කරනු ලබන්නේ කටුවන් විල ප‍්‍රදේශයේ පිහිටි ස්භාවික වැලි නිදියෙණි.මිට වසර ගණනාවකට පෙර සිට මහවැලි ගගෙන් පිටාර ගලන කාලයේ ගොඩවු එම වැලි නිදිටය 2012 ගං වතුරෙන් පසු එය තවතවත් වර්ධනය වි තිෙබි.මෙම වැලි නිදියෙන් වැලි ගැනිමට අවසර ලබා දෙන ලෙස පරිසර අමාත්‍යංශයේ ජනාධිපති සම්බන්ධිකරන ලේකම් රෝචන සම්පත් මහතා දිගින් දිගටම භුවිද්‍යා හා පතල් කාර්යංශයේ නිළධාරින්ට බලැපෑමි සිදු කරන බවට තොරතුරු වාර්තා වනවා.ඊටඅවසර ලබා නොදිම නිසා ඔහුගේ නියෝගයෙන් පොළොන්නරුව භූවිද්‍ය හා පතල් කාර්ය්‍යංශයේ ප‍්‍රධානි අධිකාරි මහතා ස්ථාන මරු කර තිබෙනවා .

Anura-Priyantha-6html-180x300එ මහතා කුරුණැගල කාර්්‍යාලයට ස්ථාන මාරුවීම් කර ඇත්තේද තනතුරද පහල හෙළම්ණි.මෙහි ඇති අනෙක් සිදුවිම නම් ජී එස් එම් බී නැමති ආයතනයේ තාක්ෂණික ආයතනය අයකර ගන්නා වැලිගොඩ දමන ඉඩම අයත් මහවැලි යට කියුබි එකට ගෙවිමට නිමිත රුපියල් 200 ද, සීඑස් ආර්.සදහාඅය කරන රුපියල් 20 ද, ගංගා ඉවුරු පුණරුත්තාපනය ස`දහා තබා ගන්නා රුපියල් 50 ද ජනාධිපත් සම්බන්ධිකරන නිළධාරි රෝචන සම්පත් මහතා ලබා ගැනිමයි.

ඊට අමතරව ගගෙන් වැලි ගොඩ දමන කමිකරුවන්ට වෙන් කරන රුපියල් 1500යේන් රුපියල් 200ක් ගොඩට ගෙනා වැලි පටවන බැකෙි් යන්ත‍්‍රයට ලබා ගනියි. ඉන් පසුව ඉතිරිවන රුපියල් 1300වත් වැලි ගොඩ දමන කමිකරුවන්ට ගබා නොදීඉන්ද රුපියල් 200ක් ජනාධිපත් සම්බන්ධිකරන නිළධාරි රෝචන සම්පත් මහතා ලබා ගනියි.රාජ්‍ය සමාගමක් නිසා කම්කරුවන්ට අර්ධ සාධක,ආදි ගෙවිය යුතු නිත්‍යානු කූල ගෙවිමි සිදු කළයුතු අතර දින14කට වරක් වැටුප් ගෙවිය යුතුය. එහෙත් එම කම්කරුවන්ට හැදුණුම්පත් නොමැති බව පවසා දෛනිකව වැටුප් ගෙන්නේ නිත්‍යානුකූල බාවයෙන් ම්දිම සදහාය.

ඒ අනුව ඔහු දිනකට එක වැලි කියුබ් එකකින් රුපියල් 470ව බැගින් දෛනිකව නිකුත් කරන වැලි කියුබ් 300න් රුපියල් එක්ලක්ෂහතලිස් එක්දහසක ආදායමක් ලබා ගනියි. එම මුදල රාජ්‍ය ආයතන හා අහිංසක වැලි ගොඩ දමන කම්කරුවන්ට බෙදි යායුතු මුදල්ය.ඊට අමතරව ඔහුට ටිපර් රථ හයක් ඇති අතර ඒ සදහා දෛනිකව මුලින්ම වැලි වැලි ලබා දිමද අනිවාර්ය්‍යය.

kalahagal-priyantha-300x300

කළහගල පි‍්‍රයන්ත

මෙහි සිටින අනෙක් දේශපාලන හෙන්චයියා වන්නේ අරුණ විජේසිරි හෙවත් කළහගල පි‍්‍රයන්තයි. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට අත් පොත් තැබු ඔහු පසුව සංධානය යටතේ තමන්කඩුව ප‍්‍රාදේශය සභාවට තරග කර නේති‍්‍රවරයෙකු ලෙස තේර්පත්ව කටයුතු කළේය දැනට ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධිකරන ලේකම් වරයෙකු ලෙස කටයුතු කරන ඔහු සිය තනතුරද සිය නිතී විරොධි ව්‍යපාර පවත්වා ගෙන යාමට යොදා ගන්නා බව පොළොන්නරුව ප‍්‍රදේශ ඇත්තන්ට නොරහසකි.ඔහුද එස් එම් බී තාක්ෂණික ආයතනයට වැලි පැට විම සදහා බැකෝ යන්ත‍්‍රයක් යොමුකර කියුබ් එකක් පැටවීමට රුපියල් 465ක ලබා ගනියි.ඒ අනුව ඔහු දිනකට රුපියල් එක්ලක්ෂ තිස් නවදහස් පන්සියයක මුදගක් උපයා ගනියි.ඉන් රුපියල් 200ක් වැලි ගොඩ දැම්ම සදහා කම්කරුවන්ට වෙන්නව රුපිල් 1500න් ලබා ගනියි.රාජ්‍ය සමාගමක් වන එස් එම් බී නැමති ආයතනයේ තාක්ෂණික ආයතනයට වැලි පැටවිමට බැකෝයන්ත‍්‍රයක් ගෙවිමේ ක‍්‍රමයටවත් ම්ලට ගැනිමට නොහැකි තරමටම එහි සිටින නිළධාරින් ප‍්‍රථම්ක අවදියක සිටිම කනගාටුවට කරුණකි.

මේ අනුව පෙනියන්නේ එස් එම් බී නැමති තාක්ෂණික ආයතනය සිය ගෝලබාලයින්ගේ පොකට්ටුව තර කරගැනිම සුදහා ගොඩනැගුණු රාජ්‍ය ලේබලය අලවා ගත් ආතනයක් විමයි.හිටපු ජනාධිපතිවරයාගේ අඩු පහඩු මතින් ගොඩ ආ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාද කටයුතු කරන්නේ ඒ ආකාරයටනම් ඔහු බලයට පත්කිරිමට ජන්දය ලබා දුන් ජන්ද දායකයන්ට දෙවියන්ගේම පිහිටයි.

ශ්‍රී ලක් නිවුස් 

 

Top