Featured

දහම්ට අවවාද කරන්න ගිහින් සිරිසේන හොදම එකෙන් අහගනී …

Clique Night Club ප්‍රහාරය සම්බන්ධයෙන් සිය පුතු වන දහම් මැර සිරිසේනට අවවාද කිරිමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හොදම එකෙන් අහගත් සිද්ධියක් ජනාධිපතිගේ පවුලේම සමාජිකයෙකුගේ කටින් පැන තිබේ.

තායිලන්තයේ ආතල් සංචාරය අතරතුර දහම් මැර සිරිසේන Clique Night සමාජ ශාලාවට පහරදුන් අතර ඊට දිනකට පසුව ලංකාවට පැමිණි ජනාධිපතිවරයා පැමිණි විගසම පවුලේ අනිකුත් සමාජිකයන්ද ඉදිරියේ දහම් සිරිසේනට බැන වැදි ඇති අතර එහිදි සිරිසේන ජනාධිපතිවරයා “ඔබලා කරන වැඩ නිසා මට මෙ රටේ ජිවත් වෙන්න විදියක් නෑ …..ඔබලා මේ කරන වැඩ හොද වැඩද යනුවෙන් “යනුවෙන් කෑ ගසමින් පිස්සෙකු ලෙස හැසිරි ඇති අතර එහිදි දහම් සිරිසේන ජනාධිපති තාත්තාගේන් අසා ඇත්තේ “දැන් තාත්තා කරන වැඩ හොදද?”යනුවෙනි …ඒ අමගම සිරිසේනගේ පවුලේ පිරිස කණ්ඩායම් වශයෙන් දෙපැත්ත ගැනිම හේතුවෙන් දැඩි වාග් ප්‍රහාරයන් දෙපාර්ශවයම් එල්ල කරගෙන තිබේන අතර අවසානයේ දහම් එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කිරිම්ර්න් වාග් ප්‍රහාරය නතර වි තිබේ.

පසුගිය 8 වැනිදා අලුයම 2 පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත කඩා පැන පහරදුන් කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් බවට අප සාක්ෂි සහිතව අනාවරණය කිරිමෙන් පසුව බරපතල මානසික පීඩනය රෝගයක් හේතුවෙන් නිරන්තරයෙන්  Fluanxol ඖෂධය ලබා ගන්නා සිරිසේන පසුගියදා යහපාලන හත්පොලේ ගා ගත් ප්‍රකාශයක් කරමින් රටේ ජනතාව ගොනාට ඇන්දවිමට කටයුතු කල බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ අතර කොම්පඤ්ඤවීදියේ Clique Night Club රාත්‍රි සමාජ ශාලාවටටත් එහි ආරක්‍ෂකයෙකුටත් පහර දීම සම්බන්ධ සම්බන්ධ CCTV දර්ශණ පැහැදිලි නැති බව මරදාන පොලීසිය විසින් පවසා තිබේ.අප විසින් ඉතාමත් පැහැදිලි CCTV දර්ශණ නිකුත් කර තිබියදි පොලිස්පතිවරයා විසින්  නීතිය නවා ඇති තරම එම නිවේදනය හරහාම පැහැදිලි වේ.

අදාල දර්ශණවල ජනාධිපති පුත් දහම් සිරිසේනගේ ආරක්‌ෂකයන් පිරිසක් සිටියත් තත්පර 90ක පමණ වූ එම දර්ශන හරි හැටි පැහැදිලි නැති බවයි පොලිසිය පවසා ඇත්තේ.

මේ CCTV දර්ශණ නැරැඹීමෙන් පසුව අපට සිරිසේනගෙන් අසන්නට දෙයක් තිබේ.ඒ සිරිසේන….මේ දහම් කොලුවා හැර …සිරිසේනට දාව චමිලාට උපන්  ශහසුක කොලුවාද හැර වෙනත්ද හම් කොලුවෝ සිටිද? යනුවෙන් පමණී…..

කියවන්න- මෛත්‍රීගේ සුජාත දහම්ගේ Night Club ගැටුම : මුල සිට අගට (සියලුම CCTV දර්ශන සමග)

 

Top