Featured

නීතිය අවලමේ යවලා….සිංගප්පූරු මහේන්ද්‍රන්ලා ජොගී නටනවා…විපක්ෂයට වෙනම නීතියක්

මහා බැංකුව කොල්ල කෑ….රනිල්ගේ සිංගප්පූරු මහේන්ද්‍රන්ලා රටේ ජනතාවගේ මුදල් නෝට්ටු වලටද අත්සන් තබා රටෙනුත් පලාගොස් සිටින අවස්ථාවක නීතිය අවලමේ යැවිමේ යහපාලන තියරිය ගීතා කුමාරසිංහ ඇතුලු රටේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින විපක්ෂය මර්දණය කිරිම සදහා කටයුතු කිරිම පිළිබඳව යුක්තිය උදෙසා කාන්තාවෝ(women for justice) කථානායකවරයාගේ අවධානය යොමුකර තිබේ.

UKTHIYA

Top