Anonymous Reporter

පඩත්තල අනාචාරී කලන් වහාම ගෙදර යනු

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් අනාචාරී රංග කලන්සුරිය යනු නාචාරියෙකු පමණක් නොව කෙප්ප සුමනනේගේ මල්ලියා බවද අද වනවිට තහවුරු වි තිබේ.

ඒ සිරිසේනගේ රස්නය ගෙන පඩත්තල මෙන්ම අසත්‍ය මාධ්‍ය වාර්තා නිකුත් කිරිමට අනාචාරී රංග කලන්සුරිය කටයුතු කර ඇති බව සාක්ෂි සහිතව තහවුරු විමත් සමගය.

ඊයේ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා රටේ සියලුම මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක දක්වා තිබුනේ ..

උපුටා ගැන්ම ….

එසේම ඇතැම් අයගේ පුද්ගලික මට්ටමේ ක‍්‍රියාකාරකම් ජනමාධ්‍ය අවභාවිතයට ගෙනෙමින් ඒවා රජයට එරෙහි සංදර්භයක පිහිටුවා තබා පටු දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් මාධ්‍ය ආයතන ගෙන ඇති බව පෙනේ.ඒ සදහා උදාහරණයක් වන්නේ පසුගියදා මඩකලපුව මංගලාරාම නායක ස්වාමීන් වහන්සේ තම විහාරයේ ඉදිකරන ලද සමර ඵලකයක් කඩා දැමීමේ ප‍්‍රවෘත්තියයි.එම සිදුවීමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැත

උපුටා ගැන්ම අවසන්….

පහත දැක්වෙන්නේ මඩකලපුවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මඩකලපුව මංගලාරාම විහාරස්ථායේ නව විහාර මන්දිරය විවෘත කිරීමට වෙලාවක් නැතැයි කියා පැමිණයේ නැති බව පවසමින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් කුළුගෙඩියෙන් ගසා සිරිසේනගේ නම සඳහන් සමරු ඵලකය ගලවා විසි කිරිම සදහා කටයුතු කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණිම සහතික කල අයුරු

http://www.lankanewsweb.today/archives/11907

Top