Anonymous Reporter

පාලකයා පොන්නයෙක් වුනාට රටේ ඔක්කෝම පොන්නයෝ නෙවේ

රාජ්‍ය නොවන ඩොලර් කුට්ටි මත යැපෙන සිංහලේ වෙනුවට අපි ඔක්කොම එකම ලේ, යනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටි ISIS ත්‍රස්තවාදීන්ට ලංකාවේ සහය දෙන සුකර පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි,රාජ්‍ය නොවන පාහරයෙකු වන සම්පත් සමරකොන් නැමත්තා ඇතුලු 2.50 නොවටින ලපයි සිපයියන් ඊයේ “සිංහලේ” වෙනුවට එකම ලේ ඉල්ලා සිටි කණ්ඩායම පන්නා දැමිමේ සටන……

පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි විසින් එම විරෝධතාවය මෙහෙය වූ අතර, මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවනවායැයි කියන අන්තවාදී ක්‍රියාකාරකම් වලට විරෝධය පාමින්, අපි ඔක්කොම එකම ලේ කියමින් සමානාත්මතාවය සහ සමලිංගික නිදහස ඉල්ලමින් පිරිස විරෝධතාවයේ යෙදිනි.

එම ස්ථානයට සිංහලේ ජාතික බළමුළුවේ ජාතික සංවිධායක අරඹේපොල රතනසාර හිමි ඇතුළු පිරිස පැමිණි අතර එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විරෝධතාවය සදහා සිංහලේ යොදාගැනීම සම්බන්ධයෙන් පිරිස ප්‍රශ්නකර සිටි අතර, ඒ සදහා නිසි පිළිතුරක් ලබා දිමට අසාද් සාලි මන්ත්‍රීවරයාට නොහැකි විය.

Top