Featured

“මහින්දට” මඩ ගහන්න විස්කී මැඩම් අලුත් මෙහෙයුමක

එක්සත් ජාතික පක්ෂයේ ඇම්බැට්ටයන් පිනවිම සදහා අවජාතක ආණ්ඩුව නමින් ආණ්ඩුවක් සාදා චන්ද්‍රිකා-මෛත්‍රීගේ මරණ තර්ජන හමුවේ හා පැරදවි හොරගොල්ලේ පිලිකන්නේ දංකුඩ කමින් සිටි කිහිප දෙනෙකුට ලබාදුන් ඇමතිකම් මාසයක් පමණ ගොස් අතහැර දමා එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලිම අනුව කල වැඩක් බවට මාධ්‍ය සංදර්ශණයක් පවත්වන ලෙස යහපාලන වට්ටි අම්මා හෙවත් චන්ද්‍රිකා කුමාරතුංග තමන්ගේ සමිප ලපයි-සිපයි කිහිප දෙනෙකුට පවසා තිබේ.

ඉන්දියාවට ගොස් යහපාලනයේ පත්තිනි අම්මාගේ චරිතය රඟ පා තමන් මරණ භියෙන් තැතිගෙන සිටි බව ඉන්දියාව හමුවේ දෙසා බාන අතරතුර මෙම කුමන්ත්‍රණයද දියත් කිරිමට ඇය කටයුතු යොදවා තිබේ.

අදාළ මෙහෙයුම සම්පූර්ණයෙන් භාරදි ඇත්තේ පසුගිය මහා මැතිවරණයේදි මෛත්‍රී සමග ජොකියා පිටින් යන්නට ගිහින් අන්තිමේදී ඇද වැටි නමුත් විනිශ්චයකරුගේ ගෙවලයෙකු නිසා පාර්ලිමේන්තුවට පමණක් නොව නි.කතානායක දක්වා ගිය පිම්පි පොරක් වන තිලංග සුමතිපාලටය.බුකී කරුවන් ගණීකා වෘත්තීයේ යොදවන සිරිසේනගේ පිම්පි වැඩ මදිවට දැන් චන්ද්‍රිකාද  තිලංග වැඩට ගෙන තිබේ.

ඒ අනුව යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප ඇමතිවරුන් සති දෙකකට වරක් එකා දෙන්නා ඉල්ලා අස්වී එම ඉල්ලා අස්විමට මහින්ද රාජපක්ෂ මහතා බලපෑම් කලබවත් පවසමින් මාධ්‍ය හමු පවත්වා යහපාලන ආණ්ඩුව පෙරලිමට කටයුතු කරන ලෙසට තමන්ගෙන ඉල්ලු බව පවසන ලෙස දන්වා තිබේ.

අදාළ ඉල්ලා අස්වන ඇමතිකමට වඩා වැඩි වටිනාකමක් සහිත ඇමතිකමක් ලබාදීමට පසුව තමන් කටයුතු කරන බවද අදාළ මන්ත්‍රිවරුන්ට චන්ද්‍රිකා දැනුම් දි තිබේ.

Top