විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56 දෙනෙකු බදවාගෙන ඇති අතර ඔහුන්ට මාසික වැටුප ලෙස රුපියල් 25000/= සහ ඉන්ධන දිමනාව 40000/= ලබා දිමට කටයුතු කර ඇති ඔහුන් අතර O/L අසමත් අයද සිටින බවත් මේ අතර තවත් මහජන සම්බන්ධිකරණ නිළධාරි 96 මහනුවරින් පමණක් බදවා ගෙන තිබේන බව රතු අලි පැටියාගෙන් අනාවරණයක්.