ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනනා වු මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැගි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත විමට අවස්ථාව සැලසුවෝත් එය නැවැත නිවරදි කල නොහැකි ජාතික අපරාධයක් වනු ඇති බව බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියදිත් එජාපය, ශ්‍රීලනිප ආණ්ඩුවේ කණ්ඩායම, දෙමල සන්ධානය, ජවිපෙ පනතට පක්ෂව සිටගනිමින් අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී බහුතරයෙන් සම්මත කිරිමට කටයුතු කල රනිල්ගේ ගූ කන රතු අලි පැටියා හේවත් ජනතා විමුක්ති පෙරමුණ මරා දැමු අනුර කුමාර දිසානායක පනතට විරුද්ධව සටන් කරන ඒකාබද්ද විපක්ෂය ඉලක්ක කර මඩ ප්‍රචාරයක යෙදි සිටි.
කූට මෙන්න උපක්රමශීලීව පනත සම්මත කර ගැනිමට යහපාලන කටයුතු කිරිම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඉල්ලූවත් කතානායකවරයා එය පිලිනොගෙන පනත සම්මත වූ බව කියා සිටියේය.
මේ අතර පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරිමට යහපාලන මන ආණ්ඩුව ගත් පියවර සම්බන්ධයෙන් සභාවේ ගර්භය මැද විරෝධය දක්වමින් අගමැතිවරයාට පනත සම්මත කල අකාරය ප්‍රශ්ණ කිරිමට අදාළ ඡායාරූපය ජනතා විමුක්ති පෙරමුණේ නිළ විද්‍යුත් තැපෑල වන media@jvpsrilanka.com භාවිතා කරමින් “Parliament Photos : පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණයෙන් පසුව Ranil deal with Joint opposition” යනුවෙන් සදහන් කරමින් මාධ්‍යයට නිකුත් කිරිමට කටයුතු කර තිබේ.