Featured

රබර් සෙරෙප්පු දෙකක් දමා හොටු හූරමින් සිරිකොතට ආ එරංග විජෙරාමයේ නිවසක් හදයි…එ ජා ප යේ කැරැල්ලක් අත ලග

රනිල් වික්‍රමසිංහගේ ආකර්ශනය දිනා ගත් තරුණයෙකු වන එරංග වැලිඅංගේ ජාතික තරුණ සේවා සභාවේ සභාවේ සභාපති ලෙස පත්ව විම හරහා එජාප යොවුන් පෙරමුණ තුල හටගත් අර්බුදය පක්ෂ අර්බුදයක් දක්වා වර්ධණය වි තිබේන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා. අගමැතිතුමාගේ බෝල මිරිකන මෙම පුද්ගලයාට කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලන දොර විවෘත කිරීම අගමැතිවරයාගේ උපක්‍රමය වි ඇති අතර ගමට කෝටියක් සහ Youth Got Talent හරහා තව තවත් රනිල්ට ලංවු එරංග පසුගියදා තමන් ගැන අනාවරණයක් කල සමාජ ජාලා ක්‍රියාකාරින්ට ප්‍රසිදිධියේම බැන වැදිමත් සමග මෙම අර්බුදය තවත් උග්‍ර අතට හැරි තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ පුත් රඛිතගේ තනියට ආ එරංග රබර් සෙරෙප්පු දෙකක් දමා හොටු හූරමින් සිරිකොතට පැමිණි ඇතුළුහි අතර පසුව අග්‍රාමාත්‍යවරයාගේ දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගෙන තරුණ සේවා සභාවේ සභාපති තනතුරගත් බව නොරහසකී.

අගමැති මොහුගේ මසට කෙතරම් වශී වී ඇත්ද යත් හෙලිකොප්ටර් පද්දවයි, තරු පංතියේ හෝටල් වලට රැගෙන යයි, ස්ටේජ් කතාවක් ඔහු නොකලත් කොලු පැටියාට දෙයි. මේවා හරි ප්‍රසිද්ධය. අපිට කාගෙත් පුද්ගලික ආතල් වැඩක් නැත. න්මුත් පක්ෂය වෙනුවෙන් කඩිසරව එඩිතරව අවුරුදු ගාණනාව්ක් වැඩ කළ එජාප යොවුන් පෙරමුණේ සමාජිකයනට කුඩම්මාගේ සැළකිලි දක්වන මොහු තරුණ සේවා සභාවේ පාක්ෂිකයන්ට ලබාදිය යුතු තනතුරු කිසිවක් ලබා නොදී ඔහු ලොක්කෙක් යැයි පවසා ගනී. මොහුට ඇත්තේ නිදි යහනේ බලයයි.

පසුව තනතුරක් ඉල්ලා හඩා වැටුන මොහුට එ ජා ප ජාතික යොවුන් පෙරමුණෙහි නීති ලේඛම් යැයි පට්ටමක් අළුතින් සකසා දුන් අතර පසු කාලීනව තරැණ සේවා සභාවේ සභාපති පට්ටම හිමි මොහුට අවුරැදු දෙකක් වැනි කාලයක් තුලදී අගමැතිවරයාටද කොකා පෙන්වමින් විශාල දුෂණ -වංචා රැසකට හිමිකම් කියනුනෙකු බවට පත්වී ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

යොවුන් පෙරමුණේ ලේකම් වෙනුවට අද තීරණ ගන්නේද මොහුයි. එරංග වැලිඅංගේ නම් මේ පුද්ගලයාගේ නමවත් මෙයට පෙර අසා නැතැයි එජාප ක්‍රියාකාරින් පවසන අතර මොහු කාගේ කවුද කෙසේ පක්ෂයට දායක වුවේද යන ප්‍රශ්න වලට යොවුන් පෙරමුණේ සභාපති ගරු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාටද මුනිවත රැකීමට සිදුව තිබේ.

මාධ්‍යවේදීන්ට මරණ තර්ජන……….

යහපාලන ආණ්ඩුව විසින් 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සිදු වූ අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් කල අනාවරණයකට මැයි රැලියක් අතරතුරදී ඒ පුවත පිළිබදව පවසමින් පුවත් වාර්තාකල ගොසිප් වෙබ් අඩවියක මාධ්‍යවේදීන් පිරිසකට ප්‍රසිද්ධියේ මරන තර්ජනය කිරිම.

ඒ ..උඹ මාව පර්සනලි දන්නවද? යූත් පාර්ලිමන් ඒකේ ඒව එළියට දාන්න උබ කවුද? උබ දන් නෑ මම කවුද කියල , මැරැම් නොකා හිටපන් යනුවෙන් පවසා.. තිබේ.

රබර් සෙරෙප්පු දෙකක් දමා හොටු හූරමින් සිරිකොතට පැමිණි එරංග විජෙරාමයේ නිවසක් තැනුවේ කෙසේ ද?

රබර් සෙරෙප්පු දෙකක් සහිතව හොටු හූරමින් පැමිණි මෙම කොලූ ගැටයා වසර දෙකක් වැනි කාලයකදී විජේරාම ප‍්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් සහ සූකොප භෝගී රථ කිහිපයක් භාවිතා කරන බවට අප විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. තවද සමාජා ජාලා තුල තමන්ගේ ප‍්‍රතිපය තනා දෙන්නට දහස්ගනනින් මාස්පතා වේතනයක් ලෙස ලබා දෙන බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

පසුව 2015 ජනාධිපතිවරනයේදී පිටකෝටිටේ හන්දියට පැමිණ ..සිරිකොත තියෙන්න කොතනද අයියෙ.. යනුවෙන් අසා සිරිකොතට පැමිණි අයෙකි ( හාස්‍යට කරැන වන්නේ සිරිකොතෙහි සේවකයකුගෙන්ම එය අසා තිබීමයි) පසුව රබර් සෙරෙප්පු දෙකක දමාගෙන ආ මේ වර්ථමාන කෝටිපතියා එ ජා ප සමාජ ජාලා ක‍්‍රියාකාරීන්ගේ හමුවක පසුපස පේලියේ කොනකට වී සිට ඇති බවටද සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.

රතු තොල් කොල්ලන් දැක දගර වැටෙන එරංග ……..

සීගිරියේ යොවුන් පුරයේ දී පැවති යොවුන් කුමරා තේරීමේ තරගයේ දී යොවුන් කුමරා ලෙස ප්‍රථම ස්ථානයට තේරී පත් වූ තරුණයා, ජනපති අගමැති ඉදිරියේ තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තුන්වැනි ස්ථානයට පත් කිරීම තරුණ තරුණියෝ හා ආරාධිත අමුත්තන් ඉදිරියේ මෙන්ම සජීවී රූපවාහිනී විකාශයකින් රටම බලා සිටියදී සිදු කෙරිණි.

සීගිරියේ පැවැති යොවුන් පුරයට සමගාමීව තරගයක් පවත්වා යොවුන් කුමරා කුමරිය තෝරාපත් කරගෙන තිබිණි. ඔවුන්ට ජය සංකේත පිරිනැමීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. මෙහිදී දහස් ගණනක් තරුණයන් අතරින් යොවුන් කුමරා ලෙස තේරී පත් වූයේ එම්. ජී. පී. නිරෝෂණ තරුණයා බව නිවේදනය විය.

තෙවන දෙවන හා ප්‍රථම වශයෙන් ත්‍යාග, චෙක්පත් හා යොවුන් කුමරා සාටක පැලඳවීමට ආරාධනා ලැබිණි.රබර් සෙරෙප්පු දෙකක් දමා හොටු හූරමින් සිරිකොතට ආ එරංග විජෙරාමයේ නිවසක් හදයි…එ ජා ප යේ කැරැල්ලක් අත ලග තුන්වැනි ස්ථානය ලබාගත් ඩබ්ලිව්. ඒ. ඩී. මනරම් තරුණයාට හිමි මුදල් ත්‍යාග හා සාටක පැලඳවීමට ආරාධනා ලැබූයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් එරංග වැලිඅංගටය. රතු තොල් කොල්ලන් දැක්ක සැනින් දගර වැටෙන එරංග පැමිණ තුන්වැනියාට පිරිනැමිය යුතු ත්‍යාග, මුදල් වව්චරය හා සාටකය යොවුන් කුමරා ලෙස තේරී පත් වී සිටි තරුණයාට පැලඳවීය.

ජනපති අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ඉදිරියේ එම තරුණයා අපහසුතාවට පත්වන අයුරු දැක ගැනීමට හැකි විය. එම තරුණයා ඒ බව සභාපතිවරයාට දැනුම්දෙන අයුරුද දැක ගැනීමට හැකි විය. එහෙත් තෙවැනි ස්ථානයේ සඳහන් කර ඇති සාටකය බෙල්‍ලේ පලඳවා තිබියදීම ජනපති අතින් එම තරුණයාට ත්‍යාග පිරිනැමීමද සිදු කෙරිණි. ප්‍රථමයා ලෙස තේරී පත් වූ තරුණයාගේ කරේ තෙවැනියා ලෙස අකුරෙන් ලියා ත්‍යාග ලබා දීම තුළින් ඔහුගේ මතක සටහන්වන ඡායාරූපයද සඳහටම අහිමි වන බව එහි සිටි බොහෝ දෙනා පැවසූහ.එමෙන්ම අත් වැරදීමක් සිදු වූයේ නම් එම අවස්ථාවේ දීම එය නිවැරදි කළ යුතුව තිබූ බවද බොහෝ දෙනා කියන්නට වූහ.

Top