Featured

රාජිතට හෙල්ලෙන දෙයක් නෑ…අලුත්ගම කුමන්ත්‍රණය කාගේද? මෙන්ම හඩපටය අහන්න

බොදුබල සේනා හේවත් කියක් හෝ දුන්විට ඔනෑම කෙනෙකු හපාකන පක්කලි සංවිධානය පසුගිය කාලසිමාවේ රටපුරා අණබෙර ගසමින් සිරිසේන ආණ්ඩුවේ බෙදුම්වාදී කුමන්ත්‍රණයට පණ පොවන බව අප අනාවරණය කිරිමත් සමග අලුත්ගම ඇතුළු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කටයුතු කරන පිරිසක් බවට තහවුරු කිරිම සදහා කුළීකාරයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රා කාරයන්ටද තදියම සැදි ඇති බව හොදින්ම පෙනේ.

රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස යනුවෙන් අප කල අනාවරණයෙන් පසුව බොදුබලයට රුදාව හැදුනු අතර ඩිල් කාරයන්ට කුට්ටිය වැඩි වෙන්න් වැඩි වෙන්න අමු අමුවේම මුස්ලිම්වරුන්ට කල තරජනයන් රාජපක්ෂලාගේ ගිණුමට බැර කිරිම සදහා කටයුතු කරමින් සිටි. 2015 ජනාධිපතිවරණ සමයේ රාජිතලා,නානසාරලා,ඩිලන්තලා,රණවකලා එකට ගැසු ඩිල් රාජිතගේ කටින්ම කියු හැටි අප එවකට අනාවරණය කල අතර එම අනාවරණයන් දැන් ජනතාවට වටහා ගැනිමට ලේසිම කාලය පැමිණ තිබේ.

තම පාලනය බිඳහෙළීමට බොදු බල සේනා සංවිධානය සහ අමාත්‍ය චමිපික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා තහවුරු කර සිටියා.

මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කල බව හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කල අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධවු අකාරයද අනාවරණය කළා.

අදපැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි රාජිත කල ප්‍රකාශය හරහා ඔහුද බොදුබලු සේනාව සුද්ද කරමින් එම වරද රාජපක්ෂලා මත පැටවිමට ගත් උත්සහය බලන්න ….

“ගෝඨා එනවා ගෝඨා එනවා ඕගොල්ලෝ යන්න… by lnwtoday

ප්‍රශ්නය – ඉඩම් ලබා දීම ගැන ආණ්ඩුවේ පාර්ශ්ව වල විවිද මත තිබෙනවා. එජාප ඇමැතිවරුන් හා ශ්‍රීලංකා ඇමැතිවරුන් එකිනෙකාට චෝදනා කර ගන්නවා. මේ ආණ්ඩුව දැන් හෙල්ලෙනවා වගේ නේද?

පිළිතුර – හෙල්ලුනාට වැටෙන්නේ නැහැනේ. හෙල්ලෙන හැම දෙයක්ම වැටෙන්නේ නෑ.

නමුත් සත්‍ය කුමක්ද…. පහත හඩපටය හොදින් අසන්න…..
“අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි.”- රාජිත සේනාරත්න.

Rajitha Senaratne revealed බෞද්ධයන් වැනසීමේ සැ… by lnwtoday

http://www.sinhala.lnwtoday.com/archives/14361

Top