Featured

ලසන්තගේ බිරිඳ මියගියේ අජිත්ගේ කොලුවැඩ නිසා ….අපි කියුදෙයක් වැරදිලා නෑ

විදුලිබල හා පුනර්ජනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ කොල්ලන් ගැසිමේ ආසාවන් හේතුවෙන් සම්බන්ධිකරණ ලේකම් ලසන්ත පෙරේරාගේ පවුලේ ඇතිකල අර්බුදය දුරදිග යෑම නිසා  ලසන්ත පෙරේරාගේ බිරිද ගිනිතගේන සියදිවි නසගත් බව අප අනාවරණය කල අතර එම අනාවරණය සමග එජාපයේ ඇතැමුන් භූමිතෙල් ගැවුනු ගැරඩින් මෙන් දැගලුවද මේ වනවිට අපකල අනාවරණය සත්‍ය වි තිබේ.

මේ ගිනිතබාගෙන මියගිය  ලසන්ත පෙරේරාගේ පුතාගේ අදහස්

කෙසේවෙතත් අදාළ ගිනී තියා ගැනිම සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයන් රැසක් ඇති බැවින් පුලුල් පොලිස් පරික්ෂණයක් අවශ්‍ය බව සම්බන්ධිකරණ ලේකම්වරයාගේ බිරිදගේ පාර්ශවයෙන් ඉල්ලා ඇති නමුත් දේශපාලන හස්තය ඊට විරුද්ධව ක්‍රියාත්මක වන බවද අප අනාවරණයකළා.

මේ මරණ පරික්ෂණය සැක සහිත බවත් පවුල් ආරවුල මෙම මරණයට හේතුව බවත් මියගිය ලසන්ත පෙරේරාගේ බිරිඳගේ සහෝදරිය අදහස් දක්වමින්

ලසන්ත පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා අතර කාලයක සිට ඉතා අමිප සබඳතාවයක් පැවති අතර පසුව නව ආණ්ඩුව පත්වු වහාම ලසන්තට අමාත්‍යවරයා විවිධ වරප්‍රසාදයන් ලබාදි තිබේ.සම්බන්ධිකරණ ලේකම්වරයාගේ බිරිද කැපී පෙනෙන කාන්තාවක් වන අතර ඇයටද අමාත්‍යාංශයේ නිශ්චිත කාර්යභාරයන් නොමැති රැකියාවක් ලබාදි ඇති අතර පසුව ඇයටද අනවශ්‍ය බලපෑම් කිරිමට අමාත්‍යවරයා කටයුතු කිරිමත් සමග ඇය අමාත්‍යශයට පැමිණිම නතරකර දමා ඇති අතර පසුව ඉතා සුක්ෂම අකාරයට එම පවුල කෙටවිමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව ලසන්තගේ බිරිඳගේ පවුලේ සමාජිකයන් අනාවරණය කර තිබේ.

මියගිය ලසන්ත පෙරේරාගේ බිරිඳගේ අම්මා

පළමු අනාවරණය –ඇමති අජිත්ගේ වල් වැඩ වලින් මියගිය ලේකම් බිරිඳ

Top