Anonymous Reporter

ලසන්ත ඝාතකයා වු ෆෝනීට මහින්ද දුන් කණ පැලෙන පිළිතුර

කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති වග අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.

එය තවදුරටත් තහවුරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමට මෙහෙයුම දියත් කිරිම සම්බන්ධයෙන් ද ෆොන්සේකා වරදකරු වෙකු විම වැලැක්වීමට කල හැකි හොදම දේ පසුගියදා නීතිය භාවිතා කරමින් කල බව අමතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නැත.

පසුගියදා බලහත්කාරයෙන්ම රහස් පොලිසියට ගිය ෆොන්සේකා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂලා මත වරද පැටවිමට අදාළ පච ටොන් ගණනක් පටවා පැමිණියද ඇත්තටම සිදුවු දේ චම්පික මෙන්ම ෆොන්සේකාද හොදින් දනී. අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේන්ද මාධ්‍යවේදීන් ෆොන්සේකා කල චොදනාව සම්බන්ධයෙන් විමසිමක් කළා.

ලසන්ත ඝාතකයා තමන් බව ෆොන්සේකාට අමතක වෙලා…. by lnwtoday

ෆොන්සේකා කල ලසන්ත වික්‍රමතුංග ඝාතනය….පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය….

ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන්න… මෛත්‍රීගෙන් නියෝගයක් (2016 අප්‍රේල් 2 වැනිදා)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන ලෙසට රහස් පොලිසියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගකර  තිබේන බව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

http://www.sinhala.lnwtoday.com/archives/9491

හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය හා සමාන ඉතිහාසයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවකු ලෙස රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණා වූ බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මුලින්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කළ යුතු බවට වූ ඉල්ලීමක්‌ද සමඟය.

http://www.sinhala.lnwtoday.com/archives/12417

ලසන්ත ඝාතකයා ලගදිම මාට්ටු?ලසන්ත ඝාතනයේ ඇත්ත නැත්ත

ලසන්ත ඝාතනය යලි කරලියට පැමින ඇත. මේ ඒ පිලිබද කරන විවරණයකි. ලියුම්කරුගේ උත්සාහය හුදෙක් ෆොන්සේකා දෙසට ඇගිල්ල දිගු කිරීම හෝ ගෝටාබයට සුදුහුනු ගෑම නොවේ. එහෙයින් මෙහි එන කරුනු එකිනෙක විමසා බලා නිගමනයට එලබීම ඔබට බාරය. මෙම කථවේ එන ලසන්ත ,සොනාලි, වික්ටර් අයිවන්, ෆොන්සේකා, අතාස්,උවිදු, සදරුවන් ,නිශාන්ත ගජනායක, ලක්‍ෂ්මන් සෙනවිරත්න යන අය ලියුම්කරු විසින් අඩු වැඩිව, පෞද්ගලිකව දන්නා හදුනන බව සදහන් කල යුතුය. එහෙයින කරුනු වල සත්‍ය අසත්‍ය බව කෙනෙකුට අවැසි නම් විමසා බැලිය හැක .

http://www.sinhala.lnwtoday.com/archives/12147

ලසන්ත,රවිරාජ් ඝාතන ගැන ෆොන්සේකාට තොණ්ඩුව වැටේ

මහා මැතිවරණයේ එක්සත් ජාතික පෙරමුණට එකතු කර ගැනිමට පක්ෂ නායකත්වය අකමැති විමත් ඇවන්ගාඩ් සිද්ධිය පසුබිම් කරගනිමින් අධිකරණ අමාත්‍යවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසිම හේතුවෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරිමට මෙහෙයුම් දියත් කල ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්ණ කිරිමට වහාම කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා රහස් පොලිසියට නියෝග කර තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/7463

Top