Anonymous Reporter

විප්ලවාදියා කුණු වෙන්න බීලා -ජෙප්පන්ට ගිය කලක්

රාජගිරියේදී පාරෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් පැදවු රිය අනතුරට ලක්විමට හේතුව අධික ලෙස බිමත්ව සිටිම බව වැලිකඩ පොලිසියේ රථ වාහන අංශය තහවුරු කර තිබේ.

වැලිකඩ පොලීසියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සටහන් තබා ඇත්තේ “කටින් මත්පැන් ගඳ වහනය වේ” යනුවෙන් වන අතර පසුව ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදුකිරිමට උත්සහ කලද එ සියල්ලම දේශපාලන මැදිහත් විම හරහා වැලකී ගොස් තිබේ.

තමන් පක්ෂයේ සමිපතම අයකුගේ ප්‍රිය සම්භාෂණයකට සහභාගි විමට ගොස් නැවත් යමින් සිටියදි අදාළ අනතුර සිදුවු බව මන්ත්‍රීවරයා සදහන් කළ බවද පොලිස් වාර්තාවේ සටහන්ව තිබේ.

පසුව අද පෙරවරුවේ මන්ත‍්‍රිවරයා පොලිස් අප මත මුදා හැරිමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ කටයුතුද සම්පූර්ණයෙන් නතර කර දමා තිබේ.

මිට පෙර රාජගිරියේදි ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර සන්දීප් යටකර අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක පලාගියේද රාජගිරියේ මේ ප්‍රදේශයේදි වන අතර ජනතා විමුක්ති පෙරමුණේ හයිජැක් නායක අනුර කුමාර දිසානායක නොහොත් රතු අලී පැටියාද පසුගියදා අයර්ලන්තයේ කොටු පනින්නට ගිහින් අතේ මාට්ටු වුනා.

VijithAccident (1) VijithAccident (2) VijithAccident (3) VijithAccident (4)

Top