Featured

සිරිසේනට කඩවර බලකායෙන් අභියෝගයක් -Fb Like ලක්ෂ 10 ලක්ෂ 8 කලා ගිණුමත් අහිමිවන ලකුණු

රටම බිල්ලට දෙමින් තමන්ගේ මොඩකම් ප්‍රදර්ශණය කිරිමට සිය මුහුණු පොතේ ළදරු වැඩ කරන ශ්‍රී ලංකාවටම එපාවු නමුත් රටේ කරුමෙට ජනාධිපති වු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Facebook ගිණුමේ ලක්ෂ 10ක් ඇතැයි පාරම්බාමින් ජනාධිපති මාධ්‍ය එකකයේ ගොන් මොඩයන් උඩ පනිද්දි පැය 24ක් ගතවන විට එය අට ලක්ෂය දක්වා පහත දැමිමට අප දියත් කල මෙහෙයුම තවදුරටත් වෙගවත් කරමින් සිටින බව කඩවර බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

පසුගිය දින 9ක කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ් මහතා ජපානයේ සංචාරය කරමින් අසිමිත ජනතා ප්‍රසාදයට ලක්වන අකාරය සමාජ ජාලා වෙබ් අධවි හරහා නරබමින් මුලගාය රෝගය සෑදි සිටි වත්මන් රටටම පිලිලයක් වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සැනසිම සදහා ඔහුගේපුත් හේවත් ජනාධිපති මාධ්‍ය අංශයේ අනදෙන නිලධාරියා වන දහම් සිරිසේන එක් දිනක් තුල විශාල මුදල් කන්දක් යටකරමින් තාත්තාගේ Facebook ගිණුමට එකතුකරමින් සිරිසේන ජනාධිපතිවරයාගේ ගිණුමේ ලක්ෂ 10ක් ඉක්මවා ජනතාව සිටින බව පෙන්වමින් වෙබ් හා සමාජ ජාලා භාවිතා කරමින් ස්වයං වින්දනයක් ලබන අකාරය අප හොදින් බලාගෙන් සිටියෙමු.

රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දමා ලිපද නිවාදැමු අඩම යහපාලකයන් ජනතා අප්‍රසාදය යටපත් කිරිම සදහ සල්ලි වලට ඉතියෝපියාවෙන්,ඉන්දුනිසියාවෙන්,වියට්නාම් සහ අප්‍රිකානු රටවලින් හිගන Facebook ලයික් එකතු කරමින් නටන නාඩගම පැය 24ක් තුල ආපස්සට හැරවිමට අප සමත්වුවා පමණක් නොව ඉදිරි දින කිහිපය තුලදි තව තවත් ගොන්පාට් පෙන්විමට සිරිසේන ජනාධිපතිවරයා උත්සහ දරන්නේ නම් ඇතැම් විට ගිණුම අහිමි විමේ අවදානමක්ද ඇති බව අප මතක් කර සිටිමු.

එපමණක් නොව පසුගිය කාලසිමාව තුල බෙදුම්වාදී යහපාලකයන් සිය ජංගම දුරකතන භාවිතා කරමින් රටේ දේශප්‍රේමි ජනතාව මර්දණය කිරිමට කල ඉතා සියුම් කුමන්ත්‍රණ රැසක් අප මේ වනවිට අනාවරණය කරගෙන තිබේන අතර ඒ සදහා ඔහුන් ගත් ඇමතුම් වල හඩපට මෙන්ම ඔහුන් යැවු SMS පණිවිඩ මෙන්ම විද්යුත් තැපෑල හරහා කරන ලද ඇතැම් කුමන්ත්‍රණයන් අප සතුව පවතින අතර ඒවා එකින් එක අප ජනතාව හමුවේ අනාවරණය කිරිමට කටයුතු කරන බවද මේ අවස්ථාවේ තරයේ ප්‍රකාශ කර සිටිමු.

කඩවර බලකාය

දශලක්ෂ වු බවට පුරාජෙරු ගැසු දින 2016/06/18 දින 

 

SiraHitanNEW

19 සිට 20 වැනිදා යන දින තුල මුදල් ගෙවා අරන් ඇති Like ප්‍රමාණය ප්‍රස්ථාරයෙන් වටහා ගන්න 

FB

මෙන්න අද ඉන්න ගණන 866,742 මෙන්න සිරිසේන මහත්තයාගේ FB link  එක  මෙතනින් බලන්න 

MS21

සිරිසේනගේ බොරු Like ගැන පැහැදිලි කිරිමක් පහත් පිටපත් දෙකම බලන්න ඒ පොස්ට් දෙකම දමා ඇත්තේ එකම වෙලාවකය එනම් මෙය පලකරන අවස්ථාව වනවිට පැය 3කට කලිනි…

එම පොස්ටුව සදහා සිරිසේනට Like 565ක් ද මහින්දට 5.8k එනම් 5800ක්ද තිබේ.එම පොස්ටුව බෙදාහැරිම් (shares) සිරිසේනට 27ක් පමණක් ඇති විට මහින්දට 387ක් තිබේ….ඔබටද මෙය සන්සන්දනය කිරිමට හැක …

SIRA_MR

සල්ලි නොගෙවිම නිසා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දොට්ට දැමු දහම් සිරිසේනගේ Fb Like Page එකටද මුදල් ගෙවා Like එකතු කරන අකාරය(Sponsored )ලෙස සදහන් වන්නේ මුදල් ගෙවා ඇති විටදි පමණි.

Capture

මහින්ද රාජපක්ෂ මහතාගේ Facebook පිටුව  1,003,164 Total Page Likes

MR

 

 

Top