Featured

සිරිසේන අධිකරණයට අත තියයි..අනියම් සබඳතාවයේ දරුවා හංගන්න මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට!

දහම් එකම පුතා බව පෙන්විම සදහා මරාන්තික සටනක යෙදි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ සේවා කොමිසමටකල නියෝගයකට අනුව කොළම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව අනිවර්ය නිවාඩු යවා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.වැඩ තහනමකට ලක්වු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරි පැය 24ක ය තුල අත් අඩංගුවට ගැනිමට සුදානමක් පවතින බවද අප වාර්තාකරු අනාවාර්ණය කළා.

තිළිණ ගමගේ මහතා, අත්අඩංගුවට පත්වුවහොත් අධිකරණ සේවයේ යෙදී සිටියදී අපරාධයක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනුණු පළමු මහේස්ත‍්‍රාත්වරයා වනු ඇති බැවින් ඊට පෙර මෙම වැඩ තහනමට ඔහු ලක්කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේනට දාව චමිලාට(හොර ගැණී) උපන් පිරිමි දරුවා තමන්ට තවදුරටත් බලාගැනිමට නොහැකි බවත් දරුවාගේ සැබෑ පියා කවුරුන්ද යන්න අනාවරණය කර ගැනිමට DNA පරික්ෂණයක් කරන ලෙසට කල ඉල්ලිමට අදාල නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණයේ නඩුව පවත්වාගෙන යන අතර එම අංක 9 දරණ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වනුයේ තිළිණ ගමගේ මහතායි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චමිලා විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින්ද පිළිගෙන තිබේන අතර ඒ නුව පසුගිය ජනාධිපතිවරණ සමයේ චමිලාගේ පුතා සහ ඇයගේ සැමියා විසින් මාධ්‍යයට කල ප්‍රකාශයන් සියල්ලම සත්‍ය බව පිළිගෙන තිබේ.

සුගිය ජනාධිපතිවරණ සමයේ චමිලාගේ පුතා සහ ඇයගේ සැමියා විසින් මාධ්‍යයට කල ප්‍රකාශයක් පදනම් කරගනිමින් නඩු පැවරු අතර පසුව අදාල නඩුව් වෙනත් මගකට යොමු වුයේ එම නඩුවට මෙම සිද්ධියේ ප්‍රධාන චරිතය වන මෛත්‍රීපාල සිරිසේනගේ අනියම් සබඳතාවය වන චමිලා මැදිහත් විමත් අතර පසුව අදාල ගැටුම සමථයකට පත් කර ගැනිමට නඩුව ගංගොඩවිල උසාවියේ පවත්වාගෙන යන අතර තුල චමිලා එම නඩුව ඉවත් කර ගැනිමට කැමති වුවද අගමැතිවරයා නීතිපතිවරයාට කල නියෝගය අනුව එම නඩුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබේ.

කොළඹ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයට බලහත් කාරයෙන් හා අනවසරයෙන් ඇතුළුවී යකා නැටු බව කියමින් හදිසියේම මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ හදිසියේම ඉවත් කිරිමට අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවත් එම හදිසි තින්දුව පසුපස තිබේන කුමන්ත්‍රණය මේ වනවිට අනාවරණය වි ඇති බවත් අප පසුගිය මාර්තු 4 වැනිදා අනාවරණය කළා.

එම අනාවරණය –දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ දොට්ට දමයි

ඉන්පසු අවස්ථා ගණනවක් මෛත්‍රීගේ ඇම්බැට්ටයන්ගේ මාධ්‍ය හරහා සහ අධිකරණ සේවා කොමිසම යොදා ගනිමින් මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අපහසුතාවට පත්වන අකාරයේ පුවත් පලකර සිටි අතර අධිකරණ සේවා කොමිසමේ අවශ්‍යතාව මත රාවය පුවත් පත “මහේස්ත‍්‍රාත් අත්අඩංගුවට”යනුවෙන්ද පුවත් පලකර සිටියා.පසුගිය දිනකිහිපයම තුල මෛත්‍රීවාදින්ගේ වෙබ් මාෆියාවද භාවිතා කරමින් මේ සම්බන්ධයෙන් මතවාදය සැදිමට කටයුතු කල අතර

අලියෙකු ප්ට දමමින් හදිසියේම තිළින ගමගේ දොට්ට දැමිමට උත්සහ කරනුයේ මන්ද……

ඔබට මතකද අප පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන ගේ ජාතකයේ චමිලා සමග යහන්ගත වු කතාව අනාවරණය කල අයුරු ….මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ආර්‍යාවට අමතරව චමිලා නැමති විවාහක කාන්තවක් තමන්ගේ ලිංගික ආශාවන් සපුරා ගැනිම වෙනුවෙන් තබාගෙන ඇති අතර ඇය පසුගිය කාලසිමාවේම ලංකාවෙන් පිට මෛත්‍රීගේ උපදෙස් මත විදේශගත කර තිබු අතර පසුව පසුව මෛත්‍රීට දාව ඇයගේ පිරිමි දරුවා මාධ්‍ය හමුවේ තමන්ගේ මව ගෙනත් දෙන ලෙසට ඉල්ලිමක් කර සිටියා…..

මෛත්‍රීගේ ජාතකයේ අවජාතක කතාව වහන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට ගැනිම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව අප අනාවරණය කළේ මාර්තු 8 වැනිදාය

කියවන්න -මෛත්‍රීගේ ජාතකයේ අවජාතක කතාව වහන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට

janaranjana

රාජ්‍ය මාධ්‍ය හරහා පච හලමින් යහපාලනයට කඩේ යන රාජ්‍ය නොවන ඩොලර් මත බුදියන රාවය සැගවුනු අයිතිකරු ඔහුගේ පත්තර කඩ මල්ල හරහා දියත්කල මඩ ප්‍රහාරය

 

මතකද එදා මේ දරුවා කල ඉල්ලිම ……………..

අහන්න මේ කතාව ඇත්ත බව චමිලා අධිකරණය දුන් දිවුරුම් ප්‍රකාශය හරහාද පිළිගෙන තිබේ.

Top