Featured

සිරිසේන..දහම් හොරු සමග හෙළුවෙන්

නදී කුමාරී අමුණුගම නමැති තැනැත්තියකට කොල්ලුපිටියේ “ස්ටාර් ඩස්ට්” සමාජ ශාලාව තුලදී ලිංගික අතවර කිරිම,ඔරුගොඩවත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ හා හැමර් වර්ගයේ ජීප් රථයක්‌ නවතා පරීක්‍ෂා කිරීමට යැමේදී එයට ඉඩනොදී තමා ඇමැතිවරයකුගේ සොහොයුරකු බව පවසා තර්ජනය කර පලායැම,ඇතුලු සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසකට කැරෝකේ වසන්ත හිමිකම් කියා තිබේන,සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කොළඹ හා නුවර එළිය ප්‍රදේශවල පවත්වාගෙන ගණිකා නිවාස ගණන 20කට වැඩියෙන් පවත්වාගෙන යන යහපාලනයේ ඇතැම් මන්ත්‍රීවරුන් පතුරු ගැසු පිංපි වසන්ත නොහොත් කැරොකේ වසන්තගේ උපන්දිනයට ගොස් ආතල් ගත් අය අතර දුෂණයට එරෙහිව ලන්ඩනයේ සුද්දන්ට 4 වසරේ ඉංග්‍රීසියෙන් දොඩා ආ සිරිසේන ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේනද සිටි බව කැරොකේ වසන්තගේ සාදයේ ඡායාරූප අනුව අනාවරණය වි තිබේ.

මිට අමතරව රාජපක්ෂලාට බොරු අවලාද කියමින්,තමන්ගේ පක්ෂයේ දුෂිතයන්ට මඩ ගසමින් සූදනා වන්නට උත්සහ කරන යහපාලන්යේ ගොන්ජාගේ චරිතය නිරූපණය කරන රංජන් රාමනායකද මේ දුෂිතයන් සමග සිටි…

DHAM_WASANTHA

අනුර කුමර දිසානායක සහ සුනිල් හදුන්නේත්ති  අංක එකේ දුෂිතයෙකු වන වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තලා සමග එකට සිටින් අයුරුයි.

ANURA

සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසකට හිමිකම් කියන කැරෝකේ වසන්ත දැන් යහපාලනයටද අත දමා තිබෙන බව දකින්නට තිබේ. ආණ්ඩුව කාගේ පැත්තේ තිබුනත් තමන් ඒ පැත්තේන් යනුවෙන් නිරන්තර කටමැද දොඩවන වසන්තලාගේ කෙරුවාව දැන් තහවුරු වි තිබේ.රාජපක්ෂලා සමග ලගින් ගනුදෙනු කල අංක එකේ දුෂිතයෙකු වන වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තලා පසුගිය කාලසිමාවේ තමන් යහපලනයට එකතුවු බවට කරන ප්‍රකාශයන් තහවුරු කරමින් මෛත්‍රීපාල සිරිසේනලා සමග ලගින්….ඉන්නට තරම් දක්ෂයන් වී සිටි.

WASANTHA_MS-1

මේ  දැක්වෙන්නේ අර්ජුන නැමති වංචනික ඇමතිවරයා දිවුරුම් දිමෙන් පසුව තමන්ගේ සගයන් සමග වරාය අමාත්‍යාංශයට පැමිණි ආකාරයයි එය රටේ තක්කඩි වංචනික ව්‍යාපාරිකයෙකු මෙන්ම  අංක එකේ දුෂිතයෙකු වන  වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තගේ  FACEBOOK පිටුවේ  My gd friend minister arjuna ranathunga and Donald Perera ministry of ports යනුවෙන් සටහනක්ද සහිතව පලකර තිබු ඡායාරුපයකි.

Capture

13217139_1240892732595546_6181096026807522213_o 13227825_1240892709262215_7684271775515468824_o DS SER01

 

Top