Featured

හමුදාව යුධ අපරාධ කළා මංගල පොන්නයා ජාත්‍යන්තරයට කියයි

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි.නමුත් “මේ වීඩියෝ දර්ශන නිර්ව්‍යාජ පමණක් නොව, ඉහලින් ලැබුණු අණ පිළිපැදීම නිසා සිදු කරන ලද ඇතැම් ක්‍රියා වලින් මහත් කම්පාවට පත් සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින්ම චැනල් 4 බ්‍රිතාන්‍ය රූපවාහිනියට ලබා දී තිබෙන බවට අප වෙත තොරතුරු ලැබී ඇතැ,” යි මංගල සමරවීර අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කරයි.

ARMY_18ඔහු එම ලිපිය යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශ වලට ප්‍රතිචාර වශයෙනි.

චැනල් 4 හි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ ‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා ඇති විවෘත ලිපියක සඳහන් වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය චැනල් 4 ආයතනයට ලබා දී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ දැක්වෙන දර්ශන රැගත් රුපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයක්ම කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලදුව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද පසුව සිරිසේන නැමති රූකඩ රාජ්‍ය පාලකයාගේ පලමු බ්‍රිතාන්‍යය සංචාරයේදි එම ඩීයෝව පිළිගන්නා බවට කැලම් මැක්රේට සහතික වු බවද අපි එවකට වාර්තා කළා.

උපුටා ගැන්ම 2015 මාර්තු 11 වැනිදා

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ‘No Fire Zone’ වාර්තා චිත්‍රපටයට සිංහල හඩ කවා ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසරය ලබාදෙන මෙන් කැල්ලම් මැක්රේ (Callum Macrae) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමට කැමැත්ත පලකර තිබෙන බව ලන්ඩන් සිටින අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

“සිංහල භාෂාවට හඩකවා ඇති මෙම චිත්‍රපටය 2015.03.10 වන දින බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදි තිරගත කර කර ඇති බවත් ශ්‍රී ලංකාවේ රූපවාහිණි නාලිකාවක් මෙම චිත්‍රපටය තිරගත කරන මෙන් කැල්ලම් මැක්රේගෙන් එම අවස්ථාවේදි ඉල්ලීමක් කර ඇති අතර එයට ජාතික නාළිකාව හරහා අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා තිබේ.

සිරිසේන රට පාවාදෙයි-No Fire Zone’ ජාතික නාලිකාවෙන් පෙන්විමට සුදානමක්! (Video) 

My dear Mahinda,යනුවෙන් ආමන්ත්‍රණය කරමින් මංගල හමුදාව පාවාදුන් හැටි

In fact, the Channel 4 allegations are a good example of your Government’s total mismanagement. In fact, when the footage was first shown I remember asking your Government to hand over the video footage to any world-renowned forensics expert to establish your argument that they were tampered and distorted with. Having secured such evidence you could have sued Channel 4 in the UK courts to prove your innocence. Instead, laughably, you gave it to forensic experts hired by the Defence Ministry in order to disprove the footage’s authenticity. In fact, according to the information we have the video footage is not only authentic but was given to Channel 4 by members of the armed forces who themselves were deeply shocked at some of the acts carried out as a result of orders from above.

Top