ද්වේශ සහගත ප්රකාශයන් හරහා රටේ ජිවත් වෙන සිංහල කතෝලික හා ක්රිස්තියානි ජනතාව තවදුරටත් සිංහලත්වයෙන් ඇත්කර සම්පූර්ණයෙන් බටහිර ගැති වහලුන් බවට පත්කිරිමේ පහත් යටි අරමුණක් සහිතව අගරදගුරු අති උතුම් මැලකම් කාදිනල් රංජිත් හිමිපාණන් සිංහලේ විවේචනය කරන බව සිංහ ලේ ජාතික බළමුළුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ජාතික සහ ආගම් මත පදනම්වූ සංවිධාන තහනම් කල යුතු බවත් මේ රට “සිංහ ලේ “නොව “එකම ලේ “බව කොළඹ අගරදගුරු අති උතුම් මැලකම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පැවති උත්සවයකදි පවසා තිබුනා.