Featured

අධිකරණයට බලපෑම් කල අදිසි හස්තය ගැන රනිල් අවධානයෙන් – ඥානසාර නාඩගම මෙන්න

කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩුව අද (25) අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී, විනිසුරුවරයා ඇතුලු නීතිඥවරුන්න්ට කෑ ගසමින් කලහකාරි ලෙස හැසුරුනු බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ හදිසි කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මිට ස්වල්ප මොහොතක් දක්වා අගමැති රනි ල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ වගකිවයුතු මට්ටමේ නිළධාරි අතර් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්‍යාලයේ මෙම හදිසී සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡාවෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළේ

“මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළා. ඔවුන් සැබෑ භික්ෂූන්දැයි සොයා බැලිය යුතුයි.”

“ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියට අපහාස කළැයි කියන සිද්ධියක් මත අද රිමාන්ඩ් බාරයට පත් කළා. ඉන් පසුව උසාවිය අසල චීවර ධාරීන් පිරිසක් උසාවි භූමියට ඇතුළු වී කළබල කළා. එම සිද්ධිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් දුන්නා. වාර්තා වැලුභු පසු එය මල්වතු මහා නාහිමියන් හා කෝටටේ මහා නාහිමියන්ට ලබා දෙනවා. නීතිය කාටත් එකයි. මේවා දකිද්දි බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි. විනය පිටකයක්  තිබෙනවා. ඒ අනුව භික්ෂූන් කටයුතු කළ යුතුයි. නීතිය රැකිය යුතුයි.”

මේ අතර ඥානසාර හිමි රටතුල කලබල ඇති කිරිම පසුපස රාජ්‍ය බලයද ක්‍රියාත්මකව් එමින් තිබේන බව එහිදි අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දි ඇති  අතර ඔහුන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් අනාවරණය කිරිමට කටයුතු කරන බවද පවසා තිබේ.එහිදි අගමැතිවරයා සදහන් කර ඇත්තේ යහපාලනය  සාදා ගෙඩිය පිටින් ගිලින්නට බලාගෙන සිට එය කරගත නොහැකි වු කණ්ඩායමක් මෙම ත්‍රස්තවාදී ක්‍රියා පසුපස සිටින බවයි

රටේ ඒකියභාවය බෞද්ධාගම ආරක්ෂා කිරිමේ අපේක්ෂාවෙන් යුතුව රටතුල ඇතිවෙමින් තිබේන සංවිධාන මර්දණය කිරිමේ ව්‍යාපෘතිය භාර බොදු බල  සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ, යන එන මං නැතිව පිචං වි සිටින මංගල සමරවීර,වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස  තමන් විසින්ම ලියාගත්,සිංහලේ ජනතා ව්‍යාපාරය තමන්ගේ කර ගැනිමට පොර කෑ රුවන් ප්‍රදිනැන්දිස් සහ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවට  සල්ලි දී රිංගා ගත් උපුල් කුමාරප්පෙරුම එක්ව ගැසූ කුමන්ත්‍රණයක ආරම්භයක් බව මේ වනවිට සාක්ෂි සහිතව තහවුරු වි තිබේ.

ඒ අනුව පසුගිය සති කිහිපය තුල රටේ නිර්මාණය වෙමින් තිබු ඇතැම් සිවිල් සංවිධානවල බලය තමන් වෙත පවරා ගනිමින් ඒ හරහා සල්ලි ගරා ගනිමින් පසුව එජාපය සම්බන්ධයෙන් කලකිරි සිටින මංගල සමරවීර වැන්නේකුගේ සහ මෛත්‍රීපාල වැන්නේකුගේ අවශ්‍යතාවයන් ඉටුකිරිමට භාවිතා කිරිම මුලික අරමුණ වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේද බොදුබල සේනා නැමති සංවිධානය මෙහෙයවමින් මුස්ලිම් ජාතිකයන්ට අනවශ්‍ය ලෙස කරදර කරමින් අවසානයට අලුත්ගම ගිනී තැබිමට  කටයුතු කල ඥානසාර හිමි අවසානයේ එහි වගකිම හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පැවරිමට සියුම්ව කටයුතු කල අතර එම මෙහෙයුම සම්පුර්ණයෙන්ම මුදල් වෙනුවෙන් මෙහෙයවනු ලැබුවේද මංගල,ඩිලන්ත,රුවන්, බව දැන් ප්‍රසිද්ධ රහසකි.

මේ වනවිටත් හමුදාව පාවාදිමේ මෙහෙයුමේ නිරත වි සිටින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මහා මැතිවරණයට ඉදිරිපත් විමට තමන්  අනුර කුමාර දිසානායක හෙවත් ඩීල් කුමාරට තමන් ලක්ෂ 2ක් මුදලක් උපුල් කුමාරප්පෙරුම අද උදැසන සිදුවු කලබගැනිය සමග මර භියෙන් පසුවන බව  අප වාර්තාකරු සදහන් කළා.මරභිය කොතරම්ද යත් මේ වනවිට ගෙදරට යා නොහැකිව කුමාර තමන්ගේ මිතුරෙකුගේ නිවසට ගොස් සැගවි සිටින බවද  අනාවරණය වි තිබේ.

පසුගියදා ඩිලන්ත,රුවන්,මංගල හරහා මෛත්‍රී හමුවිමට ගිය ඥානසාර හිමිට රටතුල පැනනගිමින් තිබේන සංවිධානාත්මක සිංහල,බෞද්ධ සංවිධාන විනාශ කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් අතර එම කොන්ත්‍රාත්තුවට යටින් ඩිලන්ත,රුවන් අතපුරා ගානක් ගැනිමටද කටයුතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු බලාපොරොත්තු වන්න

කලින් කල අනාවරණය- මෛත්‍රී-ඥානසාර Deal එක මෙන්න

Top