Featured

අනියම් පෙම බිඳවැටුන නිසා -අර්ජුනගේ කණ රත්වෙන්න ගහලා චන්ද්‍රිකා රටින් යයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හදිස්සියේම රටින් පැන ගියේ යහපාලනයේ සිදුවු අවුලක් නොව ඇයගේ අනියම් සම්බන්ධයට කෙලවිම නිසා බව LNW  ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.ඒ යහපාලන කාලසිමාවේ ගොඩනැගුනු අර්ජුන -චන්ද්‍රිකා අනියම් සම්බන්ධය හදිසියේම බිඳවැටීමයි.

අර්ජුන රණතුංගගේ කොළඹ පිහිටි නිවසට යාබදව පිහිටි සුපිරි තට්ටු නිවාසෙක එක්තරා සුන්දර ලස්සන කාන්තාවක සිටියා. ඇමතිතුමා මේ කාන්තාවට අම්බානකට යහපාලන සැප දුන්න බව අමතුවෙන් කියන්නට අවශ්‍ය නෑ.මේ නෝනා ගැනත් කියන්න කතා අම්බානකට තියෙනවා අපි ඒ කතා පස්සේ කියන්නම්.

මෙම කාන්තාව ඉන්න පෙදෙසට නිතර නිතර අර්ජුන  මෑතක ඉදන් යන්න ගත්තලු, මේ ළගදී දවසක මේ ලස්සන නෝනා එක්ක මේ අර්ජුන  ඉන්නව කියල හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හදිසියේ දුරකථන ඇමතුමක් ආවලු. මේක අහලා පරල වෙච්ච චන්ද්‍රිකා නෝනා කතාව ඇත්තද බලන්න  අර්ජුන හොයාගෙන ප්ලැට් එකට කඩා පැනලා.

අන්තිමේදී වැඩේ අතටම මාට්ටු. ඊළඟට චන්ද්‍රිකා මෙයාගෙ පරපුරේම ජාතකේ කිව්වලු. අරුන් කරපුවා උඹත් කරනවා මේවා මහ ජරා වැඩ ඕයි කියලා බැනෙගෙන බැනගෙන ගිහින් අන්තිමේදී  අර්ජුනගේ කණ රත්වෙන්න පාරවල් දෙක තුනක් ගහලා අම්බානකට කතා ටිකකුත් කියලා ගිහින්.

“තමුසෙ දැනගන්නවා මම තමුසෙ ගැනත් හුඟක් විස්වාසෙ තියලයි හොදම ආසනේකුත් දුන්නේ මේ ජරා වැඩ නැවැත්තුවේ නැත්තම් නොමිනේෂන් එකවත් දෙන්නෙ නැහැ.”

පසුව සිද්ධියෙන් කලකිරිමට පත්වු චන්ද්‍රිකා කුමාරතුංග එදින රාත්‍රියේම ලංකාවෙන් යන බව මංගලට පවසා තිබෙන නමුත් ඊට හේතුව පවසා නෑ. එසැනින් මංගල තමන්ගේ වෙබ් අඩවි වල මහින්දට නාමයොජනා දුන් නිසා යහපලනය ඇලජික් වි රටින් යන බව පවසා පුවත් පලකර තිබේ.නමුත් චන්ද්‍රිකා රටින් ගියේ ඊට පසුදින දහවල් 11ට පමණ බවද ප්‍රසිද්ධ රහසකි.

 

Top