Breaking
24 Feb 2025, Mon

අනුර කුමාර ඉපදුනේ ගබ්සාවක් වැරදීලා

ජනතා විමුක්ති පෙරමුණේ නායක බෙදුම්වාදී රතු අලි පැටියා වන අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කල්ලිය LTTE ත්‍රස්තවාදීන්ට වඩා හානියක් බුද්ධාගමට සිදු කරන බවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පැමිණෙන භික්ෂුව ජනතා විමුක්ති පෙරමුණට බිලී බා ගන්නා බවට චෝදනා කල ඥානසාර හිමි, අස්ගිරි නායක හිමි මේක සිංහල බෞද්ධ රටක්, කිසිවෙකුත් එය අමතක නොකළ යුතුයි පවසන විට නෑ නෑ මේක සර්වාගමික සර්වජාතික රටක් බවට පැවසීමට අනුර කුමාර දිසානායක මහතාට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කර සිටියා.

එයට හේතුව ලෙස උන්වහන්සේ සදහන් කර සිටියේ අනුර කුමාර දිසානායක මහතාගේ උත්පත්තියේ ප්‍රශ්නයක් තිබෙන බවයි. ගබ්සාවක් සාර්ථක නොවී උත්පත්තිය ලැබීම බුද්ධාගමට වෛර කිරීමට හේතුව වන්නට ඇති බව මෙහිදී ඥානසාර හිමි සදහන් කර සිටියා.

මේ අතර පාද යාත්‍රාව සම්බන්ධයෙන් රටේ ජනතාව මත වැරදි මත ගොඩ නගමින් රනිල්ගේ ගූ කන මාධ්‍ය හරහා බොරු අසත්‍ය ප්‍රචාරය කරන රතු අලී පැටියාගේ අමුඩය ගැලවු පන්නල රැලියේ දර්ශණ බලන්න……ඔබම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මළගම සියැසින් දකින්න

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.