Breaking
24 Feb 2025, Mon

අනේ සාදු…..දබර අමිල රුසියානු කාන්තා සම්බාහන මධ්‍යස්ථානයක

මහ යකාව පැන්නූ තමන්ට තටුවකට පයින් ගසන එක අමාරු කාර්යයක් නොවන බව පවසමින් රතු අලී පැටියාට පයින් ගසා වික්‍රමසිංහලාගේ සහ මෛත්‍රීපාලලාගේ විවිධ වරප්‍රසාද ලබමින් චිවරය ගලවා හිටං කඩේ යන පූජ්‍ය (උන්ගේ උන් කියන පරිදි)දබර අමිල හිමියෝ මිට දින කිහිපයකට පෙර බම්බලපිටිය වෙරළ ආසන්නයේ පිහිටා තිබේන තුන් මහල් නවාතැන් පොළේ පවත්වාගෙන යන රුසියානු කාන්තා සම්බාහන ස්ථානයක සිට අතේ මාට්ටු වි තිබේ.

රුසියාවේ සිට පැමිණ වෙබ් අධවි හරහා ඇතිකර ගන්නා ගෙවිම් මත මෙම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර අන්තර්ජාලය හරාහාම ඇමතුමක් ගෙන සම්බන්ධ කර ගැනිමේන් පසුව මෙම සේවාව ලබා ගැනිමට පහසුකම් ඇති අතර සමාන්‍යයෙන් පැය 2ක කාලයක් සදහා ඇමරිකානු ඩොලර් 250ක මුදලක් ද අයකරනු ලැබේ.

කෙසේවෙතත් අදාල ස්ථානයට මදක් දුරින් එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකුගේ නිවස පිහිටා ඇති අතර ඔහුද ඇතැම් අවස්ථාවල එම ස්ථානයට යන එන අයෙකි.

සිද්ධිය සිදුවු දිනයේද අදාළ මන්ත්‍රිවරයා රාත්‍රී 11ට පමණ එම ස්ථානයට ගොස් ඇති අතර අදාළ ස්ථානයට ඇතුල් වෙනවාත් සමගම බර අමිල හිමියෝ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර “අපේ හමුදුරුවනේ”යනුවෙන් ඇමතුවද නොදැක්කා සේ අමිල හිමියන් එම් ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පසුව අදාළ පළාත් සභා මන්ත්‍රිවරයා එම ස්ථානයේ තමන් නිරන්තර සම්භාහනය කර ගන්නා කාන්තාවකගෙන් විමසු විට ඇය පවසා ඇත්තේ “අපිට වැදගත් සල්ලි පමණක් කියාය”

අවශ්‍යනම් දිනය,වෙලාව වුවද අනාවරණය කල හැක. 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.