Featured

අපිට කෙලින්න හැදුවොත් රනිල්ව උනත් ගෙදර යවනවා…….

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID, FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා හදිසියේම සිදු කල ප්‍රකාශය පදනම් කර ගනිමින් නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ඉල්ලා අස්විම දක්වා පසුබිම සකස් කිරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බත්බැළයන් විසින් සිදු කරනු ලැබූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව මේ වන විට අනාවරණයවී තිබෙනවා .

ඒ සදහා මෛත්‍රිපාල සිරිසේන ඉත්තෙකු ලෙස පාවිච්චි කිරීමට ඔහු සමග වටේ සිටී පිරිස කටයුතු කර ඇති අතර , මෛත්‍රිපාල සිරිසේන මේ පාරත් ඉල්ලගෙනම කෑම සිදු කර ඇත .

අල්ලස් කිකිකි හෙවත් දිල්රුක්ෂි ජනාධිපතිවරයා ආන්දෝලානාත්මක ප්‍රකාශය සිදු කිරීමට පෙර , තමන්ගේ ජන්මය බේරා ගැනීම සදහා මෛත්‍රිපාල සිරිසේන සමග සිටින ශ්‍රිලනිප අමාත්‍යවරුන්ගේ සියළු දූෂණ චෝදනා සහිතව ෆයිල් එකක් සකස් කර ඇත . එහි කක්කුසි කටා ,රාජිත සේනාරත්න ,ආලාපාළු පච රණවක , දුමින්ද දිසානායක ,මහින්ද අමරවීර , එස් .බි දිසානායක , යන අයගේ නම් ඇතුළත් කර ඇති අතරම එහි ඒ අය විසින් සිදු කල සියළු චෝදනා අන්තර්ගත කොට ඇත .

නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී අල්ල්ස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූදා පටන් , ඒකාබද්ධ විපක්ෂයේ උන් ,හිටපු හමුදාපතිවරුන් ,රාජපක්ෂ පවුලේ පිරිස් දිනකට එකා බැගින් කුදලාගෙන යෑම සිදු විය .මේ හේතුව නිසාම දිල්රුක්ෂි වික්‍රමසිංහද කටයුතු කලේ ,මහත් අසහනයකින් .කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේම උපදෙස් පරිදි මෛත්‍රිපාල සිරිසේනගේ ළපටි සිපයියන්ට එරෙහිව පවතින චෝදනා විභාග කිරීමට ඇය සුදානම් වන්නේ මෙවන් පසුබිකදීය .

මේ ගැන දැනගත් මෛත්‍රිගේ බත් බැළයන් ඉතාමත් සූක්ෂම ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගොනාට අන්දවමින් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ඇත.මෛත්‍රිගේ බත් බැළයන් දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රකාශ කර ඇත්තේ….

දැක්කානේ..මේ ආණ්ඩුව කරන්නේ අපි…අපිට කෙලින්න හැදුවොත් රනිල්ව උනත් ගෙදර යවනවා……. යනුවෙනී .

අගමැති රනිල් වික්‍රමසිංහ දිවයිනේ නැති මොහොතක මෛත්‍රිපාල සිරිසේන සිදු කල ප්‍රකාශය පදනම් කර ගෙන දිල්රුක්ෂි ගෙදර යවා , මෛත්‍රිගේ බත් බැළයන් තමන් කල හොරකම් වසා ගැනීම තවත් ආකාරයකින් ජයග්‍රහණය කර ඇත. දැන් අල්ලස් කිකිකිගේ ඉල්ලා අස්වීම සාධාරණිකරණය කරමින් මෛත්‍රිපාල සිරිසේනට බබා පාට් එක දමන්නේද ඒ පිරිසමයි.

මේ අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ඉල්ලා අස්විමෙන් පසුව නැවැතත් සොලිසිටර් ජෙනරාල් ලෙස වැඩ භාර ගැනිමෙන් පසුව සිය සමිපතමයන් නැගු ප්‍රශ්ණ වැලකට පිලිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ… “ජනාධිපති එයාගේ අය බේරාගත්තා එච්චරයි ” යනුවෙනි.

Top