Featured

“අපි කියන දේ ලියනවා…” රනිල්ගේ අමුතුම මාධ්‍ය නිදහස

“තමුසෙලාට පණ්ඩිත කතා වැඩක් නෑ…අපි කියන දේ ලියනවා…” තව දෙදිනකින් (30) ජිනීවා නුවරදී විවාදයට ගැනෙන ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවලිය සහ ඒ සම්බන්ධයෙන් පැනනැඟීමට හැකි ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම ඊයේ දහවල් (27 ) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී තරුණ මාධ්‍යවේදියකු යොජනාව සම්බන්ධයෙන් දිගින් දිගටම කල ප්‍රශ්ණ කිරිම් හමුවේ තර්ජනාත්මක අයුරින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෑ ගසා තිබේ.

එම අවස්ථාවට සහභාගි වි සිටි ජ්‍යෙෂ්ඨ යැයි තමන් විසින්ම කියා ගණ්නා ආණ්ඩුවේ විවිධ වරදාන ලබන ගැති මාධ්‍ය කාරයන් මහා හයියෙන් එම අවස්ථාවේ සිනා සී ඇති අතර තරුණ මාධ්‍යවෙව්දියා ලග සිටි ජ්‍යෙෂ්ඨ යැයි තමන් විසින්ම කියා ගණ්නා මාධ්‍ය කාරයෙකු පවසා ඇත්තේ “මල්ලි ඔය කියින දේ ලියාගෙන යනවා “යනුවෙනී.

මෙම මාධ්‍ය හමුව සදහා කක්කුස්සි කටා හේවත්  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා යන මහත්වරු ද සහභාගි සිටියා.

Top