Featured

අපි සතුටින් ඉපිල ගියා මෝදීගෙන් සිරිසේනට ඇමතුමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගනිමින් හිටපු ජනාධිපතිවරයාට අනතුරු ඇගවිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පලකරමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිරිසේන ජනාධිපතිවරයාට ස්තුතිය පලකරමින් දුරකතන ඇමතුමක් ලබාදි ඇති බව ජනාධිපති විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම අනාවරණය කර තිබේ.

ඊයේ යෝෂිත රජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනිමේන් පසුව ඉන්දිය අගමැතිවරයා මේම ඇමතුම දි තිබේන බවයි ඔහු අනාවරණය කළේ.

රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තමන් ඇතුලු ඉන්දිය මධ්‍යම රජය සතුටට පත්වු බවත් හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂට එරෙහිව නීතිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නේ නම් එය සමස්ථ දමිළ ජාතියටම කරන සාධාරණයක් වන බවද මෝදී පැවසු බව චමුදිත අනාවරණය කර තිබේ.

මේ අතර ජනතාව විසින් නව රජයය පත් කලේ දූෂණයට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට බවත් ඒ අනුව 2016 වසර කැළෑ නීතිය වෙනුවට දුෂණයට එරෙහිව සාදාරණ, අපක්ෂපාතී ක්‍රිමයක් ක‍්‍රියිත්මක කරන වසර යයිද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඊයේ පොර ටොක් දි තිබේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් විශුද්ධි කරන පනත යටතේ වරදකරුවෙකු විමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්ෂි අප සතුව ඇති අතර එ සියල්ල ඉතා ඉක්මනින්ම අනාවරණය කිරිමට අප සුදානම් බවද දැන ගෙන සිටිම ණුවනට හුරුය.

Top