Breaking
23 Feb 2025, Sun

රටට සාමය ගෙන ආ එකම විරයා ඔබයි….අපේ ජනපති ඔබයි….. යනුවෙන් අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ ආගමික උත්සවයට සහභාගි වු ලක්ෂ සංඛ්‍යාත ජනතාව එකම හඩින් කියා සිටියා.

මෙම අවස්ථාවන් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු මෛත්‍රීගේ ඒකාධිපති සපත්තුවට යට නොවු සන්ධාන මන්ත්‍රීවරුන් රැසක්ම සහභාගි වි සිටි බව අනුරපුර සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා පස්වරු 6.00 ට රුවන්වැලි සෑරදුන් අභියස පැවැත්වෙන අසූහාරදහසේ පහන් පූජාව ඉතිහාසයේ කවරදාකවත් දකින්නට නොලැබෙන විරල ගණයේ සිදුවිම් රැසක් සහිත අවස්ථාවක් වට පත්වු බවද ඔහු සදහන් කළා.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසසිට ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් එකම ඉල්ලිමක් කරමින් කියා සිටියේ මවුබිම අනතුරක ඇති බවත් ලබන වසර වන විට අනුරාධපුරයට පැමිණිමට නොහැකි වන තත්ත්වයක් යහපාලනය යලි උදාකරමින් සිටින බවටද කෑ ගසා පවසා තිබේ.

“මෛත්‍රී…ලෝක හොරා…..බොරු කාරයා….යහපාලනය රට කෑවා……කොටි නිදහස් වෙලා…අපිට ආපහු අනුරාධපුරයටවත් එන්න බැරි වෙනවා…. ”

Apura MR_18 (2)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.